ලංකා අප ස්වාමිදුවගේ ජාතික බැසිලිකාව යනු, ශ්‍රී ලංකාවේ, තේවත්තේ පිහිටි, බැසිලිකා තත්ත්වයෙහි රෝමානු කතෝලික දේවස්ථානයකි.
| ලංකා අප ස්වාමිදූගේ බැසිලිකාව | |
|---|---|
| රාගම බැසිලිකාව/තේවත්ත බැසිලිකාව | |
බැසිලිකාවේ ඉදිරිපස දර්ශනය | |
| 7°02′01″N 79°56′06″E / 7.033593°N 79.935089°E | |
| Location | තේවත්ත, රාගම, ශ්‍රී ලංකාව |
| Country | ශ්‍රී ලංකාව |
| Language(s) | සිංහල දෙමළ ඉංග්‍රීසි ලතින් |
| Denomination | රෝමානු කතෝලික |
| History | |
| Status | කුඩා බැසිලිකාව ජාතික සිද්ධස්ථානය |
| Founded | පෙබරවාරි 6, 1974 |
| Founder(s) | ජීන්-මාරි මැසන් |
| Dedication | ලංකා අප ස්වාමිදූ(නිර්මල දේවමාතාව) |
| Architecture | |
| Functional status | ක්‍රියාත්මකයි |
| Architect(s) | ස්පාඤ්ඤ ගෘහ නිර්මාණ ශිල්පී ගරු හෙරස් පියතුමා |
| Groundbreaking | පෙබරවාරි 4, 1950 |
| Completed | පෙබරවාරි 6, 1974 |
| Administration | |
| District | ගම්පහ |
| Province | බස්නාහිර පළාත |
| Archdiocese | කොළඹ අගරදගුරු පදවිය |
| Clergy | |
| Archbishop | මැල්කම් රංජිත් හිමිපාණෝ |
| Auxiliary Bishop(s) | මැක්ස්වෙල් සිල්වා (2012–to date) ඇන්තනි ජයකොඩි (2018 June–to date) රන්ජිත් පිල්ලෙයිනායගම් (2020 July–to date) |
| ලංකා අප ස්වාමිදුවගේ ජාතික බැසිලිකාව | |
|---|---|
| සම්පූර්ණ විස්තර | |
| ප්‍රසාද මුඛයේ පිහිටුම | ඊසාන දිශාව |
| දිග | 319 feet (97 m) |
| අභ්‍යන්තර වර්ගඵලය | 2,758.8 m2 (29,696 sq ft) |
| උස (උපරිම) | 125 feet (38 m) |
| භූමියේ ප්‍රමාණය | 25 ha (62 acres) |
| මංගල්‍ය දිනය | පෙබරවාරි 4 (ශ්‍රී ලංකාවේ නිදහස සමරනු ලබන්නේ එදිනම) |
මූලාශ්‍ර
- "Coordinates of Tewatte Basilica".
- "Founder of Tewatte Basilica".
- "Architecture of Tewatte Basilica".
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ලංකා අප ස්වාමිදුවගේ ජාතික බැසිලිකාව පිළිබඳ තොරතුරු, ලංකා අප ස්වාමිදුවගේ ජාතික බැසිලිකාව යනු කුමක්ද? ලංකා අප ස්වාමිදුවගේ ජාතික බැසිලිකාව යනු කුමක් දර්ශනය කරන්නේ?