අන්තෝනියො ඩි නොරොඤ්ඤා

අන්තෝනියො ඩි නොරොඤ්ඤා යනු, පෘතුගීසි ලංකාවේ 12වන කැප්ටන්-මේජර්වරයා විය. 1572 වසරෙහිදී පෘතුගාලයේ සෙබැස්තියන් රජ විසින් නොරොඤ්ඤා පත් කරන ලදි ; 1575 වන තුරු ඔහු කැප්ටන්-මේජර් තනතුර හෙබවීය.

අන්තෝනියො ඩි නොරොඤ්ඤා
පෘතුගීසි ඉන්දියාවේ 25වන උපරාජවරයා
තනතුර දරමින්
3 සැප්තැම්බර් 1564 – සැප්තැම්බර් 1568
රාජ්‍ය නායකයාපෘතුගාලයේ පළමුවන සෙබැස්තියන් රජ
පූර්වප්‍රාප්තිකයාජුවම් ඩි මෙන්ඩෝසා
අනුප්‍රාප්තිකයාලුවීස් ඩි අතයිජ්
පෘතුගීසි ලංකාවේ 12වන කැප්ටන්-මේජර්වරයා
තනතුර දරමින්
1572–1575
රාජ්‍ය නායකයාපෘතුගාලයේ සෙබැස්තියන් රජ
පූර්වප්‍රාප්තිකයාජියෝගො ඩි මේලො කූචීනො
අනුප්‍රාප්තිකයාෆර්නැන්ඩො ඩි අල්බුකේහකී


ආශ්‍රිත



විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අන්තෝනියො ඩි නොරොඤ්ඤා පිළිබඳ තොරතුරු, අන්තෝනියො ඩි නොරොඤ්ඤා යනු කුමක්ද? අන්තෝනියො ඩි නොරොඤ්ඤා යනු කුමක් දර්ශනය කරන්නේ?