බිනර පුර පසළොස්වක එසේත් නැත්නම් බිනර පසළොස්වක, යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව බිනර මාසයේ පසළොස්වන (15) තිථියයි. බිනර මාසයේ පුර පක්ෂයේ අවසාන තිථිය වන මෙය පෝය දිනයක් ද වෙයි. බිනර මාසය අවසන් වීමට, එනම් වප් මාසය ආරම්භ වීමට තව තිථි පසළොසක් (15) ඉතිරිව ඇත.
සිදුවීම්
- භික්ෂුණි ශාසනය ඇරඹීම.[තහවුරු කර නොමැත]
අමතර අවධානයට
මූලාශ්‍ර
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-09-17.
| ලිත | ||
|---|---|---|
| පෙර තිථිය බිනර පුර තුදුස්වක | බිනර පසළොස්වක | පසු තිථිය බිනර අව පෑළවිය |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බිනර පසළොස්වක පිළිබඳ තොරතුරු, බිනර පසළොස්වක යනු කුමක්ද? බිනර පසළොස්වක යනු කුමක් දර්ශනය කරන්නේ?