මෙම ලිපිය ඡේදවලට වෙන් කළ යුතුය. (2011 සැප්තැම්බර්) |
ශ්‍රී ලංකාවෙන් පක්ෂීන් විශේෂ 482ක් වාර්ථා වී ඇති අතර ඉන් විශේෂ 210ක් අභිජනන නේවාසිකයන් වෙති.
ගෝත්‍රය ගැලිෆෝම්ස්
| පොදු නම | විශේෂය තත්ත්වඥ | තත්වය |
|---|---|---|
| කුලය ෆැසියානිඩේ: | ||
| තිත් වටු-කුකුළා Painted Francolin
| Francolinus pictus (ජාඩින් & සෙල්බි, 1828) | අභිජනන නේවාසික |
| අළු වටු-කුකුළා Grey Francolin
| Francolinus pondicerianus (මෙලින්, 1789) | අභිජනන නේවාසික |
| වැහි පිරිවටුවා Rain Quail
| Coturnix coromandelica (මෙලින්, 1789) | තත්වය නොදනී |
| පොදු පිරිවටුවා Common Quail
| Coturnix coturnix (ලීනේයස්, 1758) | සිසිර අයාලයා |
| ළය-නිල් පිරිවටුවා Blue-breasted Quail
| Coturnix chinensis (ලීනේයස්, 1766) | අභිජනන නේවාසික |
| වන පඳුරු-වටුවා Jungle Bush-quail
| Perdicula asiatica (ලේතම්, 1790) | අභිජනන නේවාසික |
| ශ්‍රී ලංකා හබන්-කුකුළා Sri Lanka Spurfowl
| Galloperdix bicalcarata ආවේණික (ෆෝස්ටර්, ජේ.ආර්., 1781) | අභිජනන නේවාසික |
| ශ්‍රී ලංකා වලි-කුකුළා Sri Lanka Junglefowl
| Gallus lafayetii ආවේණික ලෙසන්, 1831 | අභිජනන නේවාසික |
| මොණරා/සෙබඩ Indian Peafowl
| Pavo cristatus ලීනේයස්, 1758 | අභිජනන නේවාසික |
ගෝත්‍රය ඇන්සෙරිෆෝම්ස්
| පොදු නම | විශේෂය තත්ත්වඥ | තත්වය |
|---|---|---|
| කුලය ඩෙන්ඩ්‍රොසිග්නිඩේ: | ||
| මහ තඹ-සේරුවා Fulvous Whistling-duck
| Dendrocygna bicolor (වීලෝ, 1816) | සිසිර පර්යටකයා |
| හීන් තඹ-සේරුවා Lesser Whistling-duck
| Dendrocygna javanica (හෝස්ෆීල්ඩ්, 1821) | අභිජනන නේවාසික |
| කුලය ඇනටිඩේ: | ||
| කරළු පාත්තයා Greylag Goose
| Anser anser (ලීනේයස්, 1758) | සිසිර අයාලයා |
| රත් සක්වලයා Ruddy Shelduck
| Tadorna ferruginea (පැලස්, 1764) | සිසිර පර්යටකයා |
| කැබැලිත්තා Comb duck
| Sarkidiornis melanotos (පෙනන්ට්, 1769) | තත්වය නොදනී |
| මල්-සේරුවා Cotton Pygmy-goose
| Nettapus coromandelianus (මෙලින්, 1789) | අභිජනන නේවාසික |
| ගැඩ්වල් සේරුවා Gadwall
| Anas strepera ලීනේයස්, 1758 | සිසිර පර්යටකයා |
| යුරාසියා විජන සේරුවා Eurasian Wigeon
| Anas penelope ලීනේයස්, 1758 | සිසිර පර්යටකයා |
| මැලාර්ඩ් සේරුවා Mallard
| Anas platyrhynchos ලීනේයස්, 1758 | සිසිර අයාලයා |
| තිත්-හොට සේරුවා Spot-billed Duck
| Anas poecilorhyncha ෆෝස්ටර්, ජේ.ආර්., 1781 | සිසිර පර්යටකයා |
| උතුරු-සවල් සේරුවා Northern Shoveler
| Anas clypeata ලීනේයස්, 1758 | සිසිර පර්යටකයා |
| උතුරු උල්පෙඳ සේරුවා Northern Pintail
| Anas acuta ලීනේයස්, 1758 | සිසිර පර්යටකයා |
| බැමසුදු සේරුවා Garganey
| Anas querquedula ලීනේයස්, 1758 | සිසිර පර්යටකයා |
| පොදු සේරුවා Eurasian/Green-winged Teal
| Anas crecca ලීනේයස්, 1758 | සිසිර පර්යටකයා |
| ගරුඬ-සේරා Marbled Duck
| Marmaronetta angustirostris (මෙනෙට්‍රීස්, 1832) | සිසිර අයාලයා |
| රතු කුඩුම්බි-සේරුවා Red-crested Pochard
| Rhodonessa rufina | සිසිර අයාලයා |
| පොදු මද සේරා Common Pochard
| Aythya ferina (ලීනේයස්, 1758) | සිසිර අයාලයා |
| කුඩුම්බි-මද සේරා Tufted Duck
| Aythya fuligula (ලීනේයස්, 1758) | සිසිර පර්යටකයා |
ගෝත්‍රය ටර්නිසිෆෝම්ස්
| පොදු නම | විශේෂය තත්ත්වඥ | තත්වය |
|---|---|---|
| කුලය ටර්නිසිඩේ: | ||
| පුංචි බෝල-වටුවා Little Button-quail
| Turnix sylvatica (ඩෙෆොන්ටේන්, 1789) | සිසිර අයාලයා |
| බෝල වටුවා Barred Button-quail
| Turnix suscitator (මෙලින්, 1789) | අභිජනන නේවාසික |
ගෝත්‍රය පිසිෆෝම්ස්
| පොදු නම | විශේෂය තත්ත්වඥ | තත්වය |
|---|---|---|
| කුලය පිසිඩේ: | ||
| යුරාසියා ගෙලනැමියා Eurasian Wryneck
| Jynx torquilla ලීනේයස්, 1758 | සිසිර අයාලයා |
| බොර ඉසැසි ගෝමර කෑරළා Brown-capped Pygmy Woodpecker
| Dendrocopus nanus[Dendrocopos moluccensis] (මෙලින්, 1788) | අභිජනන නේවාසික |
| කහ-සිළු කෑරළා Yellow-crowned Woodpecker
| Dendrocopos mahrattensis (ලේතම්, 1802) | අභිජනන නේවාසික |
| බොරත් කොඩ කෑරළා Rufous Woodpecker
| Celeus brachyurus (වීලෝ, 1818) | අභිජනන නේවාසික |
| හීන් කහ ගෙලැසි කෑරළා Lesser Yellow-naped Woodpecker | Picus chlorolophus (වීලෝ, 1818) | අභිජනන නේවාසික |
| පුංචි කාවුරු කෑරළා Streaked-throated Woodpecker
| Picus xanthopygaeus (ග්‍රේ, ජේ.ඊ. & ග්‍රේ, ජී.ආර්., 1846) | අභිජනන නේවාසික |
| රත් කෑරළා Black-rumped Flameback
| Dinopium benghalense (ලීනේයස්, 1758) | අභිජනන නේවාසික |
| ලේ-පිට මහ කෑරළා Greater Flameback
| Chrysocolaptes lucidus (ස්කොපෝලි, 1786) | අභිජනන නේවාසික |
| කහ-පිට මහ කෑරළා White-naped Woodpecker
| Chrysocolaptes festivus (බොඩේට්, 1783) | අභිජනන නේවාසික |
| කුලය මෙගලයිමිඩේ: | ||
| පොළොස් කොට්ටෝරුවා Brown-headed Barbet
| Psilopogon zeylanicus (මෙලින්, 1788) | අභිජනන නේවාසික |
| ශ්‍රී ලංකා රන්මූණත් කොට්ටෝරුවා Sri Lanka Yellow-fronted Barbet
| Megalaima flavifrons ආවේණික (කවියර්, 1816) | අභිජනන නේවාසික |
| රත්මූණත් කොට්ටෝරුවා Crimson-fronted Barbet
| Megalaima rubricapilla (මෙලින්, 1788) | අභිජනන නේවාසික |
| රත්ළය කොට්ටෝරුවා Coppersmith Barbet
| Psilopogon haemacephalus (මලර්, 1776) | අභිජනන නේවාසික |
ගෝත්‍රය බසේරොටිෆෝම්ස්
| පොදු නම | විශේෂය තත්ත්වඥ | තත්වය |
|---|---|---|
| කුලය බසේරොටිඩේ: | ||
| ශ්‍රී ලංකා අළු කෑදැත්තා Sri Lanka Grey Hornbill
| Ocyceros gingalensis ආවේණික (ෂෝ, 1811) | අභිජනන නේවාසික |
| පෝරු-කෑදැත්තා Malabar Pied Hornbill
| Anthracoceros coronatus (බොඩේට්, 1783) | අභිජනන නේවාසික |
ගෝත්‍රය යුපපිෆෝම්ස්
| පොදු නම | විශේෂය තත්ත්වඥ | තත්වය |
|---|---|---|
| කුලය යුපපිඩේ: | ||
| පොදු පොරෝළුවා Common Hoopoe
| Upupa epops ලීනේයස්, 1758 | අභිජනන නේවාසික |
ගෝත්‍රය ට්‍රෝගොනිෆෝම්ස්
| පොදු නම | විශේෂය තත්ත්වඥ | තත්වය |
|---|---|---|
| කුලය ට්‍රෝගොනිඩේ: | ||
| ලෝහවන්නිච්චා Malabar Trogon
| Harpactes fasciatus (පෙනන්ට්, 1769) | අභිජනන නේවාසික |
ගෝත්‍රය කොරසයිෆෝම්ස්
| පොදු නම | විශේෂය තත්ත්වඥ | තත්වය |
|---|---|---|
| කුලය කොරසයිඩේ: | ||
| දුම්බොන්නා Indian Roller
| Coracias benghalensis (ලීනේයස්, 1758) | අභිජනන නේවාසික |
| දුම්කාවා Dollarbird
| Eurystomus orientalis (ලීනේයස්, 1766) | අභිජනන නේවාසික |
| කුලය ඇල්සෙඩිනිඩේ: | ||
| මල් පිළිහුඩුවා Common Kingfisher
| Alcedo atthis (ලීනේයස්, 1758) | අභිජනන නේවාසික |
| නිල්කන් පිළිහුඩුවා Blue-eared Kingfisher
| Alcedo meninting හෝස්ෆීල්ඩ්, 1821 | අභිජනන නේවාසික |
| පෙරදිග රන්-පිළිහුඩුවා Oriental Dwarf Kingfisher
| Ceyx erithacus (ලීනේයස්, 1758) | අභිජනන නේවාසික |
| කුලය හැල්සයනිඩේ: | ||
| මානාතුඩු මැදි-පිළිහුඩුවා Stork-billed Kingfisher
| Halcyon capensis | අභිජනන නේවාසික |
| ළයසුදු මැදි-පිළිහුඩුවා White-throated Kingfisher
| Halcyon smyrnensis (ලීනේයස්, 1758) | අභිජනන නේවාසික |
| කළු ඉසැසි මැදි-පිළිහුඩුවා Black-capped Kingfisher
| Halcyon pileata (බොඩේට්, 1783) | සිසිර පර්යටකයා |
| කුලය සෙරිලිඩේ: | ||
| ගෝමර පිළිහුඩුවා Pied Kingfisher
| Ceryle rudis (ලීනේයස්, 1758) | අභිජනන නේවාසික |
