එක්සත් ජනපදයෙහි ජනාධිපතිවරුන්ගේ ලැයිස්තුව

මුල් පිටුව | එක්සත් ජනපදයෙහි ජනාධිපතිවරුන්ගේ ලැයිස්තුව
මෙම ලිපිය හෝ ලිපි කොටස අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ලැයිස්තුව සමඟ ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය)

එක්සත් ජනපදයෙහි ජනාධිපතිවරයා යනු, මැතිවරණමය පර්ෂදයක් මගින් සිව්-වසරක ධූර කාලසීමාවකට වක්‍රාකාර ලෙසින් තේරී පත්වෙන එක්සත් ජනපදයෙහි රාජ්‍ය නායකයා සහ රජයේ ප්‍රධානියා වෙයි.එ.ජ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිදී, මෙම නිලය දරන්නා විසින් ෆෙඩරල් රජයෙහි විධායක පාර්ශවයට නායකත්වය සපයන අතර එක්සත් ජනපද සන්නද්ධ හමුදාවන්හී සේනාධිනායක වෙයි. පළමුවන ජනාධිපතිවරයා, ජෝර්ජ් වොෂිංටන්, මැතිවරණමය පර්ෂදයෙන් ඒකමතික ඡන්දයක් ලැබීය. වත්මන් තනතුරුධාරී ජනාධිපතිවරයා වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් වන අතර, ඔහු නිලයෙහි ධූරන්දර වූයේ 2025 ජනවාරි 20 දිනදීය. 1789 වසරෙහිදී මෙම නිලය සංස්ථාපන කිරීමෙන් පසුව, පුරුෂයන් 45 දෙනෙක් විසින් ජනාධිපති ධූර 47 ක සේවය කර ඇත; අනුයාත නොවන ධූර කාලයන් වෙතට තේරී පත්වූ දෙදෙනෙක් නිසා විෂමතාවක් පැන නැගී ඇත: ග්‍රෝවර් ක්ලීව්ලන්ඩ් ගණන් ගනු ලබන්නේ, එක්සත් ජනපදයෙහි 22වන සහ 24වන ජනාධිපතිවරයා ලෙසින් වන අතර, ඩොනල්ඩ් ට්‍රම්ප් ගණන් ගනු ලබන්නේ 45වන සහ 47වන ජනාධිපතිවරයා ලෙසිනි.

1841 වසරෙහිදී ධූරප්‍රාප්ත වීමෙන් පසුව දින 31 කදී මිය ගිය විලියම් හෙන්රි හැරිසන්, ඇමරිකානු ඉතිහාසයෙහි කෙටිම ජනාධිපති ධූරය දැරීය.ෆ්‍රැන්ක්ලින් ඩී. රෝසවෙල් විසින් වසර දොළසකට වඩා වැඩි දීර්ඝතම කාලයක් ධූරය දැරූ අතර, ඔහුගේ සතරවන ධූර කාලසීමාවෙහි මුල් අවදියෙහිදී 1945 වසරෙහිදී මිය ගියේය. ධූර කාල දෙකකට වඩා සේවය කල එකම එ.ජ. ජනාධිපතිවරයා ඔහු වෙයි. 1951 වසරෙහිදී එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි විසි-දෙවන සංශෝධනය අපරානුමත කිරීමෙන් පසුව, කිසිම පුද්ගලයෙකුට දෙවරකට වඩා ජනාධිපති ධූරය සඳහා තේරී පත් විය නොහැකි වන අතර, වෙනයම් පුද්ගලයෙකු තේරී පත්වූ ධූර කාලයක් තුල වසර දෙකකට වඩා කාලයක් සේවය කල කිසිම අයෙකු එක් වතාවකට වැඩි වාර ගණනක් තේරී පත් විය නොහැක.

