හොංවු අධිරාජයා

හොංවු අධිරාජයා, (1328 ඔක්තෝබර් 21 – 1398 ජූනි 24) හෙවත් චූ යුවාන්චෑං (චීන: 朱元璋; වේඩ්–ගයිල්ස්: Chu Yuan-chang), යනුවෙන් හැඳින්වෙන්නේ මිං රාජවංශයේ ආරම්භක පාලකයායි. ඔහු විසින් 1368 සිට 1398 දක්වා පාලනය ගෙනයන ලදී.

හොංවු අධිරාජයා
洪武帝
මිං අධිරාජ තයිෂුගේ හිඳි රුවක්, මිං රාජවංශයේ නොහඳුනන සිත්තරකු විසිනි
1වන මිං රාජවංශ අධිරාජයා
රාජ්‍ය සමය1368 ජනවාරි 23 – 1398 ජූනි 24
අභිෂේකය1368 ජනවාරි 23
අනුප්‍රාප්තිකයාජියාන්වෙන් අධිරාජයා
චීනයේ අධිරාජයා
රාජ්‍ය සමය1368–1398
පූර්වප්‍රාප්තිකයාඋඛාඝාටු ඛාන් තොඝෝන් තෙමූර් (යුවාන් ‍රාජවංශය)
අනුප්‍රාප්තිකයාජියාන්වෙන් අධිරාජයා (මිං රාජවංශය)
උපත朱重八
1328 ඔක්තෝබර් 21
හඕචෞ, හෙනාන් ජියාංබෙයි පළාත, යුවාන් රාජවංශය (වර්තමාන ෆෙංයැං, අන්හුයි)
මරණය24 June 1398(1398-06-24) (aged 69)
ජිංෂි, මිං රාජවංශය (වර්තමාන නැන්ජිං, ජියාංසු)
භූමදානය1398 ජූනි 30
මිං ෂියාඕලිං මොසෝලියම, නැන්ජිං
බිසෝවරුෂියාඕචිගාඕ අධිරාජිනිය (වි. 1352; d 1382)
දරුවන්
Detail
චු බියාඕ
යොංල අධිරාජයා
සම්පූර්ණ නාමය
පවුල් නාමය: චූ ()
උපත් නාමය: චොංබා (重八)
දෙන ලද නාමය: ෂින්සොං (興宗), පසුව යුවාන්චෑං (元璋)
ගුණවත් නාමය: ගුඕරුයි (國瑞)
යුග නාමය සහදින
හොවු (洪武): 1368 ජනවාරි 23 – 1399 පෙබරවාරි 5 (ප්‍රතිෂ්ඨාපනය, 1402 ජූලි 30 – 1403 ජනවාරි 22)
මරණාපර නාමය
අධිරාජ කායිතියාන් ෂිංදාඕ චාඕජි ලීජි දාෂෙං චිෂෙන් ‍රෙන්වෙන් ‍යිවූ ජුන්දේ චෙංඩොං ගාඕ
開天行道肇紀立極大聖至神仁文義武俊德成功高皇帝
විහාර නාමය
තයිෂු (太祖)
වංශයචූ ගෘහය
පියාචූ ෂිචෙන්
මවචෙන් ආර්යාව
ආගමබුද්ධාගම
හොංවු අධිරාජය
Lua දෝෂය in Module:Infobox_multi-lingual_name at line 136: attempt to call field '_xlit' (a nil value).

