යුරෝපියානු අභ්‍යාවකාශ කාර්යාංශය

මුල් පිටුව | යුරෝපියානු අභ්‍යාවකාශ කාර්යාංශය

යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය, යුරෝපියානු අභ්‍යාවකාශ ඒජන්සිය එසේත් නැත්නම් යුරෝපියානු අභ්‍යාවකාශ කාර්යාංශය (ESA) (ප්‍රංශ: Agence spatiale européenne - ASE; ජර්මානු: Europäische Weltraumorganisation) යනු, සාමාජික රාජ්‍යයන් 22 කින් සමන්විත හා අභ්‍යාවකාශය ගවේෂණය කිරීම සඳහා කැපවූ, අන්තර්-ආණ්ඩුමය සංවිධානයකි. 1975 වසරෙහිදී පිහිටුවනු ලද හා ප්‍රංශයේ පැරිස් නුවර මූලස්ථානය ලත් ESA වෙත, 2,000 ට වැඩි කාර්ය මණ්ඩලයක් සහ €7.8 බිලියන පමණ (2024) වාර්ෂික අයවැයක් සතු වෙයි.

යුරෝපියානු අභ්‍යාවකාශ කාර්යාංශය
  • චෙක්: Evropská kosmická agentura
  • ඩෙන්මාර්ක: Den Europæiske Rumorganisation
  • ජර්මන්: Europäische Weltraumorganisation
  • ඉංග්‍රීසි: European Space Agency
  • එස්තෝනියානු: Euroopa Kosmoseagentuur
  • ප්‍රංශ: Agence spatiale européenne
  • පින්ලන්ත: Euroopan avaruusjärjestö
  • ග්‍රීක: Ευρωπαϊκός Οργανισμός Διαστήματος
  • හංගේරියානු: Európai Űrügynökség
  • අයිරිෂ්: Gníomhaireacht Spáis na hEorpa
  • ඉතාලි: Agenzia Spaziale Europea
  • ලක්සම්බර්ගියානු: Europäesch Weltraumorganisatioun
  • ඕලන්ද: Europese Ruimtevaartorganisatie
  • නෝර්වීජියානු: Den europeiske romfartsorganisasjon
  • පෝලන්ත: Europejska Agencja Kosmiczna
  • පෘතුගීසි: Agência Espacial Europeia
  • රුමේනියානු: Agenția Spațială Europeană
  • Romansh: Agenzia spaziala europeica
  • ස්පාඤ්ඤ: Agencia Espacial Europea
  • ස්වීඩන: Europeiska rymdorganisationen
සංකේතනාමයESA
අයිතිකරු
22 යුරෝපියානු රාජ්‍යයන්
  • ඔස්ට්‍රියාව
  • බෙල්ජියම
  • චෙක් ජනරජය
  • ඩෙන්මාර්කය
  • එස්ටෝනියාව
  • පින්ලන්තය
  • ප්‍රංශය
  • ජර්මනිය
  • ග්‍රීසිය
  • හන්ගේරියාව
  • අයර්ලන්තය
  • ඉතාලිය
  • ලක්සම්බර්ග්
  • නෙදර්ලන්තය
  • නෝර්වේ
  • පෝලන්තය
  • පෘතුගාලය
  • රුමේනියාව
  • ස්පාඤ්ඤය
  • ස්වීඩනය
  • ස්විට්සර්ලන්තය
  • එක්සත් රාජධානිය
පිහිටුවීම1975
මූලස්ථානයපැරිසිය, ප්‍රංශය
ප්‍රාථමික අභ්‍යාවකාශතොටගියානා අභ්‍යාවකාශ මධ්‍යස්ථානය
පරිපාලකජෝසෆ් ඈෂ්බැකර්
අයවැය €7.8 බිලියන
(2024)
නිල භෂාව(න්)ඉංග්‍රීසි, ප්‍රංශ, සහ ජර්මානු
වෙබ් අඩවියwww.esa.int

අමතර අවධානයට

  • Spaceflight ද්වාරය
  • European integration#Space § Notes
  • European Space Security and Education Centre
  • Eurospace
  • List of European Space Agency programmes and missions
  • List of government space agencies
  • SEDS
  • Space Night

යුරෝපියානු සංගමය හා සබැඳි කරුණු

  • Agencies of the European Union
  • Directorate-General for Defence Industry and Space
  • Enhanced co-operation
  • European Union Agency for the Space Programme

සටහන්

මූලාශ්‍ර

  1. "ESA budget 2024". www.esa.int.
  2. "කන්වෙන්ෂන් ෆො දි එස්ටැබ්ලිෂ්මන්ට් ඔෆ් අ යුරපියන් ස්පේස් ඒජන්සි" (PDF). ESA. 2003. සම්ප්‍රවේශය 29 දෙසැම්බර් 2008.
  3. esa. "What is ESA?". European Space Agency (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). 21 September 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 8 January 2019.

වැඩිදුර අධ්‍යයනයට

  • ESA Bulletin සංරක්ෂණය කළ පිටපත 2 දෙසැම්බර් 2008 at the Wayback Machine (ESA Bulletin සංරක්ෂණය කළ පිටපත 20 ජනවාරි 2013 at the Wayback Machine) is a quarterly magazine about the work of ESA that can be subscribed to European Space Agency සංරක්ෂණය කළ පිටපත 12 මැයි 2013 at the Wayback Machine free of charge.
  • Bonnet, Roger; Manno, Vittorio (1994). International Cooperation in Space: The Example of the European Space Agency (Frontiers of Space). Harvard University Press. ISBN 0-674-45835-4.
  • Johnson, Nicholas (1993). Space technologies and space science activities of member states of the European Space Agency. OCLC 29768749 .
  • Peeters, Walter (2000). Space Marketing: A European Perspective (Space Technology Library). ISBN 0-7923-6744-8.
  • Zabusky, Stacia (1995 and 2001). Launching Europe: An Ethnography of European Cooperation in Space Science. ASIN B00005OBX2[භින්න වූ සබැඳිය]
  • Harvey, Brian (2003). Europe's Space Programme: To Ariane and Beyond. ISBN 1-85233-722-2.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, යුරෝපියානු අභ්‍යාවකාශ කාර්යාංශය පිළිබඳ තොරතුරු, යුරෝපියානු අභ්‍යාවකාශ කාර්යාංශය යනු කුමක්ද? යුරෝපියානු අභ්‍යාවකාශ කාර්යාංශය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.