ජනාධිපතිවරුන් සතරදෙනෙක්, ස්වභාවික හේතූන් නිසාවෙන් නිල කාලය තුලදී මරණයට පත් වූ අතර (විලියම් හෙන්රි හැරිසන්, සැකරි ටේලර්, වොරන් ජී. හාඩිං, සහ ෆ්‍රැන්ක්ලින් ඩී. රෝසවෙල්), සතරදෙනෙක් ඝාතනය කෙරුණු අතර (ඒබ්‍රහම් ලින්කන්, ජේම්ස් ඒ. ගාෆීල්ඩ්, විලියම් මැක්කින්ලි, සහ ජෝන් එෆ්. කෙනඩි), එක් අයෙක් ඉල්ලා අස් විය (රිචඩ් නික්සන්, දෝෂාභියෝගයට ලක් වී ධූරයෙන් ඉවත් කිරීම).ජෝන් ටයිලර් යනු, ජනාධිපතිමය ධූර කාලයක් තුලදී, ජනාධිපති ධූරයකට පත්වූ පළමුවන උප ජනාධිපතිවරයා වන අතර, එසේ සිදු කරන උප ජනාධිපතිවරයෙක්, නව, ප්‍රභින්න පරිපාලනයක් සහිතව පූර්ණ ක්‍රියාකාරී ජනාධිපතිවරයෙක් බවට පත්වන බවට පූර්වාදර්ශය සැපයීය.

එහි ඉතිහාසය පුරාවටම, ඇමරිකානු දේශපාලනය තුල ප්‍රමුකත්වයක් ගත්තේ දේශපාලන පක්ෂ විය. දේශපාලන පක්ෂ නමැති විෂයය අරභයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිශ්ශබ්ද වන අතර, එය බලාත්මකවූ 1789 වසර වන විට, පිළිගත් දේශපාලන පක්ෂ කිසිවක් නොවීය. 1වන කොංග්‍රස් මණ්ඩලය රැස්වූ විගසින්, ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් සහ තෝමස් ජෙෆර්සන් වැනි ප්‍රමුඛ වොෂිංටන් පරිපාලන නිලධාරීන් වටා, දේශපාලන පිල් එක් රොක් වන්නට පටන් ගති. ජාතිය එකට බැඳ තබා ඇති නමුත් බි‍ඳෙනසුලු සමගිය විනාශ කිරීමට දේශපාලන පක්ෂ වලට ඇති හැකියාව පිළිබඳව සැලකිලිමත්වූ වොෂිංටන්, ඔහුගේ අට-වසරක ජනාධිපති ධූර කාල සීමාවෙහිදී, කිසිම දේශපාලන පිලකට හෝ පක්ෂයකට අනුබද්ධ නොවී සිටීමට වග බලා ගති. කිසිම දේශපාලන පක්ෂයකට අනුබද්ධ නොවී සිටි එකම එ.ජ. ජනාධිපතිවරයා ඔහු විය.

ජනාධිපතිවරු

එක්සත් ජනපදයෙහි ජනාධිපතිවරුන් ලැයිස්තුව 1789 වසරෙහි සිට– මෙම දිනය දක්වා.
අංකය. ආලේඛ්‍ය චිත්‍රය නම
(උපත–මරණය)
ධූර වාරය පක්ෂය මැතිවරණය උප ජනාධිපතිවරයා
1 ජෝර්ජ් වොෂිංටන්
(1732–1799)
අප්‍රේල් 30, 1789
–
මාර්තු 4, 1797
නොඅනුබද්ධිත 1788–89
1792
ජෝන් ඇඩම්ස්
2 ජෝන් ඇඩම්ස්
(1735–1826)
මාර්තු 4, 1797
–
මාර්තු 4, 1801
ෆෙඩරලිස්ට් 1796 තෝමස් ජෙෆර්සන්
3 තෝමස් ජෙෆර්සන්
(1743–1826)
මාර්තු 4, 1801
–
මාර්තු 4, 1809
ඩිමොක්‍රටික්-
රිපබ්ලිකන්
1800

