භෛශජ්‍යගුරු බුදුන් වහන්සේ

භෛශජ්‍යගුරු හෙවත් භෛශජ්‍ය-ගුරු-වෛදූර්‍ය-ප්‍රභා-රාජ ("වෛද්‍යකර්මයෙහි ගුරු සහ වෛධූර්ය ආලෝකයෙහි රජ") යනුවෙන් හැඳින්වෙන්නේ මහායාන බුදු දහමෙහි හමුවන වෛද්‍යකර්මයෙහි සහ සුවපත් කිරීමෙහි අධිපතීන් ලෙස සැලකෙන බුදුවරයෙකි. සාමාන්‍යයෙන් "වෛද්‍ය බුදුන්" ලෙස හැඳින්වෙන මෙම බුදුන් වහන්සේ සිය ඉගැන්වීම් නැමැති ඖෂධ භාවිතා කරමින් දුක සුවපත් කරන වෛද්‍යාචාරීන් යැයි සඳහන් වේ.

භෛශජ්‍යගුරු බුදුන් වහන්සේ
භෛශජ්‍යගුරු බුදුන් වහන්සේගේ පෙරදිග ශුද්ධ භූමිය නිරූපිත යුවාන් රාජවංශ සමයයට අයත් බිතුසිතුවමක්
චීන නාමය
සම්ප්‍රදායික චීන藥師佛
සරලීකෘත චීන අක්ෂර药师佛
පිටපත් කිරීම්
සම්මත මැන්ඩරින්
හන්‍යු පින්යින්Yàoshīfó
වේඩ්–ගයිල්ස්Yao4-shih1-fo2
IPA[jâuʂɻ̩́fwǒ]
තථාගත
සම්ප්‍රදායික චීන藥師如來
සරලීකෘත චීන අක්ෂර药师如来
පිටපත් කිරීම්
සම්මත මැන්ඩරින්
හන්‍යු පින්යින්Yàoshīrúlái
වේඩ්–ගයිල්ස්Yao4-shih1-ju2-lai2
ටිබෙට් නාමය
ටිබෙට් སངས་རྒྱས་སྨན་བླ།
පිටපත් කිරීම්
වයිලීsangs rgyas sman bla
THLSanggye Menla
වියට්නාම නාමය
වියට්නාම වර්ණමාලාවPhật Dược Sư, Dược Sư Lưu Li Quang Phật
තායි නාමය
තායිพระไภษัชยคุรุไวฑูรยประภาตถาคต
කොරියානු නාමය
හංගුල්약사불, 약사여래
පිටපත් කිරීම්
ප්‍රතිශෝධිත රෝමානුකරණයYaksabul, Yaksayeorae
මොංගෝලියානු නාමය
මොංගෝලියානුОточ Манла
ජපන් නාමය
කන්ජි薬師, 薬師如来
පිටපත් කිරීම්
රෝමානුකරණයYakushi, Kusurishi Nyorai
Tamil නාමය
Tamilபைசையகுரு
Sanskrit නාමය
Sanskritभैषज्यगुरु (Bhaiṣajyaguru)

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, භෛශජ්‍යගුරු බුදුන් වහන්සේ පිළිබඳ තොරතුරු, භෛශජ්‍යගුරු බුදුන් වහන්සේ යනු කුමක්ද? භෛශජ්‍යගුරු බුදුන් වහන්සේ යනු කුමක් දර්ශනය කරන්නේ?