මහමෙව්නාව මහා විහාරය, අපරැක්ක

ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයට අයත් අපරැක්ක, උඩඅපරැක්කේ පිහිටිමහමෙව්නාව මහා විහාරය මෙරට පිහිටුවන ලද සෙනසුන් සංවිධානයක් වූ පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවට අයත් අසපු ශාඛාවකි.

මහමෙව්නාව මහා විහාරය
මහමෙව්නාව මහා විහාරයේ වූ සමාධි බුද්ධ ප්‍රථිමා වහන්සේ
විස්තර
පිහිටුම් තොරතුරු
රටශ්‍රී ලංකාව
ඛණ්ඩාංක6°0′23″N 80°37′2″E / 6.00639°N 80.61722°E / 6.00639; 80.61722
වෙබ් අඩවියmahamevnawa.lk
ද්වාරය:බුද්ධාගම

මහමෙව්නාව සෙනසුන් සංවිධානයේ මුල් පුහුණු සහ සංවර්ධන මධ්‍යස්ථානයක් ලෙස හා ප්‍රදේශයේ ධර්ම ප්‍රචාරක මධ්‍යස්ථානයක් වශයෙන් ශාසනික සේවාව සිදුකරන මහමෙව්නාව මහා විහාරය, 2008 මැයි 17 වන දින විවෘත කරන ලද්දකි. විහාරය, ව්‍යාපාරික තිස්ස ජිනසේන මහතාගේ තනි ධන පරිත්‍යාගය මත සම්පූර්ණයෙන් ඉදිකොට ඇත.

වර්ථමානය වන විට විහාරයේ භික්ෂූන් වහන්සේලා 100 ක පමණ පිරිසක් වැඩ වාසය කරනු ලබයි.

ගැලරිය

මේවාද බලන්න

ආශ්‍රිත

  1. http://mahamevnawa.lk/monasteries/ සංරක්ෂණය කළ පිටපත 2014-11-19 at the Wayback Machine මහමෙව්නාව
  2. http://wikimapia.org/20750242/Mahamevnawa-Temple-Monastery-Aparekka-Ven-Nawalapitiye-Ariyavansa-Thero-Chief-Monk මහමෙව්නාව ටෙම්පල්
  3. http://www.elakiri.lk/forum/showthread.php?t=81170 සංරක්ෂණය කළ පිටපත 2016-03-07 at the Wayback Machine මහමෙව්නාව මහා විහාරය, මාතර
  4. http://english.mahamevnawa.lk/branches/mahaviharaya/ සංරක්ෂණය කළ පිටපත 2014-03-02 at the Wayback Machine මහමෙව්නාව මහා විහාරය

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මහමෙව්නාව මහා විහාරය, අපරැක්ක පිළිබඳ තොරතුරු, මහමෙව්නාව මහා විහාරය, අපරැක්ක යනු කුමක්ද? මහමෙව්නාව මහා විහාරය, අපරැක්ක යනු කුමක් දර්ශනය කරන්නේ?