ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 2004

මුල් පිටුව | ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 2004

2004 අප්‍රේල් 2 දිනදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විණි. ආණ්ඩු බලයේ සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වූ අතර, මන්ත්‍රීවරුන් 225 දෙනෙකුගෙන් සවන්විතවූ ශ්‍රී ලාංකික පාර්ලිමේන්තුවෙහි ආසන අසූ දෙකක් පමණක් දිනාගැනීමට ඔවුහූ සමත් වූහ. විපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 105 දිනාගත්හ. නියත බහුතරයක් සඳහා මෙහිදී ආසන අටක හිඟයක් තිබුනද, රජයක් පිහිටුවීමට සන්ධානය සමත් විය.

13වන ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය

← 2001 2004 අප්‍රියෙල් 2 2010 →

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ සියළු ආසන 225
බහුතරයක් සඳහා ආසන 113 අවශ්‍ය විය
ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය75.96%
  පළමුවන පක්ෂය දෙවන පක්ෂය
 
නායකයා චන්ද්‍රිකා කුමාරතුංග රනිල් වික්‍රමසිංහ
පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්සත් ජාතික පෙරමුණ
නායකයාගේ ආසනය n/a කොළඹ දිස්ත්‍රික්කය
අවසන් මැතිවරණය ආසන 109, 45.60% ආසන 77, 37.20%
දිනා ගත් ආසන 105 82
ආසන වෙනස +12 -27
ජනප්‍රිය ඡන්ද 4,223,970 3,504,200
ප්‍රතිශතය 45.60% 37.83%
වෙනස්වීම -0.01% -7.73%

මැතිවරණ කොට්ඨාශයන්හී ජයග්‍රාහකයෝ. එජනිස නිල් පැහැයෙන්ද, එජාපෙ කොළ පැහැයෙන් ද දැක්වේ.

අගමැති මැතිවරණයට පෙර

රනිල් වික්‍රමසිංහ
එක්සත් ජාතික පෙරමුණ

අගමැති-නාමෝද්දේශිත

මහින්ද රාජපක්ෂ
එක්සත් ජනතා නිදහස් සන්ධානය

අප්‍රේල් 6 වන දින ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් හිටපු කම්කරු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරන ලදී.

පක්ෂ

එක්සත් ජනතා නිදහස් සන්ධානය පිහිටුවන ලද්දේ ජනාධිපති කුමාරතුංගගේ පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) සහ වාමාංශික ජනතා විමුක්ති පෙරමුණ අතර සන්ධානයක් ලෙසය. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, මහජන එක්සත් පෙරමුණ සහ ශ්‍රී ලංකා මහජන පක්ෂය වැනි මහජන සන්ධානයට අයත් අනෙකුත් පක්ෂ පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් විය.

2001 මැතිවරණය] වලදී, මහජන සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ වෙන වෙනම තරඟ කර තිබුණි. එවිට ජනතා විමුක්ති පෙරමුණ ඡන්දවලින් 9.1%ක් සහ ආසන දහසයක් දිනා ගත්තේය. මෙම මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයින් ලෙස ජවිපෙ සාමාජිකයින් තිස් නව දෙනෙකු පමණ ආසන දිනා ගත් බව වාර්තා වේ.

මැතිවරණයේ දෙවන ස්ථානය එක්සත් ජාතික පක්ෂය විසින් මෙහෙයවන ලද පෙරමුණ වන එක්සත් ජාතික පෙරමුණ (එජාපෙ) විය. එක්සත් ජාතික පක්ෂයට අමතරව, එක්සත් ජාතික පෙරමුණට ලංකා කම්කරු කොංග්‍රසය වැනි සුළු පක්ෂවලින් අපේක්ෂකයින් ද සිටියහ.

ආසන දිනාගත් අනෙකුත් පක්ෂ වූයේ බෞද්ධ, සිංහල ජාතිකවාදී සංවිධානය ජාතික හෙළ උරුමය (JHU), දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය දෙමළ ජාතික සන්ධානය (TNA), ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (SLMC) සහ ඊළාම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (EPDP) ය. ප්‍රජාතන්ත්‍රවාදී ජනතා විමුක්ති පෙරමුණ (ප්ලොට් හි දේශපාලන අංශය) ඔවුන්ගේ පාර්ලිමේන්තු නියෝජනය අහිමි විය.

ප්‍රතිඵල

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡන්ද සහ ආසන එකතුව 2001 මැතිවරණයේදී ඒකාබද්ධ මහජන සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද සහ ආසන ගණන සමඟ සංසන්දනය කර ඇත.

