මහාවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

මහාවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, උතුරු මැද පළාතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි.

මහාවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
රට ශ්‍රී ලංකාව
පළාතඋතුරු මැද පළාත
දිස්ත්‍රික්කයඅනුරාධපුර දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30)

ජනගහනය

මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ජීවත්වෙන මුළු පවුල් සංඛ්‍යාව හා ජනගහනය පිළිවෙලින් 7945ක් හා 24642ක් වේ. එයින් 100%ක්ම සිංහල භාෂාව මුල් කරගත් භාෂණයක් පවතින අතර 95%ක් බෞද්ධ ආගම අදහයි.

ග්‍රාම නිළධාරි වසම්

01. අංක 356 - දුණුමඩලාව 02. අංක 357 - හැළඹවැව 03. අංක 358 - ඔයාමඩුව 04. අංක 359 - මහවිලච්චිය 05. අංක 360 - කුඩාවිලච්චිය 06. අංක 361 - කිරල්පැටියාව 07. අංක 362 - පේමඩුව 08. අංක 363 - රන්දූව 09. අංක 364 - පළුගස්වැව 10. අංක 365 - මන්නාරම් හන්දිය 11. අංක 366 - තන්තිරිමලය 12. අංක 367 - දෙමටමල්ගම 13. අංක 368 - නෙළුම්විල 14. අංක 369 - සඳමල්එළිය 15. අංක 370 - ඇත්දත්කල්ල 16. අංක 371 -නවෝදාගම 17. අංක 372 -තුප්පිටියාව

ප්‍රාදේශීය ලේකම්වරුන්

 නම සිට දක්වා 

01. බී.එම්.සුනිල් තිලකරත්න මයා 1988 - 1990

02. පී.කේ.ප්‍රියන්ත කුමාර මයා 1990 - 1993

03. රත්නායක මයා 1993 - 1997

04. ඒ.එම්.ඩබ්.ඒ.අමුණුගම මයා 1997 - 1999

05. අශෝකා අළවත්ත මිය 1999 - 2000

06. ජී.විජිත නන්ද කුමාර් මයා 2000 - 2006

07. ආර්.එම්.පී.රත්නායක මයා 2006.03.08 - 2007.08.26

08. ජේ.ඩබ්.එස්.කිත්සිරි මයා 2007.08.27 - 2011.01.05

09. එන්.එම්.එන්.ආර්.බී.නවරත්න මයා2011.01.06 - 2012.07.18

10. ජේ.එම්.එස්.පී.බී.ජයතිලක මයා2012.07.30 - 2013.06.18

11. ඊ.ආර්.තිලකරත්න මයා 2013.06.19 - 2019.05.27

12. එන්.එච්.ආර්.නිශාන්ත මයා 2019.05.30 - 2019.10.17

13. මංජරී සී. චන්ද්‍රදාස මිය 2019.10.17 මේ දක්වා

ආශ්‍රිත ලිපි

මූලාශ්‍ර

  • Divisional Secretariats Portal සංරක්ෂණය කළ පිටපත 2011-01-07 at the Wayback Machine



විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මහාවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිළිබඳ තොරතුරු, මහාවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු කුමක්ද? මහාවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු කුමක් දර්ශනය කරන්නේ?