1804
ඒරන් බර්
ජෝර්ජ් ක්ලින්ටන්
4 ජේම්ස් මැඩිසන්
(1751–1836)
මාර්තු 4, 1809
–
මාර්තු 4, 1817
ඩිමොක්‍රටික්-
රිපබ්ලිකන්
1808
1812
ජෝර්ජ් ක්ලින්ටන්
මෙයින් පසුව නිලය හිස්විය
අප්‍රේල් 20, 1812

එල්බ්‍රිජ් ගෙරී
මෙයින් පසුව නිලය හිස්විය
නොවැම්බර් 23, 1814
5 ජේම්ස් මොන්රෝ
(1758–1831)
මාර්තු 4, 1817
–
මාර්තු 4, 1825
ඩිමොක්‍රටික්-
රිපබ්ලිකන්
1816
1820
ඩැනියෙල් ඩී. ටොම්ප්කින්ස්
6 ජෝන් ක්වින්සි ඇඩම්ස්
(1767–1848)
මාර්තු 4, 1825
–
මාර්තු 4, 1829
ඩිමොක්‍රටික්-
රිපබ්ලිකන්
නැෂනල් රිපබ්ලිකන්
1824 ජෝන් සී. කල්හූන්
7 ඇන්ඩෲ ජැක්සන්
(1767–1845)
මාර්තු 4, 1829
–
මාර්තු 4, 1837
ඩිමොක්‍රටික් 1828
1832
ජෝන් සී. කල්හූන්
මෙයින් පසු හිස්ව පැවතිනි
දෙසැම්බර් 28, 1832

