ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 2010

මුල් පිටුව | ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 2010

2010 ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණය, 2010 අප්‍රියෙල් මස 08 වන දින ශ්‍රී ලංකාවේ 14 වන පාර්ලිමේන්තුවේ සාමාජිකයින් 225 දෙනා තෝරා පත් කරගැනීම සඳහා පවත්වනු ලැබිණි.

ශ්‍රී ලංකාවේ 14වන පාර්ලිමේන්තු මැතිවරණය

← 2004 8 අප්‍රේල් 2010 2015 →

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ සියළු ආසන 225
බහුතරයක් සඳහා ආසන 113 අවශ්‍ය විය
  පළමුවන පක්ෂය දෙවන පක්ෂය
 
නායකයා මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ
පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්සත් ජාතික පෙරමුණ
නායකයාගේ ආසනය n/a කොළඹ දිස්ත්‍රික්කය
අවසන් මැතිවරණය ආසන 105, 45.60% ආසන 82, 37.83%
දිනා ගත් ආසන 144 60
ආසන වෙනස 39 ▼22
ජනප්‍රිය ඡන්ද 4,846,388 2,357,057
ප්‍රතිශතය 60.33% 29.34%
වෙනස්වීම 14.73% ▼8.49%

  තෙවන පක්ෂය සතරවන පක්ෂය
 
නායකයා රාජවරෝතියම් සම්බන්ධන් සරත් ෆොන්සේකා
පක්ෂය දෙමළ ජාතික සන්ධානය ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය
නායකයාගේ ආසනය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය කොළඹ දිස්ත්‍රික්කය
අවසන් මැතිවරණය ආසන 22, 6.84% නව සන්ධානයක්
දිනා ගත් ආසන 14 7
ආසන වෙනස ▼8 7
ජනප්‍රිය ඡන්ද 233,190 441,251
ප්‍රතිශතය 2.90% 5.49%
වෙනස්වීම ▼3.94% 5.49%

මැතිවරණ කොට්ඨාශයන්හී ජයග්‍රාහකයෝ. එජනිස නිල් පැහැයෙන්ද, එජාපෙ කොළ පැහැයෙන් සහ දෙජාසං කහ පැහැයෙන්ද දැක්වෙති

අගමැති මැතිවරණයට පෙර

රත්නසිරි වික්‍රමනායක
එක්සත් ජනතා නිදහස් සන්ධානය

අගමැති-නාමෝද්දේශිත

දි. මු. ජයරත්න
එක්සත් ජනතා නිදහස් සන්ධානය

පසුබිම

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 2010 පිළිබඳ තොරතුරු, ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 2010 යනු කුමක්ද? ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 2010 යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.