වෛරසවේදයේ ඉතිහාසය

history of virologyවෛරස සහ ඒවා මගින් ඇතිකෙරෙන ආසාදන ගැන කරන විද්‍යාත්මක අධ්‍යයනය ආරම්භ වන්නේ 19 වන ශතවර්ෂයේ අවසාන අවුරුදුවලය. Louis Pasteur සහ Edward Jenner වෛරස් ආසාදනයකට එරෙහි ප්‍රථම එන්නත සංවර්ධනය කළමුත් ඔවුන් වෛරස යනුවෙන් යමක් ඇති බව දැන නොසිටියහ.

ආශ්‍රිත

මූලාශ්‍ර

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වෛරසවේදයේ ඉතිහාසය පිළිබඳ තොරතුරු, වෛරසවේදයේ ඉතිහාසය යනු කුමක්ද? වෛරසවේදයේ ඉතිහාසය යනු කුමක් දර්ශනය කරන්නේ?