සංකේත් වික්‍රමගේ

සංකේත් වික්‍රමගේ ලාංකික රංගන ශිල්පියෙකි. ප්‍රධාන වශයෙන් රූපවාහිනියේ කටයුතු කරයි. මොහු ප්‍රවීණ රංගන ශිල්පී ආනන්ද වික්‍රමගේ මහතාගේ හා ප්‍රවීණ රංගන ශිල්පිනී මානෙල් වානගුරු මහත්මියගේ පුත්‍රයාය. ජනප්‍රිය රංගන ශිල්පී ජනිත් වික්‍රමගේ ඔහුගේ සහෝදරයාය.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සංකේත් වික්‍රමගේ පිළිබඳ තොරතුරු, සංකේත් වික්‍රමගේ යනු කුමක්ද? සංකේත් වික්‍රමගේ යනු කුමක් දර්ශනය කරන්නේ?