{EngvarB|date=September 2014}}
රෝසි සේනානායක | |
|---|---|
| කොළඹ නගරාධිපති | |
| තනතුර දරමින් මාර්තු 19 2018 | |
| අග්‍රාමාත්‍ය ප්‍රකාශක සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී | |
| තනතුර දරමින් සැප්තැම්බර් 15 2015 – මාර්තු 19 2018 | |
| අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
| ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය | |
| තනතුර දරමින් ජනවාරි 12 2015 – අගෝස්තු 17 2015 | |
| පාර්ලිමේන්තු මන්ත්‍රී කොළඹ දිස්ත්‍රික්කය සඳහා | |
| තනතුර දරමින් අප්‍රේල් 22 2010 – ජූනි 26 2015 | |
| බහුතරය | 66,357 වරණීය ඡන්ද |
| බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක | |
| තනතුර දරමින් 2009–2010 | |
| මලයාසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් | |
| තනතුර දරමින් 2001–2004 | |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 5 ජනවාරි 1958 කොළඹ, ලංකා ඩොමීනියන් රාජ්‍යය (ශ්‍රී ලංකාව) |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| දේශපාලන පක්ෂය | එක්සත් ජාතික පක්ෂය |
| කලත්‍රයා | අතුල සේනානායක |
| ළමයි | කනිෂ්ක තිසාක්‍ය රාධ්‍යා |
| රැකියාව | දේශපාලනය |
| වෘත්තිය | ක්‍රියාකාරිනිය |
රෝසි සේනානායක | |
|---|---|
| තනතුර | විවාහක ලෝක රූ රැජින 1985, Miss Asia Pacific International 1981, ශ්‍රී ලංකා රූ රැජින 1980 |
රෝසි සේනානායක (1958 ජනවාරි 5) යනු ශ්‍රී ලංකාවේ දේශපාලඥවරියක හා ජනපති මෛත්‍රීපාල සිරිසේන රජයේ හිටපු ළමා කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍යවරිය වේ. ඇය මලයාසියාව වෙනුවෙන් ශ්‍රී ලංකා හිටපු මහ කොමසාරිස්වරිය ලෙසද සේවය කොට තිබේ.
මූලාශ්‍ර
- PP රෝසි සේනානායක
- පාර්ලිමන්ට් ප්‍රොෆයිල්
- "රෝසි සෙන්ඩ්-ඕෆ් ෆෝර් සේනානායක.(July, 2004)".
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රෝසි සේනානායක පිළිබඳ තොරතුරු, රෝසි සේනානායක යනු කුමක්ද? රෝසි සේනානායක යනු කුමක් දර්ශනය කරන්නේ?