මාටින් වැන් බියුරන්
8 මාටින් වැන් බියුරන්
(1782–1862)
මාර්තු 4, 1837
–
මාර්තු 4, 1841
ඩිමොක්‍රටික් 1836 රිචඩ් මෙන්ටොර් ජොන්සන්
9 විලියම් හෙන්රි හැරිසන්
(1773–1841)
මාර්තු 4, 1841
–
අප්‍රේල් 4, 1841
විග් 1840 ජෝන් ටයිලර්
10 ජෝන් ටයිලර්
(1790–1862)
අප්‍රේල් 4, 1841
–
මාර්තු 4, 1845
විග්
අනුබද්ධ විරහිත
 – ජනාධිපති ධූර කාල තුලම
තනතුර හිස්ව පැවතිණි
11 ජේම්ස් කේ. පෝක්
(1795–1849)
මාර්තු 4, 1845
–
මාර්තු 4, 1849
ඩිමොක්‍රටික් 1844 ජෝර්ජ් එම්. ඩැලස්
12 සැකරි ටේලර්
(1784–1850)
මාර්තු 4, 1849
–
ජූලි 9, 1850
විග් 1848 මිලර්ඩ් ෆිල්මෝ
13 මිලර්ඩ් ෆිල්මෝ
(1800–1874)
ජූලි 9, 1850
–
මාර්තු 4, 1853
විග්  – ජනාධිපති ධූරය පුරාම
හිස්ව පැවතිණි
14 ෆ්‍රැන්ක්ලින් පියර්ස්
(1804–1869)
මාර්තු 4, 1853
–
මාර්තු 4, 1857
ඩිමොක්‍රටික් 1852 විලියම් ආර්. කිං
අප්‍රේල් 18, 1853  පසුව
හිස්විය
15 ජේම්ස් බුකැනන්
(1791–1868)
මාර්තු 4, 1857
–
මාර්තු 4, 1861
ඩිමොක්‍රටික් 1856 ජෝන් සී. බ්‍රෙකින්රිජ්
16 ඒබ්‍රහම් ලින්කන්
(1809–1865)
මාර්තු 4, 1861
–
අප්‍රේල් 15, 1865
රිපබ්ලිකන්
නැෂනල් යූනියන්
1860
1864
හැනිබල් හැම්ලින්
ඇන්ඩෲ ජොන්සන්
17 ඇන්ඩෲ ජොන්සන්
(1808–1875)
අප්‍රේල් 15, 1865
–
මාර්තු 4, 1869
නැෂනල් යූනියන්
ඩිමොක්‍රටික්
 – ජනාධිපති ධූරය පුරාම
හිස්ව පැවතිණි
18 යුලිසීස් එස්. ග්‍රාන්ට්
(1822–1885)
මාර්තු 4, 1869
–
මාර්තු 4, 1877
රිපබ්ලිකන් 1868
1872
ස්කයිලර් කෝල්ෆැක්ස්
හෙන්රි විල්සන්
නොවැම්බර් 22, 1875 දිනයෙන් පසුව හිස් විය
19 රදර්ෆර්ඩ් බී. හේස්
(1822–1893)
මාර්තු 4, 1877
–
මාර්තු 4, 1881
රිපබ්ලිකන් 1876 විලියම් ඒ. වීලර්
20 ජේම්ස් ඒ. ගාෆීල්ඩ්
(1831–1881)
මාර්තු 4, 1881
–
සැප්තැම්බර් 19, 1881
රිපබ්ලිකන් 1880 චෙස්ටර් ඒ. ආතර්
21 චෙස්ටර් ඒ. ආතර්
(1829–1886)
සැප්තැම්බර් 19, 1881
–
මාර්තු 4, 1885
රිපබ්ලිකන්  – ජනාධිපති ධූරය පුරාම
හිස්ව පැවතිණි
22 ග්‍රෝවර් ක්ලීව්ලන්ඩ්
(1837–1908)
මාර්තු 4, 1885
–
මාර්තු 4, 1889
ඩිමොක්‍රටික් 1884 තෝමස් ඒ. හෙන්ඩ්‍රික්ස්
නොවැම්බර් 25, 1885 දිනයෙන්  පසුව හිස් විය
23 බෙන්ජමින් හැරිසන්
(1833–1901)
මාර්තු 4, 1889
–
මාර්තු 4, 1893
රිපබ්ලිකන් 1888 ලීවයි පී. මෝර්ට්න්
24 ග්‍රෝවර් ක්ලීව්ලන්ඩ්
(1837–1908)
මාර්තු 4, 1893
–
මාර්තු 4, 1897
ඩිමොක්‍රටික් 1892 ඇඩ්ලෙයි ස්ටීවන්සන් I
25 විලියම් මැක්කින්ලි
(1843–1901)
මාර්තු 4, 1897
–
සැප්තැම්බර් 14, 1901
රිපබ්ලිකන් 1896
1900
ගැරට් හෝබාට්
නොවැම්බර් 21, 1899 දිනට පසුව හිස් විය

තියඩෝර් රෝසවෙල්
26 තියඩෝර් රෝසවෙල්
(1858–1919)
සැප්තැම්බර් 14, 1901
–
මාර්තු 4, 1909
රිපබ්ලිකන්  –
1904
මාර්තු 4, 1905 දිනය තෙක් හිස්ව පැවතිණි

චාල්ස් ඩබ්. ෆෙයාබෑන්ක්ස්
27 විලියම් හවර්ඩ් ටෑෆ්ට්
(1857–1930)
මාර්තු 4, 1909
–
මාර්තු 4, 1913
රිපබ්ලිකන් 1908 ජේම්ස් එස්. ෂර්මන්
ඔක්තොම්බර් 30, 1912 දිනට පසුව හිස් විය
28 වුඩ්රෝ විල්සන්
(1856–1924)
මාර්තු 4, 1913
–
මාර්තු 4, 1921
ඩිමොක්‍රටික් 1912
1916
තොමස් ආර්. මාෂල්
29 වොරන් ජී. හාඩිං
(1865–1923)
මාර්තු 4, 1921
–
අගෝස්තු 2, 1923
රිපබ්ලිකන් 1920 කැල්වින් කූලිජ්
30 කැල්වින් කූලිජ්
(1872–1933)
අගෝස්තු 2, 1923
–
මාර්තු 4, 1929
රිපබ්ලිකන්  –
1924
මාර්තු 4, 1925 දිනය තෙක් හිස්ව තිබිණි

