බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, ඌව පළාතේ, මොණරාගල දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි. අතීතයේ සිටම කෘෂි කර්මාන්තයෙන් ස්යංපෝෂිත වූ සාරවත් භුමියකින් හෙබි පෞඪ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන පුන්‍ය භූමියකි.
| බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | |
|---|---|
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | |
| රට | ශ්‍රී ලංකාව |
| පළාත | ඌව පළාත |
| දිස්ත්‍රික්කය | මොණරාගල දිස්ත්‍රික්කය |
| වේලා කලාප | ශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30) |
ජනගහනය
බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිිලධාරී වසම්.
රදලියද්ද.
රතුපස්කැටිය.
ඌරාවුල
අඹගොල්ල
දොඩම්ගොල්ල.
ඉළුකාපතන.
කරගහවෙල නැගෙනහිර.
උඩමල්ලහැව.
ආර්ථිකය
ප්‍රාදේශීය ලේකම්වරුන්
ආශ්‍රිත ලිපි
මූලාශ්‍ර
- Divisional Secretariats Portal සංරක්ෂණය කළ පිටපත 2018-12-27 at the Wayback Machine
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිළිබඳ තොරතුරු, බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු කුමක්ද? බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු කුමක් දර්ශනය කරන්නේ?