මුතියංගණ රජ මහා විහාරය

මුතියංගන රජ මහා විහාරය ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල නගරයේ පිහිටා ඇති පුරාණ රජ මහා විහාරයකි.

මුතියංගණ රජ මහා විහාරය
ශ්‍රී ලංකාව තුල පිහිටීම
මූලික තොරතුරු
පිහිටීමබදුල්ල, ශ්‍රී ලංකාව
භූගෝලීය ඛණ්ඩාංක06°59′03.3″N 81°03′40.8″E / 6.984250°N 81.061333°E / 6.984250; 81.061333
අනුබැඳියාවBuddhism
දිස්ත්‍රික්කයබදුල්ල
පළාතඌව පළාත
උරුම නාමකරණයArchaeological protected monument (1 November 1996)
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයBuddhist Temple

ඉතිහාසය

ගෞතම බුදුන් වහන්සේ සිය බුද්ධත්වයෙන් අටවන වස වෙසක් පුන් පොහොය දා පන්සියයක් මහ රහතන් වහන්සේලා සමගින් කැළණියට වැඩම කල අවස්ථාවේ ඌවේ නමුණුකුලට අධිපති ඉන්දික දෙවියන්ගේ ආරාධනාව මත මෙම භූමිය වෙතට වැඩම කල බව මූලාශ්‍රයන්ගේ සඳහන් වේ.

මූලාශ්‍ර

  1. "Protercted Monument List 2012-12-12" (PDF). Department of Archaeology. 12 December 2012. සම්ප්‍රවේශය 27 March 2016.
  2. "මුතියංගණ විහාරය". ලංකා ප්‍රදීප. 26 පෙබරවාරි 2021. සම්ප්‍රවේශය 1 මාර්තු 2022.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මුතියංගණ රජ මහා විහාරය පිළිබඳ තොරතුරු, මුතියංගණ රජ මහා විහාරය යනු කුමක්ද? මුතියංගණ රජ මහා විහාරය යනු කුමක් දර්ශනය කරන්නේ?