චාල්ස් ජී. ඩෝස්
31 හර්බට් හූවර්
(1874–1964)
මාර්තු 4, 1929
–
මාර්තු 4, 1933
රිපබ්ලිකන් 1928 චාල්ස් කර්ටිස්
32 ෆ්‍රැන්ක්ලින් ඩී. රෝසවෙල්
(1882–1945)
මාර්තු 4, 1933
–
අප්‍රේල් 12, 1945
ඩිමොක්‍රටික් 1932
1936
1940
1944
ජෝන් නැන්සි ගානර්
හෙන්රි ඒ. වොලස්
හැරී එස්. ටෲමන්
33 හැරී එස්. ටෲමන්
(1884–1972)
අප්‍රේල් 12, 1945
–
ජනවාරි 20, 1953
ඩිමොක්‍රටික්  –
1948
ජනවාරි 20, 1949 දිනය  තෙක් හිස්ව තිබිණි

ඇල්බන් ඩබ්. බාක්ලි
34 ඩ්වයිට් ඩී. අයිසන්හවර්
(1890–1969)
ජනවාරි 20, 1953
–
ජනවාරි 20, 1961
රිපබ්ලිකන් 1952
1956
රිචඩ් නික්සන්
35 ජෝන් එෆ්. කෙනඩි
(1917–1963)
ජනවාරි 20, 1961
–
නොවැම්බර් 22, 1963
ඩිමොක්‍රටික් 1960 ලින්ඩන් බී. ජොන්සන්
36 ලින්ඩන් බී. ජොන්සන්
(1908–1973)
නොවැම්බර් 22, 1963
–
සැකිල්ල:1969
ඩිමොක්‍රටික්  –
1964
ජනවාරි 20, 1965 දිනය  තෙක් හිස්ව තිබිණි

හියුබට් හම්ප්‍රි
37 රිචඩ් නික්සන්
(1913–1994)
ජනවාරි 20, 1969
–
අගෝස්තු 9, 1974
රිපබ්ලිකන් 1968
1972
ස්පිරෝ ඇග්නිව්
හිස් විය:
ඔක්තොම්බර් 10 – දෙසැම්බර් 6, 1973

ජෙරල්ඩ් ෆෝඩ්
38 ජෙරල්ඩ් ෆෝඩ්
(1913–2006)
අගෝස්තු 9, 1974
–
ජනවාරි 20, 1977
රිපබ්ලිකන්  – දෙසැම්බර් 19, 1974 වන තුරු  හිස්ව පැවතිණි

නෙල්සන් රොකෆෙලර්
39 ජීමී කාටර්
(1924–2024)
ජනවාරි 20, 1977
–
ජනවාරි 20, 1981
ඩිමොක්‍රටික් 1976 වෝල්ටර් මොන්ඩේල්
40 රොනල්ඩ් රේගන්
(1911–2004)
ජනවාරි 20, 1981
–
ජනවාරි 20, 1989
රිපබ්ලිකන් 1980
1984
ජෝර්ජ් එච්. ඩබ්. බුෂ්
41 ජෝර්ජ් එච්. ඩබ්. බුෂ්
(1924–2018)
ජනවාරි 20, 1989
–
ජනවාරි 20, 1993
රිපබ්ලිකන් 1988 ඩැන් ක්වේල්
42 බිල් ක්ලින්ටන්
(උ. 1946)
ජනවාරි 20, 1993
–
ජනවාරි 20, 2001
ඩිමොක්‍රටික් 1992
1996
ඇල් ගෝර්
43 ජෝර්ජ් ඩබ්. බුෂ්
(උ. 1946)
ජනවාරි 20, 2001
–
ජනවාරි 20, 2009
රිපබ්ලිකන් 2000
2004
ඩික් චේනි
44 බරාක් ඔබාමා
(උ. 1961)
ජනවාරි 20, 2009
–
ජනවාරි 20, 2017
ඩිමොක්‍රටික් 2008
2012
ජෝ බයිඩන්
45 ඩොනල්ඩ් ට්‍රම්ප්
(උ. 1946)
ජනවාරි 20, 2017
–
ජනවාරි 20, 2021
රිපබ්ලිකන් 2016 මයික් පෙන්ස්
46 ජෝ බයිඩන්
(උ. 1942)
ජනවාරි 20, 2021
–
ජනවාරි 20, 2025
ඩිමොක්‍රටික් 2020 කමලා හැරිස්
47 ඩොනල්ඩ් ට්‍රම්ප්
(උ. 1946)
ජනවාරි 20, 2025
–
තනතුරුධාරී
රිපබ්ලිකන් 2024 ජේ ඩී වෑන්ස්


