ඇසළ පසළොස්වක එසේත් නැත්නම් ඇසළ පුර පසළොස්වක, යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව ඇසළ මාසයේ පසළොස්වන (15) තිථියයි. ඇසළ මාසයේ පුර පක්ෂයේ අවසාන තිථිය වන මෙය පෝය දිනයක් ද වෙයි. ඇසළ මාසය අවසන් වීමට, එනම් නිකිණි මාසය ආරම්භ වීමට තව තිථි පසළොසක් (15) ඉතිරිව ඇත.
අමතර අවධානයට
මූලාශ්‍ර
- "මුල් පිටුව". සිළුමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-07-21.
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-07-18.
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-07-20.
| ලිත | ||
|---|---|---|
| පෙර තිථිය ඇසළ පුර තුදුස්වක | ඇසළ පසළොස්වක | පසු තිථිය ඇසළ අව පෑළවිය |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඇසළ පසළොස්වක පිළිබඳ තොරතුරු, ඇසළ පසළොස්වක යනු කුමක්ද? ඇසළ පසළොස්වක යනු කුමක් දර්ශනය කරන්නේ?