විපක්ෂ නායක (ශ්‍රී ලංකාව)

මුල් පිටුව | විපක්ෂ නායක (ශ්‍රී ලංකාව)

ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක යනු එරට පාර්ලිමේන්තුවේ විපක්ෂයට නායකත්වය සපයන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාය. පාර්ලිමේන්තුව තුල මහජනයා නියෝජනය කරන මුත් ආණ්ඩුව හා එක්ව නොමැති විශාලතම පක්ෂයෙහි නායකයා වන මොහු, සාමාන්‍ය වශයෙන් පාර්ලිමේන්තුව තුල දෙවන විශාලතම පක්ෂයෙහි නායකයාය.

විපක්ෂ නායක ශ්‍රී ලංකාව
තනතුර ධාරී
සජිත් ප්‍රේමදාස

2020 ජනවාරි 03 සිට
ශෛලීයගරු
සමාරම්භක දරන්නාඑන්.එම්.පෙරේරා
සංස්ථාපනය1947 ඔක්තෝම්බර් 14

වත්මන් විපක්ෂ නායක වන්නේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සජිත් ප්‍රේමදාස මහතාය

ශ්‍රී ලංකාවේ විපක්ෂ නායකවරුන් ලැයිස්තුව

ජනාධිපති ලෙසින් හෝ අග්‍රාමාත්‍යය ලෙසින් හෝ සේවය කලවුන් ඇලකුරු වලින් දක්වා ඇත.

පාර්ලිමේන්තුවේ (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) (1947 - 1972) විපක්ෂ නායකවරු

ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ලංකා සම සමාජ පක්ෂය 1947-1952
එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1952-1956
ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ලංකා සම සමාජ පක්ෂය 1956-1959
සී. පී. ද සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1960
ඩඩ්ලි සේනානායක එක්සත් ජාතික පක්ෂය 1960-1964
සිරිමාවෝ බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1965-1970
ජේ. ආර්. ජයවර්ධන එක්සත් ජාතික පක්ෂය 1970-1972

පාර්ලිමේන්තුවේ (ජාතික රාජ්‍ය සභාව) (1972 - 1978) විපක්ෂ නායකවරු

ජේ. ආර්. ජයවර්ධන එක්සත් ජාතික පක්ෂය 1972-1977
ඒ. අමිර්තලිංගම් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ 1977-1978

පාර්ලිමේන්තුවේ (1978 - වර්තමානය) විපක්ෂ නායකවරු

ඒ. අමිර්තලිංගම් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ 1978-1983
අනුර බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1983-1988
සිරිමාවෝ බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1989-1994
ගාමිණි දිසානායක එක්සත් ජාතික පක්ෂය 1994
රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂය 1994-2001
රත්නසිරි වික්‍රමනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2001
මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2001-2004
රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂය 2004-2015
නිමල් සිරිපාල ද සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2015 -
ආර්. සම්බන්ධන් දෙමල ජාතික සන්ධානය 2015 - 2018
මහින්ද රාජපක්ෂ ශ්‍රීලංකා පොදුජන පෙරමුණ 2018-2019
සජිත් ප්‍රේමදාස සමගි ජන බල වේගය 2020 -

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, විපක්ෂ නායක (ශ්‍රී ලංකාව) පිළිබඳ තොරතුරු, විපක්ෂ නායක (ශ්‍රී ලංකාව) යනු කුමක්ද? විපක්ෂ නායක (ශ්‍රී ලංකාව) යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.