සටහන්

  1. ජනාධිපතිවරුන් අංකනය කර ඇත්තේ එකම පුද්ගලයා විසින් සේවය කර ඇති අඛණ්ඩ කාලසීමාවන් අනුවය. නිදසුනක් වශයෙන්, ජෝර්ජ් වොෂිංටන් අනුක‍්‍රමික ධූර වාර දෙකක් සේවය කර ඇති අතර, ඔහු ගණන් ගනු ලබන්නේ පළමුවන හා දෙවන ජනාධිපතිවරුන් ලෙසින් නොව පළමුවන ජනාධිපතිවරයා ලෙසින් වන මුත්, ග්‍රොවර් ක්ලීව්ලන්ඩ් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවරකට ගණන් ගනු ලබන්නේ ඔවුන්ගේ එක් එක් ධූර වාර දෙක අනුක්‍රමික නොවන බැවිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි විසි-පස්වන සංශෝධනය පරිදී උප ජනාධිපතිවරයෙක් වැඩබලන ජනාධිපතිවරයා බවට පත්වූ විට එය ගණන් ගනු නොලබන්නේ, ජනාධිපතිවරයා එවන් කාල සීමාවකදී දිගටම ධූරයෙහි රැඳී සිටින බැවිනි.
  2. ජනාධිපති ධූරකාලය ආරම්භයෙහිදී ජනාධිපතිවරයාගේ දේශපාලන පක්ෂය මෙහිදී පිළිබිඹු වෙයි. ඔවුන්ගේ ධූර කාලය තුලදී සිදුවී ඇති වෙනස්කම් සටහන් කර දැක්වෙයි. එක් එක් පුද්ගලයාගේ නම අබියසින් සටහන් කර නොමැති නම් උප ජනාධිපතිවරයාගේ දේශපාලන පක්ෂයද පිළිබිඹු වෙයි.
  3. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කරන විට දේශපාලන පක්ෂ අනපේක්ෂිතවූ අතර, 1788–89 පළමුවන ජනාධිපතිවරණය පැවති කාලයෙහිදී දේශපාලන පක්ෂ පැවතියේද නැත. වොෂිංටන් ජනාධිපතිවරයාගේ පළමුවන ධූරකාලය අතරතුර ඒවා විකසනයවූ විට, පසුව ෆෙඩරලිස්ට් පක්ෂය බවට පත්වූ ඛණ්ඩනයට ඇඩම්ස් එක්විය. එක්සත් ජනපදයෙහි මැතිවරණ අතරින්, පක්ෂග්‍රාහී පදනමකට කිසියම් සමානත්වයක් තිබූ ක්‍රමයක් තුල තරගවැදුනු පළමු මැතිවරණය වූයේ 1792 වසරෙහි මැතිවරණය වෙයි.
  4. ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂ වලින් තේරී පත්වූ සහ එලෙස තරග වැදුනු එකම සහ එකම එක ඇමරිකානු ජනාධිපතිවරණය වූයේ 1796 ජනාධිපතිවරණයයි. ෆෙඩරලිස්ට් ජොන් ඇඩම්ස් ජනාධිපතිවරයා ලෙසින් තේරී පත්වූ අතර, ඩිමොක්‍රටික්-රිපබ්ලිකන් ජෙෆර්සන් උප ජනාධිපතිවරයා ලෙසින් තේරී පත්විය.
