ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණන 32කි. එ යාපනය දිස්ත්‍රික්කයේ 14ක් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ 4ක් මන්නාරම දිස්ත්‍රික්කයේ 5ක් මුලතිව් දිස්ත්‍රික්කයේ 5ක් සහ වවුනියා දිස්ත්‍රික්කයේ 4ක් ලෙසය.

යාපනය දිස්ත්‍රික්කය

කිලිනොච්චි දිස්ත්‍රික්කය

මන්නාරම දිස්ත්‍රික්කය

  • මඩු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
  • මන්නාරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
  • මාන්තෛ බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
  • මූසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
  • නානාට්ටාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

මුලතිව් දිස්ත්‍රික්කය

  • මාන්තේ නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
  • මුහුදුබඩපත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
  • ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
  • පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
  • තුනුක්‌කායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

වවුනියාව දිස්ත්‍රික්කය

ආශ්‍රිත ලිපි

බාහිර සබැදි

  • Divisional Secretariats Portal සංරක්ෂණය කළ පිටපත 2011-01-07 at the Wayback Machine
  • Statoids: Divisions of Sri Lanka



විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යනු කුමක්ද? ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යනු කුමක් දර්ශනය කරන්නේ?