| කුලය මෙරෝපිඩේ: | ||
| පුංචි බිඟුහරයා Green Bee-eater
| Merops orientalis ලේතම්, 1802 | අභිජනන නේවාසික |
| නිල්පෙඳ බිඟුහරයා Blue-tailed Bee-eater
| Merops philippinus ලීනේයස්, 1766 | සිසිර පර්යටකයා |
| යුරෝපීය බිඟුහරයා European Bee-eater
| Merops apiaster ලීනේයස්, 1758 | සිසිර පර්යටකයා |
| තඹල-හිස බිඟුහරයා Chestnut-headed Bee-eater
| Merops leschenaulti වීලෝ, 1817 | අභිජනන නේවාසික |
ගෝත්‍රය කුකුලිෆෝම්ස්
| පොදු නම | විශේෂය තත්ත්වඥ | තත්වය |
|---|---|---|
| කුලය කුකුලිඩේ: | ||
| ගෝමර කොණ්ඩකොහා Pied Cuckoo
| Clamator jacobinus (බොඩේට්, 1783) | අභිජනන නේවාසික |
| තඹල-පිය කොණ්ඩකොහා Chestnut-winged Cuckoo
| Clamator coromandus (ලීනේයස්, 1766) | සිසිර පර්යටකයා |
| උකුසුකොහා Common Hawk Cuckoo
| Hierococcyx varius[Cuculus varius] වාල්, 1797 | අභිජනන නේවාසික/අවිනිශ්චිත සිසිර පර්යටකයා |
| ඉන්දු කෝකිලයා Indian Cuckoo | Cuculus micropterus ගූල්ඩ්, 1838 | තත්වය නොදනී |
| පොදු කෝකිලයා Eurasian Cuckoo
| Cuculus canorus ලීනේයස්, 1758 | සිසිර පර්යටකයා |
| පුංචි කෝකිලයා Lesser Cuckoo | Cuculus poliocephalus ලේතම්, 1790 | සිසිර පර්යටකයා |
| වයිර ගුරුකොහා Banded Bay Cuckoo
| Cacomantis sonneratii (ලේතම්, 1790) | අභිජනන නේවාසික |
| කුසළු ගුරුකොහා Grey-bellied Cuckoo
| Cacomantis passerinus (වාල්, 1797) | සිසිර පර්යටකයා |
| ආසියා මරකොහා Asian Emarald Cuckoo
| Chrysococcyx maculatus (මෙලින්, 1788) | සිසිර අයාලයා |
| කවුඩුකොහා Drongo Cuckoo | Surniculus lugubris (හෝස්ෆීල්ඩ්, 1821) | අභිජනන නේවාසික |
| කොවුලා Asian Koel
| Eudynamys scolopacea (ලීනේයස්, 1758) | අභිජනන නේවාසික |
| වතනිල් මල්කොහා Blue-faced Malkoha
| Phaenicophaeus viridirostris (ජර්ඩන්, 1840) | අභිජනන නේවාසික |
| පතන් මල්කොහා\ඇටිකුකුළා Sirkeer Malkoha
| Phaenicophaeus leschenaultii (ලෙසන්, 1830) | අභිජනන නේවාසික |
| ශ්‍රී ලංකා වතරතු මල්කොහා Sri Lanka Red-faced Malkoha
| Phaenicophaeus pyrrhocephalus ආවේණික (පෙනන්ට්, 1769) | අභිජනන නේවාසික |
| කුලය සෙන්ට්‍රොපොඩිඩේ: | ||
| ඇටි-කුකුළා Greater Coucal
| Centropus sinensis (ස්ටීවන්ස්, 1815) | අභිජනන නේවාසික |
| හීන් ඇටි-කුකුළා Lesser Coucal
| Centropus bengalensis (මෙලින්, 1788) | අයාලයා |
| ශ්‍රී ලංකා බට ඇටි-කුකුළා Sri Lanka Green-billed Coucal
| Centropus chlororhynchus ආවේණික බ්ලයිත්, 1849 | අභිජනන නේවාසික |
ගෝත්‍රය සිටාසිෆෝම්ස්
| පොදු නම | විශේෂය තත්ත්වඥ | තත්වය |
|---|---|---|
| කුලය සිටාසිඩේ: | ||
| ශ්‍රී ලංකා ගිරාමලිත්තා Sri Lanka Hanging Parakeet
| Loriculus beryllinus ආවේණික (ෆෝස්ටර්, ජේ.ආර්., 1781) | අභිජනන නේවාසික |
| ලබු ගිරවා Alexandrine Parakeet
| Psittacula eupatria (ලීනේයස්, 1766) | අභිජනන නේවාසික |
| රෑන ගිරවා Rose-ringed Parakeet
| Psittacula krameri (ස්කොපෝලි, 1769) | අභිජනන නේවාසික |
| පඬු ගිරවා Plum-headed Parakeet
| Psittacula cyanocephala (ලීනේයස්, 1766) | අභිජනන නේවාසික |
| ශ්‍රී ලංකා අළු ගිරවා Sri Lanka Layard’s Parakeet
| Psittacula calthropae ආවේණික (බ්ලයිත්, 1849) | අභිජනන නේවාසික |
ගෝත්‍රය ඇපොඩිෆෝම්ස්
| පොදු නම | විශේෂය තත්ත්වඥ | තත්වය |
|---|---|---|
| කුලය ඇපොඩිඩේ: | ||
| ඉන්දු උප-තුරිතයා Indian Swiftlet
| Collocalia unicolor (ජර්ඩන්, 1840) | අභිජනන නේවාසික |
| පිටබොර කටුපෙඳ-තුරිතයා Brown-backed Needletail | Hirundapus giganteus (ටෙමින්ක්, 1825) | අභිජනන නේවාසික |
| ආසියා තල්-තුරිතයා Asian Palm Swift | Cypsiurus balasiensis (ග්‍රේ, ජේ.ඊ., 1829) | අභිජනන නේවාසික |
| ඇල්පයින්-තුරිතයා Alpine Swift
| Tachymarptis melba (ලීනේයස්, 1758) | අභිජනන නේවාසික |
| දෙබල්-වලිග තුරිතයා Fork-tailed Swift
| Apus pacificus (ලේතම්, 1802) | සිසිර අයාලයා |
| පුංචි තුරිතයා House Swift
| Apus affinis (ග්‍රේ, ජේ.ඊ., 1830) | අභිජනන නේවාසික |
| නිතඹ-අඳුරු තුරිතයා Dark-rumped Swift | Apus acuticauda (ජර්ඩන්, ) | සිසිර අයාලයා |
| කුලය හෙමිප්‍රොක්නිඩේ: | ||
| සිළු-රුක් තුරිතයා Crested Treeswift
| Hemiprocne coronata (ටිකල්, 1833) | |
බස්සන්
| පොදු නම | විශේෂය තත්ත්වඥ | තත්වය |
|---|---|---|
| කුලය ටයිටොනිඩේ: | ||
| අටු වෙස්බස්සා Barn Owl
| Tyto alba (ස්කොපෝලි, 1769) | අභිජනන නේවාසික |
| උපකුලය ෆොඩිලිනේ: | ||
| පෙරදිගු ගුරුබස්සා Oriental Bay Owl
| Phodilus badius (හෝස්ෆීල්ඩ්, 1821) | අභිජනන නේවාසික |
| කුලය ස්ට්‍රිගිඩේ: | ||
| පෙරදිගු කන්බස්සා Oriental Scops Owl
| Otus sunia (හොජ්සන්, 1836) | අභිජනන නේවාසික |
| කරපටි කන්බස්සා Collard Scops Owl
| Otus bakkamoena පෙනන්ට්, 1769 | අභිජනන නේවාසික |
| පඬුවන් කන්බස්සා Serendib Scops Owl | Otus thilohoffmanni ආවේණික වරකාගොඩ & රස්මසන්, 2004 | අභිජනන නේවාසික |
| උකුසු බකමූණා/උලමා Spot-bellied Eagle Owl
| Bubo nipalensis (හොජ්සන්, 1836) | අභිජනන නේවාසික |
| බොර කෙවුල්-බකමූණා Brown Fish Owl
| Ketupa zeylonensis (මෙලින්, 1788) | අභිජනන නේවාසික |
| බොර වන-බකමූණා Brown Wood Owl
| Strix leptogrammica ටෙමින්ක්, 1832 | අභිජනන නේවාසික |
| වන උපබස්සා Jungle Owlet
| Glaucidium radiatum (ටිකල්, 1833) | අභිජනන නේවාසික |
| ශ්‍රී ලංකා පිට තඹල උපබස්සා Sri Lanka Chestnut-backed Owlet
| Glaucidium castanonotum ආවේණික (බ්ලයිත්, 1846) | අභිජනන නේවාසික |
| බොර උකුසු-බස්සා Brown Boobook
| Ninox scutulata (රැෆ්ල්ස්, 1822) | අභිජනන නේවාසික |
| කෙටි කන්-බකමූණා Short-eared Owl
| Asio flammeus (පොන්ටොපිඩන්, 1763) | සිසිර පර්යටකයා |
ගෝත්‍රය කැප්‍රිමල්ජිෆෝම්ස්
| පොදු නම | විශේෂය තත්ත්වඥ | තත්වය |
|---|---|---|
| කුලය බැට්‍රොකොස්ටොමිඩේ: | ||
| මැඩි-මූණා Frogmouth
| Batrachostomus moniliger බ්ලයිත්, 1849 | අභිජනන නේවාසික |
| කුලය කැප්‍රිමල්ජිඩේ: | ||
| අළු බිම්බස්සා Grey Nightjar | Caprimulgus indicus ලේතම්, 1790 | අභිජනන නේවාසික |
| ජර්දන් බිම්බස්සා Jerdon’s Nightjar | Caprimulgus atripennis ජර්ඩන්, 1845 | අභිජනන නේවාසික |
| ඉන්දු බිම්බස්සා Indian Nightjar
| Caprimulgus asiaticus ලේතම්, 1790 | අභිජනන නේවාසික |
ගෝත්‍රය කොලුම්බිෆෝම්ස්
| පොදු නම | විශේෂය තත්ත්වඥ | තත්වය |
|---|---|---|
| කුලය කොලුම්බිඩේ: | ||
| පොදු පරවියා Rock Dove
| Columba livia මෙලින්, 1789 | අභිජනන නේවාසික |
| ශ්‍රී ලංකා මයිල පරවියා Sri Lanka Wood Pigeon
| Columba torringtoniae ආවේණික බොනපාට්, 1854 | අභිජනන නේවාසික |
| ලා ඉසැසි පරවියා Pale-capped Pigeon
| Columba punicea (බ්ලයිත්, 1842) | සිසිර පර්යටකයා |
| පෙරදිගු කායුරු කොබෙයියා Oriental Turtle Dove
| Streptopelia orientalis (ලේතම්, 1790) | සිසිර පර්යටකයා |
| අළු කොබෙයියා Spotted Dove
| Streptopelia chinensis (ස්කොපොලි, 1786) | අභිජනන නේවාසික |
| රත්මාල කොබෙයියා Red Collared Dove
| Streptopelia tranquebarica (හර්මාන්, 1804) | සිසිර පර්යටකයා |
| මාල කොබෙයියා Eurasian Collard Dove
| Streptopelia decaocto (ෆ්‍රිවැල්ඩ්ස්කි, 1838) | අභිජනන නේවාසික |
| නීල කොබෙයියා Emerald Dove
