හිරු ටීවී

හිරු TV යනු ශ්‍රී ලංකාව තුල සිංහල භාෂාවෙන් සිය විකාශන කටයුතු සිදු කරන, රූපවාහිනී නාලිකාවකි. නාලිකාවේ හිමිකාරීත්වය ඒෂියා බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් (Asia Broadcasting Corporation) සතු වන අතර, එහි වර්ථමාන සභාපතිවරයා වන්නේ Rayynor Silva මහතායී.

හිරු ටීවී
හිරු ලාංජනය
දියත්කල දිනය 2012 මැයි 23
අයිතිකරුවෝ Asia Broadcasting Corporation
රූප ආකෘතිය 1080p HD SDTV
ප්‍රචාරණ උද්‍යෝග පාඨය මේ ටෙලිවිෂන් අළුත් කරන කාලයයි
රට  ශ්‍රී ලංකාව
භෘෂාව සිංහල
මූලස්ථානය ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය, කොළඹ
වෙබ් අඩවිය www.hirutv.lk
උපයෝජ්‍යතාව
භෞමික
Digital PAL/1080p Full HD
All island Coverage
Digital (DVB-T2)
මිනුවන්ගල 21
කුරුණෑගල 22
නායබැද්ද 22
බදුල්ල 23
හුන්නස්ගිරිය 23
ගම්මඩුව 26
කිකිලියමාන 38
චන්ද්‍රිකා
ඩයලොග් ටීවී 64
කේබල
Lanka Broadband Networks 12
චන්ද්‍රිකා ගුවන්විදුලි
Fm radio 12
අයිපීටීවී
SLT Visioncom 19

හිරු ටීවී නාලිකාව, ශ්‍රී ලංකාවේ පළමුව ඩිජිටල් තාක්ෂණයෙන් මුදා හැරි රූපවාහිනී නාලිකාවද වෙයි.

TV Show

Upcoming

  • ක්ලිෆර්ඩ් විශාල රතු බල්ලා (2019) (Clifford the Big Red Dog (2019)

මේවාද බලන්න

මූලාශ්‍ර

  1. සංරක්ෂිත පිටපත, http://www.manisat.com/2012/06/hiru-tv-opinion-poll.html, ප්‍රතිෂ්ඨාපනය 2014-05-04 
  2. http://www.hirutv.lk/
  3. http://life.dailymirror.lk/article/1127/hiru-tv-to-launch-
  4. September 16, 2022 coming to CBC Kids

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හිරු ටීවී පිළිබඳ තොරතුරු, හිරු ටීවී යනු කුමක්ද? හිරු ටීවී යනු කුමක් දර්ශනය කරන්නේ?