ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 36 කි. එ මහනුවර දිස්ත්‍රික්කයේ 20ක් මාතලේ දිස්ත්‍රික්කයේ 11ක් හා නුවර එළිය දිස්ත්‍රික්කයේ 5ක් ලෙසය.
මහනුවර දිස්ත්‍රික්කය
ප්‍රධාන ලිපිය: මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ලැයිස්තුව
- අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- දොලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- ගඟඉහළකෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- මහනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- කුන්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- පස්බාගේකෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- තුම්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
මාතලේ දිස්ත්‍රික්කය
ප්‍රධාන ලිපිය: මාතලේ පරිපාලන දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ලැයිස්තුව
- අඹන්ගඟ කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
නුවර එළිය දිස්ත්‍රික්කය
ප්‍රධාන ලිපිය: නුවර එළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
ආශ්‍රිත ලිපි
බාහිර සබැදි
- Divisional Secretariats Portal සංරක්ෂණය කළ පිටපත 2011-01-07 at the Wayback Machine
- Statoids: Divisions of Sri Lanka
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ලැයිස්තුව පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ලැයිස්තුව යනු කුමක්ද? ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ලැයිස්තුව යනු කුමක් දර්ශනය කරන්නේ?