මිරිස්ස දුම්රිය ස්ථානය යනු ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ මිරිස්ස උතුරෙහි පිහිටි දුම්රිය ස්ථානය වේ. එය කඹුරුගමුව සහ පොල්වතුමෝදර දුම්රිය ස්ථාන අතර පිහිටා තිබේ. මිරිස්ස දුම්රිය ස්ථානය, කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර 147.5 දුරකිනුත්, මාතර දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර 9.3 දුරකිනුත් ඉදිකොට තිබේ.
මිරිස්ස දුම්රිය ස්ථානය | |||||
|---|---|---|---|---|---|
| Sri Lankan Railway Station | |||||
| සාමාන්‍ය තොරතුරු | |||||
| පිහිටි ස්ථානය | උඩුපිල පාර, මිරිස්ස ශ්‍රී ලංකාව | ||||
| භූගෝලීය ඛණ්ඩාංක | 5°57′24″N 80°28′24″E / 5.9568°N 80.4734°E | ||||
| හිමිකාරීත්වය | ශ්‍රී ලංකා දුම්රිය සේවය | ||||
| දුම්රිය මාර්ග(ය) | මුහුදුබඩ දුම්රිය මාර්ගය (ශ්‍රී ලංකාව) | ||||
| දුම්රිය මාර්ග ගණන | 1 | ||||
| වෙනත් තොරතුරු | |||||
| තත්ත්වය | සක්‍රීයයි | ||||
| දුම්රිය ස්ථාන කේතය | MIS | ||||
| ඉතිහාසය | |||||
| විද්යුතනය | නැත | ||||
| |||||
සම්බන්ධතා
| පෙර නැවතුම්පොළ | ශ්‍රී ලංකා දුම්රිය සේවය | පසු නැවතුම්පොළ | ||
|---|---|---|---|---|
| පොල්වතුමෝදර | මුහුදුබඩ දුම්රිය මාර්ගය | කඹුරුගමුව |
මූලාශ්‍ර
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මිරිස්ස දුම්රිය ස්ථානය පිළිබඳ තොරතුරු, මිරිස්ස දුම්රිය ස්ථානය යනු කුමක්ද? මිරිස්ස දුම්රිය ස්ථානය යනු කුමක් දර්ශනය කරන්නේ?