සරල ශල්කමය අපිච්ඡදය

තුනී ශල්කමය අපිච්ඡද සෛලීය ස්ථරයකි. දරණු පටලයක් මත පිහිටා ඇත.

සරල ශල්කමය අපිච්ඡදය
අපිච්ඡදය
සරල ශල්කමය අපිච්ඡදයහි ක්‍රමානුරූප දසුන
හඳුන්වනයන්
කේතයසැකිල්ල:TerminologiaHistologica
THH2.00.02.0.02002
FMA45565
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව

කුඩා අණු සඳහා පාරගම්‍ය වේ. රුධිර කේශනාලිකා, ගර්ත හා ගුච්ඡිකාවේ දක්නට ඇත.


මූලාශ්‍ර

  1. ජේසන් යස්බෙක් (2012), සරල ශල්කමය අපිච්ඡදය, http://www.anatomyone.com/a/simple-squamous-epithelium/, ප්‍රතිෂ්ඨාපනය 2013-06-24 

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සරල ශල්කමය අපිච්ඡදය පිළිබඳ තොරතුරු, සරල ශල්කමය අපිච්ඡදය යනු කුමක්ද? සරල ශල්කමය අපිච්ඡදය යනු කුමක් දර්ශනය කරන්නේ?