පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඇති පීඨ 8න් එකකි. මෙය 1966දී ස්ථාපනය කරන ලදී.
| පිහිටුවන ලද්දේ | 1966 |
|---|---|
| වර්ගය | Public |
| පීඨාධිපති | Prof. Gamini Buthpitiya |
| පිහිටීම | පේරාදෙණිය , ශ්‍රී ලංකාව |
| අධ්‍යයන මණ්ඩප | Subrban |
| වෙබ් පිටුව | www.med.pdn.ac.lk |
දෙපාර්තමේන්තු
- නිර්වින්දන විද්‍යාව
- කාය විච්ඡේද විද්‍යාව
- ජෛවරසායන විද්‍යාව
- ප්‍රජා වෛද්‍ය විද්‍යාව
- අධිකරණ වෛද්‍ය
- ප්‍රසවවේදය සහ නාරිවේදය
- වෛද්‍ය විද්‍යාව
- ක්ෂුද්‍ර ජීව විද්‍යාව
- ළමා වෛද්‍ය වේදය
- පරපෝෂීවේදය
- ව්‍යාධි විද්‍යාව
- ඖෂධ විද්‍යාව
- ශල්‍ය වෛද්‍ය විද්‍යාව
- මනෝචිකිත්සාව
- කායික විද්‍යාව
Curriculum Coordination Committee English Language Teaching Unit Medical Education Unit (MEU) Nuclear Medicine Unit (NMU) Medical Library e-Library
Medical Workshop Technical Resourse Centre (TRC)
ආශ්‍රිත
බාහිර සබැඳුම්
- med.pdn.ac.lk/
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වෛද්‍ය පීඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිළිබඳ තොරතුරු, වෛද්‍ය පීඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය යනු කුමක්ද? වෛද්‍ය පීඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය යනු කුමක් දර්ශනය කරන්නේ?