සටහන්

  1. චූ යුවාන්චෑං 1356 සිටම නැන්ජිං පාලනය යටතේ පැවති අතර 1361දී කැරැලි නායක හන් ලින්අර් (韓林兒) විසින් "වූ හි ආදිපාද" (吳國公) යන පදවි නාමය ආරූඪ කරගන්නා ලදී. 1364 පෙබරවාරි 4 සිට ඔහු විසින් මෙම ස්වයං ප්‍රකාශිත "වූ හි කුමාර" (吳王) යන නාමයෙන් පාලනය ගෙනගියේ ය. 1368 ජනවාරි 23 දින ඔහු තමන් අධිරාජයා ලෙස ප්‍රකාශයට පත්කරගනිමින් මිං රාජවංශය ස්ථාපනය කළේ ය.
  2. උපතේ දී දෙමාපියන් විසින් දෙනලද නාමය භාවිතා වූයේ පවුල තුළ සහ මිතුරන් අතර පමණකි. "ද්විත්ව අට" යන අරුතැති මෙම දෙන ලද නාමය ඔහු උපන් වර්ෂයේ දී ඔහුගේ දෙමාපියන්ගේ වයස්වල එකතුව වූ 88 හැඟවීමට භාවිතා වන්නට ඇත.
  3. වැඩිවියට පත්වූ කල ඔහුව හැඳින්වීමට "චූ ෂින්සොං" යන නාමය භාවිතා වූ අතර, 1352දී කැරැලි නායකයන් අතර ඔහු ප්‍රකට වූ කාලයේ "චූ යුවාන්-චෑං" යන නාමය භාවිතා කෙරිණි.
  4. 1402දී යොංල අධිරාජයා විසින් සිහසුන පැහැරගැනීමෙන් පසුව, ජියන්වෙන් අධිරාජයාගේ ජියාන්වෙන් යුග භාවිතා නොකළ ඔහු, 1403 චීන නව වසර ගුයි-වෙයි (යින් ජල එළු) තෙක්ම මරණාපර හොවු වර්ෂ ක්‍රමය භාවිතා කළේ ය. අනතුරුව ඔහුගේම නව යුග ක්‍රමය වූ යොංල ක්‍රමය භාවිතා කිරීම ඇරඹිණි. මෙම ක්‍රමය ඔහුගේ අනුප්‍රාප්තිකයන් කිහිප දෙනකු විසින්ම අනුගමය කළ අතර, පසුකාලීන 16වන සියවසේ දී ජියාන්වෙන් යුගය නැවත ස්ථාපිත කෙරිණි.

ආශ්‍රේයයන්

  1. Tsai, Shih-shan Henry (2001). Perpetual Happiness: The Ming Emperor Yongle (illustrated ed.). University of Washington Press. p. 28. ISBN 0295981091.
  2. Becker, Jasper (1998). Hungry Ghosts: Mao's Secret Famine (illustrated, reprint ed.). Macmillan. p. 131. ISBN 0805056688.
  3. Becker, Jasper (2007). Dragon Rising: An Inside Look at China Today. National Geographic Books. p. 167. ISBN 978-1426202100.
  4. "Hongwu | emperor of Ming dynasty". Encyclopædia Britannica. 5 May 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 11 May 2020.
  5. "Zhu Yuanzhang – Founder Emperor of Ming Dynasty | ChinaFetching". Chinese Culture. 8 May 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 11 May 2020.
  • සැකිල්ල:PD-old-text
  • සැකිල්ල:PD-old-text
  • සැකිල්ල:PD-old-text

වැඩිදුර කියවීමට

  • Anita M. Andrew; John A. Rapp (1 January 2000). Autocracy and China's Rebel Founding Emperors: Comparing Chairman Mao and Ming Taizu. Rowman & Littlefield. pp. 110–. ISBN 978-0-8476-9580-5. 30 June 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 3 June 2020.
  • Brook, Timothy. (1998). The Confusions of Pleasure: Commerce and Culture in Ming China. Berkeley: University of California Press. ISBN 0-520-22154-0 (Paperback).
  • John W. Dardess (1983). Confucianism and Autocracy: Professional Elites in the Founding of the Ming Dynasty. University of California Press. ISBN 978-0-520-04733-4.
  • John W. Dardess (1968). Background Factors in the Rise of the Ming Dynasty. Columbia University.
  • Dreyer, Edward. (1982). Early Ming China: A Political History. Stanford: Stanford University Press. ISBN 0-8047-1105-4.
  • Stearns, Peter N.; et al. (2006). World Civilizations: The Global Experience. AP Edition DBQ Update. New York: Pearson Education, Inc.
  • "Chapter. 1–3". History of Ming.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හොංවු අධිරාජයා පිළිබඳ තොරතුරු, හොංවු අධිරාජයා යනු කුමක්ද? හොංවු අධිරාජයා යනු කුමක් දර්ශනය කරන්නේ?