ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කය තුල මහියංගනය පිහිටි සමන් දේවාලය මෙරට පැරණි දේවාල අතුරින් එකක් වේ. එය මහියංගනය රජ මහා විහාර භූමි පරිශ්‍රය තුල ඉදිකොට තිබේ.
මහියංගනයට අධිපති සුමන සමන් දෙවියෝ වෙනුවෙන් මෙම දේවාලය නිර්මිත වන අතර, සමන් දෙවියන්ගේ සහෝදරිය (අක්කා) ලෙස සැළකෙන මහ ලොකු දේවතාවියද මෙහිදී වන්දනයට ලක්වේ.
මූලාශ්‍ර
- "සමනළ ගිර රකිනා සමන් දෙවියෝ". දිවයින. 11 දෙසැම්බර් 2011. 2016-03-18 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 6 පෙබරවාරි 2016.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මහියංගනය සමන් දේවාලය පිළිබඳ තොරතුරු, මහියංගනය සමන් දේවාලය යනු කුමක්ද? මහියංගනය සමන් දේවාලය යනු කුමක් දර්ශනය කරන්නේ?