| Chalcophaps indica (ලීනේයස්, 1758) | අභිජනන නේවාසික |
| ළය-රන් බටගොයා Orange-breasted Green-pigeon
| Treron bicinctus (ජර්ඩන්, 1840) | අභිජනන නේවාසික |
| පොම්පදෝරු බටගොයා Pompadour Green-pigeon
| Treron pompadora (මෙලින්, 1789) | අභිජනන නේවාසික |
| සීපාදු බටගොයා Yellow-footed Green-pigeon
| Treron phoenicoptera (ලේතම්, 1790) | අභිජනන නේවාසික/අවිනිශ්චිත සිසිර පර්යටකයා |
| නීල මහගොයා Green Imperial Pigeon
| Ducula aenea (ලීනේයස්, 1766) | අභිජනන නේවාසික |
ගෝත්‍රය ගෘයිෆෝම්ස්
| පොදු නම | විශේෂය තත්ත්වඥ | තත්වය |
|---|---|---|
| කුලය රැලිඩේ: | ||
| අළු-පා කෙරළියා Slaty-legged Crake
| Rallina eurizonoides (ලෆ්‍රෙස්නේ, 1845) | සිසිර පර්යටකයා |
| ළයාළු-පටි රේලුවා Slaty-breasted Rail
| Gallirallus striatus (ලීනේයස්, 1766) | අභිජනන නේවාසික |
| දිය රේලුවා Water rail
| Rallus aquaticus ලීනේයස්, 1758 | සිසිර පර්යටකයා |
| ගොඩ කෙරළියා Corn Crake
| Crex crex (ලීනේයස්, 1758) | සිසිර පර්යටකයා |
| ළය-සුදු කොරවක්කා White-breasted Waterhen
| Amaurornis phoenicurus (පෙනන්ට්, 1769) | අභිජනන නේවාසික |
| බේලන් විල්-කොරවක්කා Baillon’s Crake
| Porzana pusilla (පැලස්, 1776) | සිසිර පර්යටකයා |
| ළය-රතු විල්-කොරවක්කා Ruddy-breasted Crake
| Porzana fusca (ලීනේයස්, 1766) | අභිජනන නේවාසික |
| කොරා Watercock
| Gallicrex cinerea (මෙලින්, 1789) | අභිජනන නේවාසික |
| පොදු දම්-කිතලා Purple Swamphen
| Porphyrio porphyrio (ලීනේයස්, 1758) | අභිජනන නේවාසික |
| පොදු ගැලිනුවා Common Moorhen
| Gallinula chloropus (ලීනේයස්, 1758) | අභිජනන නේවාසික |
| පොදු කළු-කිතලා Common Coot
| Fulica atra ලීනේයස්, 1758 | අභිජනන නේවාසික |
ගෝත්‍රය චැරාඩ්‍රයිෆෝම්ස්
| පොදු නම | විශේෂය තත්ත්වඥ | තත්වය | ||
|---|---|---|---|---|
| කුලය ස්කොලෝපැසිඩේ: | ||||
| යුරාසියා අරතුඩුවා Eurasian Woodcock
| Scolopax rusticola ලීනේයස්, 1758 | සිසිර පර්යටකයා | ||
| වන කැස්තුඩුවා Wood Snipe
| Gallinago nemoricola හොජ්සන්, 1836 | සිසිර අයාලයා | ||
| දිය කැස්තුඩුවා Pintail Snipe | Gallinago stenura (බොනපාට්, 1831) | සිසිර පර්යටකයා | ||
| ස්වින්හෝ කැස්තුඩුවා Swinhoe’s Snipe | Gallinago megala සිවින්හෝ, 1861 | සිසිර පර්යටකයා | ||
| මහ කැස්තුඩුවා Great Snipe
| Gallinago media (ලේතම්, 1787) | සිසිර පර්යටකයා | ||
| පොදු කැස්තුඩුවා Common Snipe
| Gallinago gallinago (ලීනේයස්, 1758) | සිසිර පර්යටකයා | ||
| හීන් කැස්තුඩුවා Jack Snipe
| Lymnocryptes minimus (බෲනික්, 1764) | සිසිර පර්යටකයා | ||
| කළු-පෙඳ ගොහුදුවිත්තා Black-tailed Godwit
| Limosa limosa (ලීනේයස්, 1758) | සිසිර පර්යටකයා | ||
| වයිර-පෙඳ ගොහුදුවිත්තා Bar-tailed Godwit
| Limosa lapponica (ලීනේයස්, 1758) | සිසිර පර්යටකයා | ||
| හීන් කාලිකයා Little Curlew
| Numenius minutus (ගූල්ඩ්, 1841) | සිසිර අයාලයා | ||
| විම්බුරලි කාලිකයා Whimbrel
| Numenius phaeopus (ලීනේයස්, 1758) | සිසිර පර්යටකයා | ||
| හීන්-තුඩු කාලිකයා Slender-billed Curlew
| Numenius tenuirostris වීලෝ, 1817 | සිසිර අයාලයා | ||
| යුරාසියා කාලිකයා Eurasian Curlew
| Numenius arquata (ලීනේයස්, 1758) | සිසිර පර්යටකයා | ||
| තිත් රත්පා සිලිබිල්ලා Spotted Redshank
| Tringa erythropus (පැලස්, 1764) | සිසිර පර්යටකයා | ||
| පොදු රත්පා සිලිබිල්ලා Common Redshank
| Tringa totanus (ලීනේයස්, 1758) | සිසිර පර්යටකයා | ||
| වගුරු සිලිබිල්ලා Marsh Sandpiper
| Tringa stagnatilis (බෙක්ස්ටයින්, 1803) | සිසිර පර්යටකයා | ||
| පොදු පලාපා සිලිබිල්ලා Common Greenshank
| Tringa nebularia (ගනරස්, 1767) | සිසිර පර්යටකයා | ||
| පලාපා සිලිබිල්ලා Nordmann’s Greenshank
| Tringa guttifer (නෝඩ්මන්, 1835) | සිසිර අයාලයා | ||
| තනිකඩ සිලිබිල්ලා Solitary Sandpiper
| Tringa solitaria විල්සන්, 1813 | සිසිර අයාලයා | ||
| කොළ සිලිබිල්ලා Green Sandpiper
| Tringa ochropus ලීනේයස්, 1758 | සිසිර පර්යටකයා | ||
| වන සිලිබිල්ලා Wood Sandpiper
| Tringa glareola ලීනේයස්, 1758 | සිසිර පර්යටකයා | ||
| ටෙරෙක් සිලිබිල්ලා Terek Sandpiper
| Xenus cinereus (ගුල්ඩෙන්ස්ටාඩ්ට්, 1775) | සිසිර පර්යටකයා | ||
| පොදු සිලිබිල්ලා Common Sandpiper
| Actitis hypoleucos (ලීනේයස්, 1758) | සිසිර පර්යටකයා | ||
| පුල්ලි සිලිබිල්ලා Spotted Sandpiper
| Tringa macularia (ලීනේයස්, 1766) | සිසිර අයාලයා | ||
| රත් ගල්පෙරළියා Ruddy Turnstone
| Arenaria interpres (ලීනේයස්, 1758) | සිසිර පර්යටකයා | ||
| ආසියා සිලිවටුවා Asiatic Dowitcher
| Limnodromus semipalmatus (බ්ලයිත්, 1848) | සිසිර අයාලයා | ||
| මහ නොට් හින්නා Great Knot
| Calidris tenuirostris (හෝස්ෆීල්ඩ්, 1821) | සිසිර අයාලයා | ||
| රතු නොට් හින්නා Red Knot
| Calidris canutus (ලීනේයස්, 1758) | සිසිර පර්යටකයා | ||
| වැලි හින්නා Sanderling
| Calidris alba (පැලස්, 1764) | සිසිර පර්යටකයා | ||
| හැඳි හින්නා Spoon-billed Sandpiper
| Calidris pygmeus | සිසිර පර්යටකයා | ||
| පුංචි හින්නා Little Stint
| Calidris minuta (ලීස්ලර්, 1812) | සිසිර පර්යටකයා | ||
| දුඹුරු-ගෙල හින්නා Rufous-necked Stint
| Calidris ruficollis (පැලස්, 1776) | සිසිර පර්යටකයා | ||
| ටෙමින්ක් හින්නා Temminck’s Stint
| Calidris temminckii (ලීස්ලර්, 1812) | සිසිර පර්යටකයා | ||
| දිගඇඟිලි හින්නා Long-toed Stint
| Calidris subminuta (මිඩෙන්ඩෝෆ්, 1853) | සිසිර පර්යටකයා | ||
| නිතඹ-සුදු හින්නා White-rumped Sandpiper
| Calidris fuscicollis (වීලෝ, 1819) | සිසිර පර්යටකයා | ||
| උල්-පෙඳ හින්නා Sharp-tailed Sandpiper
| Calidris acuminata (හෝස්ෆීල්ඩ්, 1821) | සිසිර පර්යටකයා | ||
| දුඹුලු හින්නා Dunlin
| Calidris alpina (ලීනේයස්, 1758) | සිසිර පර්යටකයා | ||
| කාලිකා හින්නා Curlew Sandpiper
| Calidris ferruginea (පොන්ටොපිඩන්, 1763) | සිසිර පර්යටකයා | ||
| ළය පඬු සිලි-හින්නා Buff-breasted Sandpiper
| Tryngites subruficollis (වීලෝ, 1819) | සිසිර පර්යටකයා | ||
| මාතුඩු-හින්නා Broad-billed Sandpiper
| Limicola falcinellus (පොන්ටොපිඩන්, 1763) | සිසිර පර්යටකයා | ||
| ලොවිච්චියා Ruff
| Philomachus pugnax (ලීනේයස්, 1758) | සිසිර පර්යටකයා | ||
| විල්සන්ගේ දියවටුවා Wilson’s Phalarope
| Steganopus tricolor වීලෝ, 1819 | තත්වය නොදනී | ||
| රත්ගෙල දියවටුවා Red-necked Phalarope
| Phalaropus lobatus (ලීනේයස්, 1758) | සිසිර පර්යටකයා | ||
| රතු දියවටුවා Red Phalarope
| Phalaropus fulicaria (ලීනේයස්, 1758) | සිසිර අයාලයා | ||
| කුලය රොස්ට්‍රටුලිඩේ: | ||||
| රජ උලු-කැස්වටුවා Greater Painted-snipe
| Rostratula benghalensis (ලීනේයස්, 1758) | අභිජනන නේවාසික | ||
| කුලය ජැකනිඩේ: | ||||
| සැවුල්-පෙඳ දියසෑනා Pheasant-tailed Jacana
| Hydrophasianus chirurgus (ස්කොපොලි, 1786) | අභිජනන නේවාසික | ||
| කුලය බර්හින්ඩිඩේ: | ||||
| යුරාසියා ගොළුකිරළා Eurasian Thick-knee
| Burhinus oedicnemus (ලීනේයස්, 1758) | අභිජනන නේවාසික | ||
| මහ ගොළුකිරළා Great Thick-knee
| Esacus recurvirostris (කවියර්, 1829) | අභිජනන නේවාසික | ||