පක්ෂයඡන්ද%ආසන
දිස්ත්‍රික්කජාතික ලැයිස්තුසමස්තය
එක්සත් ජනතා නිදහස් සන්ධානය4,223,97045.609213105
එක්සත් ජාතික පෙරමුණ3,504,20037.83711182
දෙමළ ජාතික සන්ධානය633,6546.8420222
ජාතික හෙළ උරුමය552,7245.97729
Sri Lanka Muslim Congress186,8762.02415
Up-Country People's Front49,7280.54101
Eelam People's Democratic Party24,9550.27101
National Development Front14,9560.16000
United Socialist Party14,6600.16000
Ceylon Democratic Unity Alliance10,7360.12000
New Left Front8,4610.09000
Democratic People's Liberation Front7,3260.08000
United Muslim People's Alliance3,7790.04000
United Lalith Front3,7730.04000
National People's Party1,5400.02000
Sinhalaye Mahasammatha Bhoomiputra Pakshaya1,4010.02000
Swarajya1,1360.01000
Sri Lanka Progressive Front8140.01000
Ruhuna People's Party5900.01000
Sri Lanka National Front4930.01000
Liberal Party of Sri Lanka4130.00000
Sri Lanka Muslim Party3820.00000
Socialist Equality Party1590.00000
Democratic United National Front1410.00000
Independents15,8650.17000
Total9,262,732100.0019629225
වලංගු ඡන්ද9,262,73294.54
වලංගු නොවන/හිස් ඡන්ද534,9485.46
මුළු ඡන්ද9,797,680100.00
ලියාපදිංචි ඡන්ද දායකයින්/ප්‍රතිශතය12,899,13975.96
  1. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, දේශ විමුක්ති ජනතා පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ලංකා සමසමාජ පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ජාතික මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සන්ධානය.
  2. Contested under the name and symbol of the United National Party. Also consisted of the Ceylon Workers' Congress, the Democratic People's Front and the Sri Lanka Muslim Congress (which contested separately in Ampara, Batticaloa, Jaffna and Trincomalee).
  3. Contested under the name and symbol of Illankai Tamil Arasu Kachchi. Also consisted of the All Ceylon Tamil Congress, the Eelam People's Revolutionary Liberation Front and the Tamil Eelam Liberation Organization.
  4. Including the People's Liberation Organisation of Tamil Eelam.

By province

By electoral district

District UNP UPFA Other Valid
Votes
Colombo 441,841 (41.8%)
9 seats
414,688 (39.2%)
8 seats
JHU: 190,618 (18.0%)
3 seats
1,057,966
Gampaha 367,572 (37.1%)
6 seats
509,963 (51.5%)
9 seats
JHU: 102,516 (19.4%)
2 seats
990,002
Kaluthara 212,721 (37.8%)
3 seats
291,208 (51.7%)
6 seats
JHU: 56,615 (10.1)
1 seat
563,019
Kandy 313,859 (50.0%)
6 seats
268,131 (42.7%)
5 seats
JHU: 42,192 (6.7%)
1 seat
627,866
Matale 100,642 (45.7%)
2 seats
108,259 (49.2%)
3 seats
JHU: 8,819 (4.0%) 220,062
Nuwara-Eliya 176,971 (54.0%)
4 seats
82,945 (25.3%)
2 seats
JHU: 4,454 (1.4%)
Other: 63,239 (19.3%)
1 seat
327,609
Galle 209,399 (38.7%)
4 seats
306,385 (56.6%)
6 seats
JHU: 22,826 (4.2%) 541,511
Matara 139,633 (34.9%)
3 seats
241,235 (60.3%)
5 seats
JHU: 16,229 (4.0%) 400,233
Hambantota 98,877 (35.4%)
2 seats
178,895 (64.0)
5 seats
JHU: 1,538 (0.5%) 279,310
Jaffna - - ITAK: 257,320 (90.6%)
8 seats
EPDP: 18,612 (6.5%)
1 seat
SLMC: 1,995 (0.7%)
284,026
Vanni 16,213 (13.4%)
1 seat
6,415 (05.3%) ITAK: 90,252 (74.7%)
5 seats
DPLF: 6,028 (4.99%)
EPDP: 1,084 (0.9%)
120,848
Batticaloa 6,151 (2.5%) 26,268 (10.9%) ITAK: 161,011 (66.7%)
4 seats
SLMC: 43,131 (17.9%)
1 seat
241,375
Digamadulla 42,121 (14.5%)
1 seat
111,747 (38.5%)
3 seats
SLMC: 76,563 (26.4%)
2 seats
ITAK: 55,533 (19.1%)
1 seat
EPDP: 1,611 (0.5%)
JHU: 1,130 (0.4%)
290,361
Trincomalee 15,693 (8.6%) 31,053 (17.0%)
1 seat
ITAK: 68,955 (37.7%)
2 seats
SLMC: 65,187 (35.7%)
1 seat
JHU: 791 (0.4%)
EPDP: 540 (0.3%)
182,794
Kurunegala 340,768 (42.9%)
7 seats
412,157 (51.9%)
9 seats
JHU: 37,459 (4.7%) 793,647
Puttalam 135,152 (46.6%)
3 seats
142,784 (49.3%)
5 seats
JHU: 10,000 (3.4%) 289,763
Anuradhapura 148,612 (39.9%)
3 seats
212,943 (57.2%)
5 seats
JHU: 8,034 (2.2%) 372,125
Polonnaruwa 75,664 (40.8%)
2 seats
106,243 (57.3%)
3 seats
JHU: 2,413 (1.3%) 185,261
Badulla 181,705 (49.1%)
5 seats
178,634 (48.3%)
3 seats
JHU: 6,932 (1.9%) 370,178
Monaragala 71,067 (37.0)
2 seats
117,456 (61.1%)
3 seats
JHU: 2,675 (1.4%) 192,113
Ratnapura 205,490 (41.8%)
4 seats
261,450 (53.1%)
6 seats
JHU: 20,801 (4.2%) 492,003
Kegalle 186,641 (44.3%)
4 seats
214,267 (50.9%)
5 seats
JHU: 18,034 (4.3%) 421,131

Elected members

මූලාශ්‍ර

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 2004 පිළිබඳ තොරතුරු, ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 2004 යනු කුමක්ද? ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 2004 යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.