විද්‍යාව (බෞද්ධ සංකල්පය)

බුදු දහමට අනුව යම් දැණුමක් නිවනට මග ‍පෙන්වයිද එම දැනුම විජ්ජා හෙවත් විද්‍යා නම්වේ. අවිද්‍යාව දුරුකල විට විද්‍යාව පහලවෙන බව බුදු දහමේ ආධානග්‍රාහයකි.සසරට හේතුව අවිද්‍යාව වේ.හේතු පල වාදයට අනුව හේතුව අවිද්‍යාව වන විට පලය වන්නේ සසරය. එලෙසම විද්‍යාව හේතුව වන විට එහි පලය නිර්වාණයය වේ.මෙහි විද්‍යාව ලෙස සදහන් වනුයේ නවීන බටහිර විද්‍යාව නොව ලෝකෝත්තර චතුරාර්ය සත්‍යය පිලිබඳ දැනීම නම්වූ විද්‍යාවයි. විද්‍යාව යනු සත්‍ය ,ප්‍රඥාව, ධර්මය,ශාස්‌ත්‍රය යන ලෙසද අර්ථය ගෙනදීම තුල පසුව සිංහල භාෂාව තුල නවීන බටහිර විද්‍යාව ලෙස පරිණාමනය කරවිය.


ආශ්‍රිත ලිපි

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, විද්‍යාව (බෞද්ධ සංකල්පය) පිළිබඳ තොරතුරු, විද්‍යාව (බෞද්ධ සංකල්පය) යනු කුමක්ද? විද්‍යාව (බෞද්ධ සංකල්පය) යනු කුමක් දර්ශනය කරන්නේ?