| කුලය හෙමටොපොඩිඩේ: | ||||
| යුරාසියා බොලුගුල්ලා Eurasian Oystercatcher
| Haematopus ostralegus ලීනේයස්, 1758 | සිසිර පර්යටකයා | ||
| කුලය රිකර්විරොස්ට්ඩේ: | ||||
| කළුපිය ඉපල්පාවා Black-winged Stilt
| Himantopus himantopus (ලීනේයස්, 1758) | අභිජනන නේවාසික | ||
| ගෝමර ඉපල්පාවා Australian Stilt
| Himantopus leucocephalus ගූල්ඩ්, 1837 | සිසිර පර්යටකයා | ||
| ගෝමර ඇවසතා Pied Avocet
| Recurvirostra avosetta ලීනේයස්, 1758 | සිසිර පර්යටකයා | ||
| සෙත්කර රන් මහ-ඔලෙවියා Pacific Golden Plover
| Pluvialis fulva (මෙලින්, 1789) | සිසිර පර්යටකයා | ||
| අළු මහ-ඔලෙවියා Grey Plover
| Pluvialis squatarola (ලීනේයස්, 1758) | සිසිර පර්යටකයා | ||
| ලොකු මාල ඔලෙවියා Common Ringed Plover
| Charadrius hiaticula ලීනේයස්, 1758 | සිසිර පර්යටකයා | ||
| දික්-තුඩ ඔලෙවියා Long-billed Plover
| Charadrius placidus ග්‍රේ, ජේ.ඊ. & ග්‍රේ, ජී.ආර්., 1863 | සිසිර අයාලයා | ||
| පුංචි මාල ඔලෙවියා Little Ringed Plover
| Charadrius dubius ස්කොපොලි, 1786 | අභිජනන නේවාසික & සිසිර පර්යටකයා | ||
| කෙන්ටි ඔලෙවියා Kentish Plover
| Charadrius alexandrinus ලීනේයස්, 1758 | අභිජනන නේවාසික & සිසිර පර්යටකයා | ||
| හීන් වැලි ඔලෙවියා Lesser Sand Plover
| සිසිර පර්යටකයා | |||
| රජ වැලි ඔලෙවියා Greater Sand Plover
| Charadrius leschenaultii ලෙසන්, 1826 | සිසිර පර්යටකයා | ||
| කැස්පියා ඔලෙවියා Caspian Plover
| Charadrius asiaticus පැලස්, 1773 | සිසිර පර්යටකයා | ||
| පෙරදිගු ඔලෙවියා Oriental Plover | Charadrius veredus ගූල්ඩ්, 1848 | සිසිර අයාලයා | ||
| කහ-යටිමල් කිරළා Yellow-wattled Lapwing
| Vanellus malabaricus (බොඩේට්, 1783) | අභිජනන නේවාසික | ||
| හිස-අළු කිරළා Grey-headed Lapwing | Vanellus cinereus (බ්ලයිත්, 1842) | සිසිර අයාලයා | ||
| රත් යටිමල් කිරළා Red-wattled Lapwing
| Vanellus indicus (බොඩේට්, 1783) | අභිජනන නේවාසික | ||
| රංචු කිරළා Sociable Lapwing
| Vanellus gregarius (පැලස්, 1771) | සිසිර පර්යටකයා | ||
| කුලය ග්ලේරියොලිඩේ: | ||||
| කකුළු-ඔලෙවියා Crab-plover
| Dromas ardeola පේකල්, 1805 | සිසිර අයාලයා | ||
| ඉන්දු ජවලිහිණියා Indian Courser
| Cursorius coromandelicus (මෙලින්, 1789) | අභිජනන නේවාසික | ||
| කරපටි ජවසැරියා Collared Pratincole
| Glareola pratincola (ලීනේයස්, 1766) | සිසිර අයාලයා | ||
| පෙරදිගු ජවසැරියා Oriental Pratincole
| Glareola maldivarum (ෆෝස්ටර්, ජේ.ආර්., 1795) | අභිජනන නේවාසික | ||
| පුංචි ජවසැරියා Small Pratincole
| Glareola lactea (ටෙමින්ක්, 1820) | සිසිර පර්යටකයා | ||
| කුලය ලැරිඩේ: | ||||
| දුඹුරු පිරි-විලුඹුවා Brown Skua | Catharacta lonnbergi මැතිව්ස්, 1831 | ගිම්හාන පර්යටකයා | ||
| දකුණු ධ්‍රැව විලුඹුවා South Polar Skua
| Catharacta maccormicki (සෝන්ඩර්ස්, 1893) | තත්වය නොදනී | ||
| පොමරයින් විලුඹුවා Pomarine Jaeger
| Stercorarius pomarinus (ටෙමින්ක්, 1815) | ගිම්හාන පර්යටකයා | ||
| පරපුටු විලුඹුවා Parasitic Jaeger
| Stercorarius parasiticus (ලීනේයස්, 1758) | තත්වය නොදනී | ||
| දුම්බුටු ගලුවියා Sooty Gull
| Larus hemprichii (බෘක්, 1853) | තත්වය නොදනී | ||
| හෙරිං ගලුවියා Herring Gull
| Larus argentatus පොන්ටොපිඩන්, 1763 | සිසිර පර්යටකයා | ||
| හියුලින් ගලුවියා Heuglin’s Gull
| Larus heuglini බ්‍රී, 1876 | සිසිර පර්යටකයා | ||
| කහපා ගලුවියා Yellow-legged Gull
| Larus cachinnans පැලස්, 1811 | තත්වය නොදනී | ||
| හීන් පිට-කළු ගලුවියා Lesser Black-backed Gull
| Larus fuscus ලීනේයස්, 1758 | සිසිර පර්යටකයා | ||
| මහ කළු-හිස ගලුවියා Pallas’s Gull
| Larus ichthyaetus පැලස්, 1773 | සිසිර පර්යටකයා | ||
| බොර හිස ගලුවියා Brown-headed Gull
| Larus brunnicephalus ජර්ඩන්, 1840 | සිසිර පර්යටකයා | ||
| කළු හිස් ගලුවියා Black-headed Gull
| Larus ridibundus ලීනේයස්, 1766 | සිසිර පර්යටකයා | ||
| හීන් තුඩු ගලුවියා Slender-billed Gull
| Larus genei බ්‍රීම්, 1839 | තත්වය නොදනී | ||
| ගලුතුඩු සයුරුලිහිණියා Gull-billed Tern
| Gelochelidon nilotica | තත්වය නොදනී | ||
| කැස්පියා මුහුදුලිහිණියා Caspian Tern
| Sterna caspia පැලස්, 1770 | සිසිර පර්යටකයා | ||
| හීන් කොණ්ඩ මුහුදුලිහිණියා Lesser Crested Tern
| Sterna bengalensis ලෙසන්, 1831 | සිසිර පර්යටකයා | ||
| මහ කොණ්ඩ මුහුදුලිහිණියා Great Crested Tern
| Sterna bergii ලික්ටෙන්ස්ටයින්, 1823 | අභිජනන නේවාසික | ||
| සෑන්ඩ්විච් මුහුදුලිහිණියා Sandwich Tern
| Sterna sandvicensis ලේතම්, 1787 | සිසිර පර්යටකයා | ||
| අරුණු මුහුදුලිහිණියා Roseate Tern
| Sterna dougallii මොන්ටෙගූ, 1813 | ගිම්හාන පර්යටකයා/අභිජනන නේවාසික | ||
| කළු-ගෙලැසි මුහුදුලිහිණියා Black-naped Tern
| Sterna sumatrana රැෆ්ල්ස්, 1822 | තත්වය නොදනී | ||
| පොදු මුහුදුලිහිණියා Common Tern
| Sterna hirundo ලීනේයස්, 1758 | සිසිර පර්යටකයා/අවිනිශ්චිත අභිජනන නේවාසික | ||
| පුංචි මුහුදුලිහිණියා Little Tern
| Sterna albifrons පැලස්, 1764 | අභිජනන නේවාසික | ||
| සෝන්ඩර්ස් මුහුදුලිහිණියා Saunders’s Tern | Sterna saundersi හියුම්, 1877 | අභිජනන නේවාසික | ||
| කොපුල සුදු මුහුදුලිහිණියා White-cheeked Tern
| Sterna repressa හාටට්, 1916 | අයාලයා | ||
| කඩියාලම් මුහුදුලිහිණියා Bridled Tern
| Sterna anaethetus ස්කොපොලි, 1786 | තත්වය නොදනී | ||
| දුම්බුටු මුහුදුලිහිණියා Sooty Tern
| Sterna fuscata ලීනේයස්, 1766 | මාර්ග පර්යටකයා | ||
| අළුපිය කන්ගුල්-ලිහිණියා Whiskered Tern
| Chlidoniasus (පැලස්, 1811) | සිසිර පර්යටකයා | ||
| සුදුපිය කන්ගුල්-ලිහිණියා White-winged Tern
| Chlidonias leucopterus (ටෙමින්ක්, 1815) | සිසිර පර්යටකයා | ||
| කළු කන්ගුල්-ලිහිණියා Black Tern
| Chlidonias niger (ලීනේයස්, 1758) | සිසිර පර්යටකයා | ||
| බොර නිදිලිහිණියා Brown Noddy
| Anous stolidus (ලීනේයස්, 1758) | අයාලයා | ||
| කළු නිදිලිහිණියා Black Noddy
| Anous minutus බූඊ, 1844 | තත්වය නොදනී | ||
| හීන් නිදිලිහිණියා Lesser Noddy
| Anous tenuirostris (ටෙමින්ක්, 1823) | අයාලයා | ||
ගෝත්‍රය ඇසිපිට්‍රිෆෝම්ස්
| පොදු නම | විශේෂය තත්ත්වඥ | තත්වය |
|---|---|---|
| කුලය ඇසිපිට්‍රිඩේ: | ||
| කුරාලයා Osprey
| Pandion haliaetus (ලීනේයස්, 1758) | සිසිර පර්යටකයා |
| ජර්ඩන් සැරටකුස්සා Jerdon’s Baza
| Aviceda jerdoni (බ්ලයිත්, 1842) | අභිජනන නේවාසික |
| කළු සැරටකුස්සා Black Baza
| Aviceda leuphotes (ඩුමොන්, 1820) | සිසිර පර්යටකයා |
| සිළු බඹරකුස්සා Oriental Honey-buzzard
| Pernis ptilorhyncus (ටෙමින්ක්, 1821) | අභිජනන නේවාසික සහ සිසිර පර්යටකයා |
| උරිස්-කළු පතන්කුස්සා Black-shouldered Kite
| Elanus caeruleus (ඩෙෆොන්ටේන්, 1789) | අභිජනන නේවාසික |
| බොර පරකුස්සා Black Kite
| Milvus migrans (බොඩේට්, 1783) | අභිජනන නේවාසික |
| බමුණු පියාකුස්සා Brahminy Kite
| Haliastur indus (බොඩේට්, 1783) | අභිජනන නේවාසික |
| කුස-ඇලි සයුරුකුස්සා White-bellied Sea-eagle
| Haliaeetus leucogaster (මෙලින්, 1788) | අභිජනන නේවාසික |
| රජ අළු-හිස් මසුකුස්සා Grey-headed Fish-eagle
