සුනිල් කුමාර ගමගේ, පා.ම. (ඉංග්‍රීසි: Sunil Kumara Gamage; උපත 16 අප්‍රේල් 1966), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වත්මන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි. ඒ මහතා ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
සුනිල් කුමාර ගමගේ | |
|---|---|
| Sunil Kumara Gamage | |
| තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය | |
| තනතුර දරමින් 18 නොවැම්බර් 2024 | |
| ජනාධිපතිවරයා | අනුර කුමාර දිසානායක |
| අග්‍රාමාත්‍යවරයා | හරිනි අමරසූරිය |
| නියෝජ්‍ය අමාත්‍යවරුන් | එරංග ගුණසේකර සුගත් තිලකරත්න |
| පූර්වප්‍රාප්තිකයා | හරිනි අමරසූරිය |
| පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකාව | |
| තනතුර දරමින් 21 නොවැම්බර් 2024 | |
| ඡන්ද කොට්ඨාසය | ජාතික ලැයිස්තුව |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 16 අප්‍රේල් 1966 ලංකා ඩොමීනියන් රාජ්‍යය (දැන් ශ්‍රී ලංකාව) |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| දේශපාලන පක්ෂය | ජාතික ජන බලවේගය |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | ජනතා විමුක්ති පෙරමුණ |
| රැකියාව | දේශපාලනඥ |
| වෘත්තිය | වරලත් ගණකාධිකාරී |
| |
මූලාශ්‍ර
- "ගරු සුනිල් කුමාර ගමගේ මහතා, පා.ම." මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 26 ජනවාරි 2025.
{{cite web}}: CS1 maint: url-status (link) - "නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි". අද දෙරණ. 18 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 26 ජනවාරි 2025.
- "මාලිමාවේ ජාතික ලැයිස්තුව නිවේදනය කෙරේ". අද දෙරණ. 17 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 26 ජනවාරි 2025.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සුනිල් කුමාර ගමගේ පිළිබඳ තොරතුරු, සුනිල් කුමාර ගමගේ යනු කුමක්ද? සුනිල් කුමාර ගමගේ යනු කුමක් දර්ශනය කරන්නේ?