රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, උතුරු මැද පළාතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි.
| රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | |
|---|---|
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | |
| රට | ශ්‍රී ලංකාව |
| පළාත | උතුරු මැද පළාත |
| දිස්ත්රික්කය | අනුරාධපුර දිස්ත්රික්කය |
| වේලා කලාප | ශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30) |
ජනගහනය
ග්‍රාම නිළධාරි වසම්
මුළු ග්‍රාම නිලධාරි වසම් ප්‍රමාණය 21කි. ඒවා පහත පරිදි දැක්විය හැකිය.
01. අංක 438 - කළුන්දෑගම
02. අංක 439 - පන්තියාව
03. අංක 440 - සිරිමාපුර
04. අංක 441 - නවසිරිගම
05. අංක 442 - මහතිඹිරිකල්ල (යාය 01)
06. අංක 443 - යාය 02
07. අංක 444 - යාය 03
08. අංක 445 - යාය 04
09. අංක 446 - යාය 05 තිස්සපුර
10. අංක 447 - යාය 05 රන්දෙණිගම
11. අංක 448 - අංගමුව
12. අංක 449 - තුඹුල්ලේගම
13. අංක 450 - අලිවංගුව
14. අංක 451 - ගැමුණුපුර
15. අංක 452 - යාය 09/10
16. අංක 453 - යාය 11
17. අංක 454 - යාය 12
18. අංක 455 - යාය 13/14 වේරගල
19. අංක 456 - යාය 18
20. අංක 457 - යාය 15
21. අංක 458 - යාය 16/17
ආර්ථිකය
ප්‍රාදේශීය ලේකම්වරුන්
ආශ්‍රිත ලිපි
මූලාශ්‍ර
- Divisional Secretariats Portal සංරක්ෂණය කළ පිටපත 2011-01-07 at the Wayback Machine
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිළිබඳ තොරතුරු, රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු කුමක්ද? රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු කුමක් දර්ශනය කරන්නේ?