| Ichthyophaga ichthyaetus (හෝස්ෆීල්ඩ්, 1821) | අභිජනන නේවාසික |
| ඊජිප්තු ගිජුලිහිණියා Egyptian Vulture
| Neophron percnopterus (ලීනේයස්, 1758) | සිසිර අයාලයා |
| සිළු සරපකුස්සා Crested Serpent Eagle
| Spilornis cheela (ලේතම්, 1790) | අභිජනන නේවාසික |
| බටහිර වගුරු හැරිකුස්සා Western Marsh Harrier
| Circus aeruginosus (ලීනේයස්, 1758) | සිසිර පර්යටකයා |
| සුදුමැලි හැරිකුස්සා Pallid Harrier
| Circus macrourus (මෙලින්, එස්.ජී., 1770) | සිසිර පර්යටකයා |
| ගෝමර හැරිකුස්සා Pied Harrier
| Circus melanoleucos (පෙනන්ට්, 1769) | සිසිර පර්යටකයා |
| මොන්ටෙගූ හැරිකුස්සා Montagu’s Harrier
| Circus pygargus (ලීනේයස්, 1758) | සිසිර පර්යටකයා |
| සිළු උකුස්සා Crested Goshawk
| Accipiter trivirgatus (ටෙමින්ක්, 1824) | අභිජනන නේවාසික |
| කුරුලුගොයා Shikra
| Accipiter badius (මෙලින්, 1788) | අභිජනන නේවාසික |
| බෙස්රා උකුස්සා Besra
| Accipiter virgatus (ටෙමින්ක්, 1822) | අභිජනන නේවාසික |
| යුරාසියා උකුස්සා Eurasian Sparowhawk
| Accipiter nisus (ලීනේයස්, 1758) | සිසිර අයාලයා |
| යුරාසියා ලැසිකුස්සා Common Buzzard
| Buteo buteo (ලීනේයස්, 1758) | සිසිර පර්යටකයා |
| දික්පා ලැසිකුස්සා Long-legged Buzzard
| Buteo rufinus (ක්‍රෙට්ෂ්මාර්, 1829) | සිසිර අයාලයා |
| කළුකුස්සා Black Eagle
| Ictinaetus malayensis (ටෙමින්ක්, 1822) | අභිජනන නේවාසික |
| බොනෙලි රාජාලියා Bonnelli’s Eagle
| Hieraaetus fasciatus (වීලෝ, 1822) | තත්වය නොදනී |
| කැසරූප රාජාලියා Booted Eagle
| Hieraaetus pennatus (මෙලින්, 1788) | සිසිර පර්යටකයා |
| කුසරත් රාජාලියා Rufous-bellied Eagle
| Hieraaetus kienerii (ජෙෆ්‍රොයි සේන්-හිලෙයර්, අයි, 1835) | අභිජනන නේවාසික |
| පෙරළි කොණ්ඩකුස්සා Changeable Hawk Eagle
| Spizaetus cirrhatus (මෙලින්, 1788) | අභිජනන නේවාසික |
| හෙල් කොණ්ඩකුස්සා Mountain Hawk Eagle
| Spizaetus nipalensis (හොජ්සන්, 1836) | අභිජනන නේවාසික |
ගෝත්‍රය ෆැල්කනිෆෝම්ස්
| පොදු නම | විශේෂය තත්ත්වඥ | තත්වය |
|---|---|---|
| කුලය ෆැල්කනිඩේ : | ||
| හීන් උකුසුගොයා Lesser Kestrel
| Falco naumanni ෆ්ලේෂර්, 1818 | සිසිර අයාලයා |
| පොදු උකුසුගොයා Common Kestrel
| Falco tinnunculus ලීනේයස්, 1758 | අභිජනන නේවාසික/අවිනිශ්චිත සිසිර පර්යටකයා |
| රතුහිස් උකුසුගොයා Red-necked Falcon | Falco chicquera ඩෝඩින්, 1800 | සිසිර අයාලයා |
| අමූර් උකුසුගොයා Amur Falcon
| Falco amurensis රැඩ්, 1863 | සිසිර අයාලයා |
| පෙරදිගු හොබි උකුසුගොයා Oriental Hobby | Falco severus හෝස්ෆීල්ඩ්, 1821 | සිසිර පර්යටකයා |
| පර උකුසුගොයා Peregrine/Shaheen Falcon
| Falco peregrinus ටන්ස්ටෝල්, 1771 | අභිජනන නේවාසික/අවිනිශ්චිත සිසිර පර්යටකයා |
| කළු-කලවා උකුසුගොයා Black-thighed Falconet | Microhierax fringilarius | අයාලයා |
ගෝත්‍රය පොඩිසිපෙඩිෆෝම්ස්
| පොදු නම | විශේෂය තත්ත්වඥ | තත්වය |
|---|---|---|
| කුලය පොඩිසිපෙඩිඩේ: | ||
| පුංචි ගෙඹිතුරුවා Little Grebe
| Tachybaptus ruficollis (පැලස්, 1764) | අභිජනන නේවාසික |
ගෝත්‍රය ෆෙතොන්ටිෆෝම්ස්
| පොදු නම | විශේෂය තත්ත්වඥ | තත්වය |
|---|---|---|
| කුලය ෆෙතොන්ටිඩේ: | ||
| රත්තුඩු ගිම්වලයා Red-billed Tropicbird
| Phaethon aethereus ලීනේයස්, 1758 | ගිම්හාන පර්යටකයා |
| කහතුඩු ගිම්වලයා White-tailed Tropicbird
| Phaethon lepturus ඩෝඩින්, 1802 | තත්වය නොදනී |
ගෝත්‍රය පෙලිකනිෆෝම්ස්
| පොදු නම | විශේෂය තත්ත්වඥ | තත්වය |
|---|---|---|
| කුලය සුලිඩේ: | ||
| වෙස් සුලවියා Masked Booby
| Sula dactylatra ලෙසන්, 1831 | තත්වය නොදනී |
| රත්පා සුලවියා Red-footed Booby
| Sula sula (ලීනේයස්, 1766) | තත්වය නොදනී |
| බොර සුලවියා Brown Booby
| Sula leucogaster (බොඩේට්, 1783) | අයාලයා |
| කුලය ඇහින්ගිඩේ: | ||
| පෙරදිගු අහිකාවා Darter
| Anhinga melanogaster පෙන්නට්, 1769 | අභිජනන නේවාසික |
| කුලය ෆැලක්‍රෝකොරසිඩේ: | ||
| පුංචි දියකාවා Little Cormorant
| Phalacrocorax niger (වීලෝ, 1817) | අභිජනන නේවාසික |
| ඉන්දු දියකාවා Indian Cormorant
| Phalacrocorax fuscicollis ස්ටීවන්ස්, 1826 | අභිජනන නේවාසික |
| මහ දියකාවා Great Cormorant
| Phalacrocorax carbo (ලීනේයස්, 1758) | අභිජනන නේවාසික |
| කුලය ආඩෙයිඩේ: | ||
| පුංචි ඇලි කොකා Little Egret
| Egretta garzetta (ලීනේයස්, 1766) | අභිජනන නේවාසික |
| බටහිර පර කොකා Western Reef Heron
| Egretta gularis (බොස්ක්, 1792) | අභිජනන නේවාසික |
| අළු කොකා Grey Heron
| Ardea cinerea ලීනේයස්, 1758 | අභිජනන නේවාසික |
| යෝධ කොකා Goliath Heron
| Ardea goliath ක්‍රෙට්ෂ්මාර්, 1829 | සිසිර අයාලයා |
| කරවල් කොකා Purple Heron
| Ardea purpurea ලීනේයස්, 1766 | අභිජනන නේවාසික |
| මහ සුදු-කොකා Great Egret
| Casmerodius albus (ලීනේයස්, 1758) | අභිජනන නේවාසික |
| සුදු මැදි-කොකා Intermediate Egret
| Mesophoyx intermedia වැග්ලර්, 1829 | අභිජනන නේවාසික |
| ගව-කොකා Cattle Egret
| Bubulcus ibis (ලීනේයස්, 1758) | අභිජනන නේවාසික |
| කණ-කොකා Pond Heron
| Ardeola grayii (සයික්ස්, 1832) | අභිජනන නේවාසික |
| චීන කණ-කොකා Chinese Pond Heron
| Ardeola bacchus (බොනපාර්ට්, 1855) | සිසිර අයාලයා |
| පලා-කොකා Little Heron
| Butorides striatus (ලීනේයස්, 1758) | අභිජනන නේවාසික |
| රෑ-කොකා Black-crowned Night Heron
| Nycticorax nycticorax (ලීනේයස්, 1758) | අභිජනන නේවාසික |
| මලයා තඹල-කොකා Malayan Night Heron
| Gorsachius melanolophus (රැෆ්ල්ස්, 1822) | සිසිර පර්යටකයා |
| කහ මැටි-කොකා Yellow Bittern
| Ixobrychus sinensis (මෙලින්, 1789) | අභිජනන නේවාසික |
| කහබොර මැටි-කොකා Cinnamon Bittern
| Ixobrychus cinnamomeus (මෙලින්, 1789) | අභිජනන නේවාසික |
| කළු පිළි-කොකා Black Bittern
| Dupetor flavicollis (ලේතම්, 1790) | අභිජනන නේවාසික |
| යුරාසියා පන්-කොකා Great Bittern
| Botaurus stellaris (ලීනේයස්, 1758) | සිසිර අයාලයා |
| කුලය ත්‍රෙස්කියොර්නිතිඩේ: | ||
| සිලුටු දෑතුඩුවා Glossy Ibis
| Plegadis falcinellus (ලීනේයස්, 1766) | සිසිර පර්යටකයා |
| ඉන්දු සුදු දෑතුඩුවා Black-headed Ibis
| Threskiornis melanocephalus (ලේතම්, 1790) | අභිජනන නේවාසික |
| යුරාසියා හැඳිඅලවා Eurasian Spoonbill
| Platalea leucorodia ලීනේයස්, 1758 | අභිජනන නේවාසික |
| කුලය පෙලෙකනිඩේ: | ||
| මහ සුදු පැස්තුඩුවා Great White Pelican
| Pelecanus onocrotalus ලීනේයස්, 1758 | තත්වය නොදනී |
| ඩැල්මේෂන් පැස්තුඩුවා Dalmatian Pelican
| Pelecanus crispus බෘක්, 1832 | තත්වය නොදනී |
| තිත්හොට පැස්තුඩුවා Spot-billed Pelican
| Pelecanus philippensis මෙලින්, 1789 | අභිජනන නේවාසික |
| කුලය ෆ්‍රෙගේටිඩේ: | ||
| මහ සැහැසියා Great Frigatebird
| Fregata minor (මෙලින්, 1789) | අයාලයා |
| සිඟිති සැහැසියා Lesser Frigatebird
| Fregata ariel (ග්‍රේ, ජී.ආර්., 1845) | අයාලයා |
| නත්තල් දිව් සැහැසියා Christmas Island Frigatebird | Fregata andrewsi මැතිව්ස්, 1914 | තත්වය නොදනී |
ගෝත්‍රය ෆිනීකොප්ටෙරිෆෝම්ස්
| පොදු නම | විශේෂය තත්ත්වඥ | තත්වය |
|---|---|---|
| කුලය ෆිනීකොප්ටෙරිඩේ: | ||
| රජ සියක්කාරයා Greater Flamingo
| Phoenicopterus ruber ලීනේයස්, 1758 | සිසිර පර්යටකයා |
| හීන් සියක්කාරයා Lesser Flamingo
| Phoenicopterus minor ජෙෆ්‍රොයි සේන්-හිලෙයර්, ඊ, 1798 | සිසිර අයාලයා |
ගෝත්‍රය සිකොනිෆෝම්ස්
| පොදු නම | විශේෂය තත්ත්වඥ | තත්වය |
|---|---|---|
| කුලය සිකොනිඩේ: | ||
| ලතුවැකියා Painted Stork
| Mycteria leucocephala (පෙනන්ට්, 1769) | අභිජනන නේවාසික |
| ආසියා විවරතුඩුවා Asian Openbill
| Anastomus oscitans (බොඩේට්, 1783) | අභිජනන නේවාසික |
| කළු මානාවා Black Stork
| Ciconia nigra (ලීනේයස්, 1758) | තත්වය නොදනී |
| පාදිලි මානාවා Woolly-necked Stork
| Ciconia episcopus (බොඩේට්, 1783) | අභිජනන නේවාසික |
| සුදු මානාවා White Stork
| Ciconia ciconia (ලීනේයස්, 1758) | තත්වය නොදනී |
| අලි-මානාවා Black-necked Stork
| Ephippiorhynchus asiaticus (ලේතම්, 1790) | අභිජනන නේවාසික |
| හීන් බහුරු මානාවා Lesser Adjutant
| Leptoptilos javanicus (හෝස්ෆීල්ඩ්, 1821) | අභිජනන නේවාසික |
ගෝත්‍රය ප්‍රොසේලරිෆෝම්ස්
| පොදු නම | විශේෂය තත්ත්වඥ | තත්වය |
|---|---|---|
| කුලය ප්‍රොසේලරිඩේ: | ||
| කේප්ප පිට-රැළයා Cape Petrel
| Daption capense (ලීනේයස්, 1758) | තත්වය නොදනී |
| බරෝ රැළයා Barau’s Petrel | Pterodroma baraui (ජෝනින්, 1964) | තත්වය නොදනී |
| හිස-සුදු රැළයා White-headed Petrel | Pterodroma lessonii (ගානො, 1826) | තත්වය නොදනී |
| සුමුදු-පිල් රැළයා Soft-plumaged Petrel | Pterodroma mollis (ගූල්ඩ්, 1844) | තත්වය නොදනී |
| බුල්වර් හීන්-රැළයා Bulwer’s Petrel
| Bulweria bulwerii (ජාඩින් & සෙල්බි, 1828) | තත්වය නොදනී |
| ජෝනින් හීන්-රැළයා Jouanin’s Petrel | Bulweria fallax ජෝනින්, 1955 | තත්වය නොදනී |
| කඩඉරි පිරිලවකයා Streaked Shearwater
| Calonectris leucomelas (ටෙමින්ක්, 1835) | තත්වය නොදනී |
| කූඤ්ඤපෙඳ දියලවකයා Wedge-tailed Shearwater
| Puffinus pacificus (මෙලින්, 1789) | අයාලයා |
| පැලොල්පා දියලවකයා Flesh-footed Shearwater
| Puffinus carneipes ගූල්ඩ්, 1844 | මාර්ග පර්යටකයා |
| දුම්බුටු දියලවකයා Sooty Shearwater
| Puffinus griseus (මෙලින්, 1789) | තත්වය නොදනී |
| කෙටිපෙඳ දියලවකයා Short-tailed Shearwater
| Puffinus tenuirostris (ටෙමින්ක්, 1835) | තත්වය නොදනී |
| ඕඩුබෝන් දියලවකයා Audubon’s Shearwater | Puffinus lherminieri ලෙසන්, 1839 | තත්වය නොදනී |
| විල්සන් සදවසුරුවා Wilson’s Storm-petrel
| Oceanites oceanicus (කූල්, 1820) | ගිම්හාන පර්යටකයා |
| වත සුදු සදවසුරුවා White-faced Storm-petrel
| Pelagodroma marina (ලේතම්, 1790) | සිසිර පර්යටකයා |
| ස්වින්හෝ කුණාටුසුරුවා Swinhoe’s Storm-petrel
| Oceanodroma monorhis (ස්වින්හෝ, 1867) | තත්වය නොදනී |
ගෝත්‍රය පැසෙරිෆෝම්ස්
| පොදු නම | විශේෂය තත්ත්වඥ | තත්වය |
|---|---|---|
| කුලය පිටිඩේ: | ||
| අවිච්චියා Indian Pitta
| Pitta brachyura (ලීනේයස්, 1766) | සිසිර පර්යටකයා |
| කුලය අයිරෙනිඩේ: | ||
| ආසියා නීලරාජයා Asian Fairy Bluebird
| Irena puella (ලේතම්, 1964) | සිසිර පර්යටකයා |
| නිල්පිය කොළරිසියා Blue-winged Leafbird
| Chloropsis cochinchinensis (මෙලින්, 1789) | අභිජනන නේවාසික |
| රන්නළල කොළරිසියා Golden-fronted Leafbird
| Chloropsis aurifrons (ටෙමින්ක්, 1829) | අභිජනන නේවාසික |
| කුලය ලැනිඩේ: | ||
| බොර සබරිත්තා Brown Shrike
| Lanius cristatus ලීනේයස්, 1758 | සිසිර පර්යටකයා |
| පිට අළු සබරිත්තා Bay-backed Shrike
| Lanius vittatus වැලෙන්සියෙන්ස්, 1826 | සිසිර පර්යටකයා |
| දික්පෙඳ සබරිත්තා Long-tailed Shrike
| Lanius schach ලීනේයස්, 1758 | අභිජනන නේවාසික |
| අළු සබරිත්තා Southern Grey Shrike
| Lanius meridionalis ටෙමින්ක්, 1820 | සිසිර අයාලයා |
| කුලය කෝර්විඩේ: | ||
| ශ්‍රී ලංකා කැහිබෙල්ලා Sri Lanka Blue Magpie
| Urocissa ornata ආවේණික (වැග්ලර්, 1829) | අභිජනන නේවාසික |
| කොළඹ කපුටා House Crow
| Corvus splendens වීලෝ, 1817 | අභිජනන නේවාසික |
| කළු කපුටා Large-billed Crow
| Corvus macrorhynchos වැග්ලර්, 1827 | අභිජනන නේවාසික |
| කුලය ආටමිඩේ: | ||
| අළු වනලිහිණියා Ashy Woodswallow
| Artamus fuscus වීලෝ, 1817 | අභිජනන නේවාසික |
| කුලය ඔරියෝලිඩේ: | ||
| යුරාසියා රන් කහකුරුල්ලා Eurasian Golden Oriole
| Oriolus oriolus (ලීනේයස්, 1758) | සිසිර පර්යටකයා |
| කළු ගෙලැසි කහකුරුල්ලා Black-naped Oriole
| Oriolus chinensis ලීනේයස්, 1766 | සිසිර පර්යටකයා |
| හීන් තුඩු කහකුරුල්ලා Slender-billed Oriole | Oriolus tenuirostris බ්ලයිත්, 1846 | සිසිර අයාලයා |
| කහකුරුල්ලා Black-hooded Oriole
| Oriolus xanthornus (ලීනේයස්, 1758) | අභිජනන නේවාසික |
| කුලය කැම්පෙෆාගිනිඩේ: | ||
| මහ කොවුල්-සැරටිත්තා Large Cuckooshrike
| Coracina macei (ලෙසන්, 1830) | අභිජනන නේවාසික |
| ඉන්දුචීන කොවුල්-සැරටිත්තා Indochinese Cuckooshrike
| Coracina polioptera (ෂාප්, 1879) | සිසිර අයාලයා |
| කළු-හිස් කොවුල්-සැරටිත්තා Black-headed Cuckooshrike
| Coracina melanoptera (රූපෙල්, 1839) | අභිජනන නේවාසික |
| පුංචි මිණිවිත්තා Small Minivet
| Pericrocotus cinnamomeus (ලීනේයස්, 1766) | අභිජනන නේවාසික |
| දිලිරත් මිණිවිත්තා Orange Minivet
| Pericrocotus flammeus (ෆෝස්ටර්, ජේ.ආර්., 1781) | අභිජනන නේවාසික |
| වයිරපිය මැසි-සැරටිත්තා Bar-winged Flycatcher-shrike
| Hemipus picatus (සයික්ස්, 1832) | අභිජනන නේවාසික |
| පොදු වන-සැරටිත්තා Common Woodshrike
| Tephrodornis pondicerianus (මෙලින්, 1789) | ආවේණික |
| කුලය රිෆියුඩුරිඩේ: | ||
| බැම සුදු පවන්පෙන්දා White-browed Fantail
| Rhipidura aureola ලෙසන්, 1830 | අභිජනන නේවාසික |
| කුලය ඩ්‍රිකෘරිඩේ: | ||
| කළු කවුඩා Black Drongo
| Dicrurus macrocercus වීලෝ, 1817 | අභිජනන නේවාසික |
| අළු කවුඩා Ashy Drongo
| Dicrurus leucophaeus වීලෝ, 1817 | සිසිර පර්යටකයා |
| කවුඩා White-bellied Drongo
| Dicrurus caerulescens (ලීනේයස්, 1758) | අභිජනන නේවාසික |
| පිතිපෙද කවුඩා Great Racket-tailed Drongo
| Dicrurus paradiseus (ලීනේයස්, 1766) | අභිජනන නේවාසික |
| කුලය මොනාකිඩේ: | ||
| කළු-ගෙලැසි රදමාරා Black-naped Monarch
| Hypothymis azurea (බොඩේට්, 1783) | අභිජනන නේවාසික |
| ආසියා රැහැන්මාරා Asian Paradise-flycatcher
| Terpsiphone paradisi (ලීනේයස්, 1758) | අභිජනන නේවාසික & සිසිර පර්යටකයා |
| කුලය ඉග්නිතිඩේ: | ||
| පොදු අයෝරාවා Common Iora
| Aegithina tiphia (ලීනේයස්, 1758) | අභිජනන නේවාසික |
| මාෂල්ගේ අයෝරාවා Marshall’s Iora
| Aegithina nigrolutea (මාෂල්, ජී.එෆ්.එල්., 1876) | තත්වය නොදනී |
| කුලය මියුසිකැපිඩේ: | ||
| නිල් ගල්-තිරාසිකයා Blue Rock Thrush
| Monticola solitarius (ලීනේයස්, 1758) | සිසිර පර්යටකයා |
| ශ්‍රී ලංකා උරුවන්-තිරාසිකයා Sri Lanka Whistling Thrush
| Myophonus blighi ආවේණික (හෝල්ඩ්ස්වර්ත්, 1872) | අභිජනන නේවාසික |
| ගෝමර තිරාසිකයා Pied Thrush
| Zoothera wardii (බ්ලයිත්, 1842) | සිසිර පර්යටකයා |
| හිසරන් තිරාසිකයා Orange-headed Thrush
| Zoothera citrina (ලේතම්, 1790) | සිසිර පර්යටකයා |
| ශ්‍රී ලංකා තිත්පිය-තිරාසිකයා Sri Lanka Spot-winged Thrush
| Zoothera spiloptera ආවේණික (බ්ලයිත්, 1847) | අභිජනන නේවාසික |
| කායුරු තිරාසිකයා Scaly Thrush 100px | Zoothera dauma (ලේතම්, 1790) | අභිජනන නේවාසික |
| යුරාසියා කළු බිම්සැරියා Eurasian Blackbird
| Turdus merula ලීනේයස්, 1758 | අභිජනන නේවාසික |
| ඇහිබැමි බිම්සැරියා Eyebrowed Thrush
| Turdus obscurus මෙලින්, 1789 | සිසිර පර්යටකයා |
| පුල්ලි මැසිමාරා Spotted Flycatcher
| Muscicapa striata (පැලස්, 1764) | සිසිර අයාලයා |
| ආසියා බොර මැසිමාරා Asian Brown Flycatcher
| Muscicapa daurica පැලස්, 1811 | සිසිර පර්යටකයා |
| ළයබොර මැසිමාරා Brown-breasted Flycatcher
| Muscicapa muttui (ලෙයාර්ඩ්, ඊ.එල්., 1854) | සිසිර පර්යටකයා |
| නිතඹ-කහ රත්-මැසිමාරා Yellow-rumped Flycatcher
| Ficedula zanthopygia (හේ, 1845) | සිසිර අයාලයා |
| රතු ගෙල රත්-මැසිමාරා Red-throated Flycatcher
| Ficedula parva (බෙක්ස්ටයින්, 1792) | අයාලයා |
| කාශ්මීර රත්-මැසිමාරා Kashmir Flycatcher | Ficedula subrubra (හාටට් & ස්ටයින්බැකර්, 1934) | සිසිර පර්යටකයා |
| නීලවන් රත්-මැසිමාරා Slaty-blue Flycatcher
| Ficedula tricolor (හොජ්සන්, 1845) | සිසිර අයාලයා |
| කළු-තැඹිලි රත්-මැසිමාරා Black-and-Orange Flycatcher
| Ficedula nigrorufa (ජර්ඩන්, 1839) | සිසිර අයාලයා |
| ශ්‍රී ලංකා නීලන්-මැසිමාරා Sri Lanka Dull Blue Flycatcher
| Eumyias sordida ආවේණික (වෝල්ඩන්, 1870) | අභිජනන නේවාසික |
| සුදු-උදර නිල්-මැසිමාරා White-bellied Blue Flycatcher | Cyornis pallipes (ජර්ඩන්, 1840) | සිසිර අයාලයා |
| නීලගෙල නිල්-මැසිමාරා Blue-throated Flycatcher
| Cyornis rubeculoides (විගෝර්ස්, 1831) | සිසිර පර්යටකයා |
| කඳුකර-නීල නිල්-මැසිමාරා Hill Blue Flycatcher
| Cyornis banyumas (හෝස්ෆීල්ඩ්, 1821) | සිසිර අයාලයා |
| ටිකල් නිල්-මැසිමාරා Tickell’s Blue Flycatcher
| Cyornis tickelliae බ්ලයිත්, 1843 | අභිජනන නේවාසික |
| අළුහිස් කහ-මැසිමාරා Grey-headed Canary Flycatcher
| Culicicapa ceylonensis (ස්වේන්සන්, 1820) | අභිජනන නේවාසික |
| නිල්ගෙල සිටිකිච්චා Bluethroat
| Luscinia svecica (ලීනේයස්, 1758) | සිසිර පර්යටකයා |
| ඉන්දු නිල් සිටිකිච්චා Indian Blue Robin
| Luscinia brunnea (හොජ්සන්, 1837) | සිසිර පර්යටකයා |
| රත්පෙඳ චටාසිකයා Rufous-tailed Scrub Robin
| Cercotrichas galactotes (ටෙමින්ක්, 1820) | සිසිර අයාලයා |
| පොල්කිච්චා Oriental Magpie Robin
| Copsychus saularis (ලීනේයස්, 1758) | අභිජනන නේවාසික |
| වන පොල්කිච්චා White-rumped Shama
| Copsychus malabaricus (ස්කොපොලි, 1786) | අභිජනන නේවාසික |
| ඉන්දු කළුකිච්චා Indian Robin
| Saxicoloides fulicata (ලීනේයස්, 1766) | අභිජනන නේවාසික |
| ගෝමර සිටිබිච්චා Pied Bushchat
| Saxicola caprata (ලීනේයස්, 1766) | අභිජනන නේවාසික |
| ගෝමර කටීසිතයා Pied Wheatear
| Oenanthe pleschanka (ලෙපෙචින්, 1770) | සිසිර අයාලයා |
| කතර කටීසිතයා Desert Wheatear
| Oenanthe deserti (ටෙමින්ක්, 1825) | සිසිර අයාලයා |
| ඉසබෙලින් කටීසිතයා Isabelline Wheatear
| Oenanthe isabellina (ටෙමින්ක්, 1829) | සිසිර අයාලයා |
| කුලය ස්ටර්නිඩේ: | ||
| ශ්‍රී ලංකා වතසුදු ශාරිකාවා Sri Lanka White-faced Starling
| Sturnus albofrontatus ආවේණික | අභිජනන නේවාසික |
| තඹල පෙඳ ශාරිකාවා Chestnut-tailed Starling
| Sturnus malabaricus (මෙලින්, 1889) | සිසිර අයාලයා |
| බමුණු ශාරිකාවා Brahminy Starling
| Sturnus pagodarum (මෙලින්, 1789) | අභිජනන නේවාසික |
| දම්පිට ශාරිකාවා Purple-backed Starling
| Sturnus sturninus (පැලස්, 1776) | සිසිර අයාලයා |
| රෝස ශාරිකාවා Rosy Starling
| Sturnus roseus (ලීනේයස්, 1758) | සිසිර පර්යටකයා |
| ආසියා ගෝමර ශාරිකාවා Asian Pied Starling
| Sturnus contra ලීනේයස්, 1758 | සිසිර අයාලයා |
| මයිනා Common Myna
| Acridotheres tristis (ලීනේයස්, 1766) | අභිජනන නේවාසික |
| ශ්‍රී ලංකා සැලළිහිණියා Sri Lanka Myna
| Gracula ptilogenys ආවේණික බ්ලයිත්, 1846 | අභිජනන නේවාසික |
| සැලළිහිණියා Hill Myna
| Gracula religiosa ලීනේයස්, 1758 | අභිජනන නේවාසික |
| කුලය ස්ටිඩේ: | ||
| විල්ලුද නළල් යටිකුරිත්තා Velvet-fronted Nuthatch
| Sitta frontalis ස්වේන්සන්, 1820 | අභිජනන නේවාසික |
| කුලය පැරිඩේ: | ||
| මහ ටිකිරිත්තා Great Tit
| Parus major ලීනේයස්, 1758 | අභිජනන නේවාසික |
| කුලය හිරුන්ඩිඩේ: | ||
| කරපටි ඉවුරුළිහිණියා Sand Martin
| Riparia riparia (ලීනේයස්, 1758) | සිසිර පර්යටකයා |
| ගල් වැහිළිහිණියා Rock Martin
| Hirundo fuligula ලික්ටෙන්ස්ටයින්, 1842 | සිසිර අයාලයා |
| අඳුරු වැහිළිහිණියා Dusky Crag Martin
| Hirundo concolor සයික්ස්, 1832 | සිසිර පර්යටකයා |
| අටු වැහිළිහිණියා Barn Swallow
| Hirundo rustica ලීනේයස්, 1758 | අභිජනන නේවාසික |
| සෙත්කර වැහිළිහිණියා Pacific Swallow
| Hirundo tahitica මෙලින්, 1789 | අභිජනන නේවාසික |
| කුරුපෙඳ වැහිළිහිණියා Wire-tailed Swallow
| Hirundo smithii ලීච්, 1818 | සිසිර අයාලයා |
| නිතඹ රතු වැහිළිහිණියා Red-rumped Swallow
| Hirundo daurica ලීනේයස්, 1771 | අභිජනන නේවාසික |
| ඉරිගෙල වැහිළිහිණියා Streak-throated Swallow
| Hirundo fluvicola බ්ලයිත්, 1855 | සිසිර අයාලයා |
| කුලය පයික්නොනොටිඩේ: | ||
| කළු හිසැසි කොණ්ඩයා Black-crested Bulbul
| Pycnonotus melanicterus (මෙලින්, 1789) | අභිජනන නේවාසික |
| කොණ්ඩයා Red-vented Bulbul
| Pycnonotus cafer (ලීනේයස්, 1766) | අභිජනන නේවාසික |
| ශ්‍රී ලංකා කහකන් කොණ්ඩයා Sri Lanka Yellow-eared Bulbul
| Pycnonotus penicillatus ආවේණික බ්ලයිත්, 1851 | අභිජනන නේවාසික |
| බැමසුදු කොණ්ඩයා White-browed Bulbul
| Pycnonotus luteolus (ලෙසන්, 1841) | අභිජනන නේවාසික |
| බැමකහ ගුලුගුඩුවා Yellow-browed Bulbul
| Iole indica (ජර්ඩන්, 1839) | අභිජනන නේවාසික |
| කළු-කොණ්ඩයා Black Bulbul
| Hypsipetes leucocephalus (මෙලින්, 1789) | අභිජනන නේවාසික |
| කුලය සිස්ටිකොලිඩේ: | ||
| ඉරි පවන්සැරියා Zitting Cisticola
| Cisticola juncidis (රැෆිනෙස්ක්, 1810) | අභිජනන නේවාසික |
| රත් ප්‍රිණියා Rufescent Prinia | Prinia rufescens බ්ලයිත්, 1847 | සිසිර අයාලයා |
| ළය-අළු ප්‍රිණියා Grey-breasted Prinia
| Prinia hodgsonii බ්ලයිත්, 1844 | අභිජනන නේවාසික |
| වන ප්‍රිණියා Jungle Prinia
| Prinia sylvatica ජර්ඩන්, 1840 | අභිජනන නේවාසික |
| අළු ප්‍රිණියා Ashy Prinia
| Prinia socialis සයික්ස්, 1832 | අභිජනන නේවාසික |
| සරල ප්‍රිණියා Plain Prinia
| Prinia inornata සයික්ස්, 1832 | අභිජනන නේවාසික |
| කුලය සොටේරොපිඩේ: | ||
| ශ්‍රී ලංකා සිතැසියා Sri Lanka White-eye
| Zosterops ceylonensis ආවේණික හෝල්ඩ්ස්වර්ත්, 1872 | අභිජනන නේවාසික |
| පෙරදිගු සිතැසියා Oriental White-eye
| Zosterops palpebrosus (ටෙමින්ක්, 1824) | අභිජනන නේවාසික |
| කුලය සිල්විඩේ: | ||
| ලාපය පඳුරුරැවියා Pale-footed Bush Warbler | Cettia pallidipes (බ්ලැන්ෆෝඩ්, 1872) | සිසිර අයාලයා |
| ශ්‍රී ලංකා වනරැවියා Sri Lanka Bush Warbler
| Bradypterus palliseri ආවේණික (බ්ලයිත්, 1851) | අභිජනන නේවාසික |
| ලංස පිළිරැවියා Lanceolated Warbler
| Locustella lanceolata (ටෙමින්ක්, 1840) | සිසිර අයාලයා |
| පළඟැටි පිළිරැවියා Grasshopper Warbler
| Locustella naevia (බොඩේට්, 1783) | සිසිර අයාලයා |
| නිතඹ රත්බොර පිළිරැවියා Rusty-rumped Warbler
| Locustella certhiola (පැලස්, 1811) | සිසිර අයාලයා |
| බ්ලයිත් පන්රැවියා Blyth’s Reed Warbler
| Acrocephalus dumetorum බ්ලයිත්, 1849 | සිසිර පර්යටකයා |
| ඝෝෂා පන්රැවියා Clamorous Reed Warbler
| Acrocephalus stentoreus (හෙම්ප්‍රික් & එරෙන්බර්ග්, 1833) | අභිජනන නේවාසික/අවිනිශ්චිත සිසිර පර්යටකයා |
| කෙසරූප රුක්රැවියා Booted Warbler
| Hippolais caligata (ලික්ටෙන්ස්ටයින්, 1823) | සිසිර පර්යටකයා |
| බට්ටිච්චා Common Tailorbird
| Orthotomus sutorius (පෙන්නට්, 1769) | අභිජනන නේවාසික |
| අඳුරු ගස්රැවියා Dusky Warbler
| Phylloscopus fuscatus (බ්ලයිත්, 1842) | සිසිර අයාලයා |
| කොළ ගස්රැවියා Greenish Warbler
| Phylloscopus trochiloides (සන්ඩෙවාල්, 1837) | සිසිර පර්යටකයා |
| මාතුඩු ගස්රැවියා Large-billed Leaf Warbler | Phylloscopus magnirostris (බ්ලයිත්, 1843) | සිසිර පර්යටකයා |
| රන්-උපැස්රැවියා Golden-spectacled Warbler | Seicercus burkii (බර්ටන්, 1836) | සිසිර අයාලයා |
| මාපෙඳ තණරැවියා Broad-tailed Grassbird | Schoenicola platyura (ජර්ඩන්, 1844) | සිසිර අයාලයා |
| ශ්‍රී ලංකා අළු-දෙමලිච්චා Sri Lanka Ashy-headed Laughing –thrush
| Garrulax cinereifrons ආවේණික බ්ලයිත්, 1851 | අභිජනන නේවාසික |
| ශ්‍රී ලංකා බොරග-දෙමලිච්චා Sri Lanka Brown-capped Babbler
| Pellorneum fuscocapillum ආවේණික (බ්ලයිත්, 1849) | අභිජනන නේවාසික |
| දෑ-දෙමලිච්චා Scimitar Babbler
| Pomatorhinus horsfieldii සයික්ස්, 1832 | අභිජනන නේවාසික |
| කුසකහ ලඳු-දෙමලිච්චා Tawny-bellied Babbler
| Dumetia hyperythra (ෆ්‍රෑන්ක්ලින්, 1831) | අභිජනන නේවාසික |
| වතඳුරු පඳුරු-දෙමලිච්චා Dark-fronted Babbler
| Rhopocichla atriceps (ජර්ඩන්, 1839) | අභිජනන නේවාසික |
| නෙත්කහ තණ-දෙමලිච්චා Yellow-eyed Babbler
| Chrysomma sinense (මෙලින්, 1789) | අභිජනන නේවාසික |
| ශ්‍රී ලංකා රතු දෙමලිච්චා Sri Lanka Orange-billed Babbler
| Turdoides rufescens ආවේණික (බ්ලයිත්, 1847) | අභිජනන නේවාසික |
| දෙමලිච්චා Yellow-billed Babbler
| Turdoides affinis (ජර්ඩන්, 1845) | අභිජනන නේවාසික |
| හීන් ගෙලසුදු රුසිරැවියා Lesser Whitethroat
| Sylvia curruca (ලීනේයස්, 1758) | සිසිර පර්යටකයා |
| කුලය ඇලෝඩිඩේ: | ||
| රත්පිය අකුල්-තුලිකාවා Rufous-winged Bushlark
| Mirafra assamica හෝස්ෆීල්ඩ්, 1840 | අභිජනන නේවාසික |
| කිරුළළු ගේකුරුළු-තුලිකාවා Ashy-crowned Sparrow Lark
| Eremopterix grisea (ස්කොපොලි, 1786) | අභිජනන නේවාසික |
| පෙරදිගු අහස්-තුලිකාවා Oriental Skylark
| Alauda gulgula ෆ්‍රෑන්ක්ලින්, 1831 | අභිජනන නේවාසික |
| කුලය නෙක්ටැරිනිඩේ: | ||
| මාතුඩු පිළිලිච්චා Thick-billed Flowerpecker
| Dicaeum agile (ටිකල්, 1833) | අභිජනන නේවාසික |
| ශ්‍රී ලංකා පිළිලිච්චා Sri Lanka Legge’s Flowerpecker
| Dicaeum vincens ආවේණික (ස්ක්ලේටර්, 1872) | අභිජනන නේවාසික |
| ලාතුඩු පිළිලිච්චා Pale-billed Flowerpecker
| Dicaeum erythrorhynchos (ලේතම්, 1790) | අභිජනන නේවාසික |
| නිතඹ දම් සූටික්කා Purple-rumped Sunbird
| Nectarina zeylonica (ලීනේයස්, 1766) | සිසිර පර්යටකයා |
| රත්පිට සූටික්කා Crimson-backed Sunbird
| Nectarina minima (සයික්ස්, 1832) | අභිජනන නේවාසික |
| දම් සූටික්කා Purple Sunbird
| Nectarina asiatica (ලේතම්, 1790) | අභිජනන නේවාසික |
| ලෝටෙන්ගේ සූටික්කා Loten’s Sunbird
| Nectarina lotenia (ලීනේයස්, 1758) | අභිජනන නේවාසික |
| කුලය පැසෙරිඩේ: | ||
| ගේකුරුල්ලා House Sparrow
| Passer domesticus (ලීනේයස්, 1758) | අභිජනන නේවාසික |
| පිඟු-උරිස් කුරුලිත්තා Chestnut-shouldered Petronia
| Petronia xanthocollis (බර්ටන්, 1838) | සිසිර අයාලයා |
| වන-හැලපෙන්දා Forest Wagtail
| Dendronanthus indicus (මෙලින්, 1789) | සිසිර පර්යටකයා |
| සුදු හැලපෙන්දා White Wagtail
| Motacilla alba ලීනේයස්, 1758 | සිසිර පර්යටකයා |
| ගෝමර හැලපෙන්දා White-browed Wagtail
| Motacilla maderaspatensis මෙලින්, 1789 | සිසිර පර්යටකයා |
| කහ-හිස් හැලපෙන්දා Citine Wagtail
| Motacilla citreola පැලස්, 1776 | සිසිර අයාලයා |
| කහ හැලපෙන්දා Yellow Wagtail
| Motacilla flava ලීනේයස්, 1758 | සිසිර පර්යටකයා |
| අළු හැලපෙන්දා Grey Wagtail
| Motacilla cinerea ටන්ස්ටෝල්, 1771 | සිසිර පර්යටකයා |
| රිචඩ් වැරටිච්චා Richard’s Pipit
| Anthus richardi වීලෝ, 1818 | සිසිර පර්යටකයා |
| කෙත් වැරටිච්චා Paddyfield Pipit
| Anthus rufulus වීලෝ, 1818 | අභිජනන නේවාසික |
| තනි වැරටිච්චා Tawny Pipit
| Anthus campestris (ලීනේයස්, 1758) | සිසිර අයාලයා |
| බ්ලයිත් වැරටිච්චා Blyth’s Pipit
| Anthus godlewskii ටැක්සනොව්ස්කි, 1876 | සිසිර පර්යටකයා |
| ඔලිව්පිට වැරටිච්චා Olive-backed Pipit
| Anthus hodgsoni රිච්මන්ඩ්, 1907 | සිසිර අයාලයා |
| රත්ගෙල වැරටිච්චා Red-throated Pipit
| Anthus cervinus (පැලස්, 1811) | සිසිර අයාලයා |
| පන් වඩුකුරුල්ලා Streaked Weaver
| Ploceus manyar (හෝස්ෆීල්ඩ්, 1821) | අභිජනන නේවාසික |
| රුක් වඩුකුරුල්ලා Baya Weaver
| Ploceus philippinus (ලීනේයස්, 1758) | අභිජනන නේවාසික |
| රතු අමන්දාවා Red Avadavat
| Amandava amandava (ලීනේයස්, 1766) | තත්වය නොදනී |
| සරල වීකුරුල්ලා Silverbill
| Lonchura malabarica (ලීනේයස්, 1758) | අභිජනන නේවාසික |
| නිතඹ සුදු වීකුරුල්ලා White-rumped Munia
| Lonchura striata (ලීනේයස්, 1766) | අභිජනන නේවාසික |
| ගෙලකළු වීකුරුල්ලා Black-throated Munia | Lonchura kelaarti (ජර්ඩන්, 1863) | අභිජනන නේවාසික |
| ළය කාවුරු වීකුරුල්ලා Scaly-breasted Munia
| Lonchura punctulata (ලීනේයස්, 1758) | අභිජනන නේවාසික |
| හිසකළු වීකුරුල්ලා Black-headed Munia
| Lonchura malacca (ලීනේයස්, 1766) | අභිජනන නේවාසික |
| ජා වීකුරුල්ලා Java Sparrow
| Lonchura oryzivora (ලීනේයස්, 1758) | තත්වය නොදනී |
| කුලය ෆ්‍රින්ජිලිඩේ: | ||
| පොදු රෝස පින්චා Common Rosefinch
| Carpodacus erythrinus (පැලස්, 1770) | සිසිර අයාලයා |
| කළු හිස බන්ටියා Black-headed Bunting
| Emberiza melanocephala ස්කොපොලි, 1769 | සිසිර අයාලයා |
| රතු හිස බන්ටියා Red-headed Bunting
| Emberiza bruniceps බ්‍රෑන්ඩ්, 1841 | සිසිර අයාලයා |
මූලාශ්‍ර
- කොටගම, සරත් ඩබ්. (2006). "එවිෆෝනල් ලිස්ට් ඔෆ් ශ්‍රී ලංකා". In බඹරදෙනිය, සී .එන්.බී. (ed.). ෆෝනා ඔෆ් ශ්‍රී ලංකා: ස්ටේටස් ඔෆ් ටැක්සොනොමි, රිසර්ච් ඇන්ඩ් කන්සර්වේෂන් (PDF) (ඉංග්‍රීසි බසින්). ලෝක සංරක්ෂණ සංගමය, ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලංකා රජය. pp. 164–203. ISBN 955-8177-51-2.
{{cite book}}: Unknown parameter|coauthors=ignored (|author=suggested) (help)
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලිය පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලිය යනු කුමක්ද? ශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලිය යනු කුමක් දර්ශනය කරන්නේ?