  5. නිලය දරමින් සිටියදී මිය ගියේය
  6. ජෝන් ක්වින්සි ඇඩම්ස්ගේ ධූර කාලයෙහි මුල් අවදියෙහිදී, ඩිමොක්‍රටික්-රිපබ්ලිකන් පක්ෂය විසුරුවාහරින ලදි; කොංග්‍රසයෙහි සහ ජනපද මට්ටමෙහි ඔහුගේ මිත්‍ර පාක්ෂිකයන් ඇඩම්ස්ගේ ජනාධිපති ධූර සමයෙහිදී හැඳින්වුනේ "ඇඩම්ස්ගේ මිනිසුන්" ලෙසිනි. 1829 වසරෙහිදී ඇන්ඩෲ ජැක්සන් ජනාධිපතිවරයා වූ විට, මෙම කණ්ඩායම "ජැක්සන්-විරෝධී" විපක්ෂය බවට පත්වූ අතර, නැෂනල් රිපබ්ලිකන් පක්ෂය ලෙසින් සංවිධානගත වූහ.
  7. පෙරදී ඩිමොක්‍රටික්-රිපබ්ලිකන් පාක්ෂික‍යෙක්වූ ජෝන් කල්හූන්, 1828 තීරු බද්දට විරුද්ධ වීමට සහ ජනපදවල අයිතිවාසිකම් යන කාරණය ඉදිරියට ගෙන යෑමට, 1828 වසරෙහිදී නලිෆයර් පක්ෂය ඇරඹූ අතර, 1828 ජනාධිපතිවරණයෙහිදී ඇන්ඩෲ ජැක්සන්ගේ තරග සහායක ලෙස ඉදිරිපත් කලේ ජැක්සන් විසින් නායකත්වය සැපයුනු ඩිමොක්‍රටික් සභාගය පුළුල් කරනු වස් ප්‍රයත්නයක් ලෙසින්ය.
  8. නිලයෙන් ඉල්ලා අස්විය
  9. ජෝන් ටයිලර් ජනාධිපති තනතුරට පත්වූයේ විලියම් හෙන්රි හැරිසන්ගේ මරණය හා සමගිනි.
  10. 1840 වසරෙහිදී ජෝන් ටයිලර් උප ජනාධිපති ධූරයට පත්වූයේ විග් පක්ෂයෙහි අපේක්ෂකත්වය තුලිනි. ජනාධිපතිවරයා වශයෙන් ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රමුඛතා විග් න්‍යාය පතුයට බොහෝ සෙයින් ප්‍රතිවිරුද්ධ බව විගසින් පෙන්නුම් වූ බැවින්, නිලයෙහි වැඩ ඇරඹීමෙන් පස් මසක් ගත වෙත්ම ඔහු පක්ෂයෙන් නෙරපා හැරිණි.
  11. මිලඩ් ෆිල්මෝර් ජනාධිපති ධූරයට පත්වූයේ සැකරි ටේලර්ගේ මරණයෙන් පසුවය.
  12. 1864 වසරෙහිදී ඔහු මැතිවරණයට යළි තරග වැදුනු විට, රිපබ්ලිකානු පාක්ෂික ඒබ්‍රහම් ලින්කන් විසින් යුද්ධ ඩිමොක්‍රට්වරුන් හා සමගින් ද්වි පාක්ෂික මැතිවරණ සන්ධානයක් තනමින් හා ඩිමොක්‍රටික් පාක්ෂික ඇන්ඩෲ ජොන්සන් ඔහුගේ තරග සහායකයා ලෙසින් තෝරා ගනිමින් නැෂනල් යූනියන් පක්ෂයෙහි අපේක්ෂකත්වය යටතේ තරග වැදුනේය.
  13. ඇන්ඩෲ ජොන්සන් ජනාධිපති ධූරයට පත්වූයේ ඒබ්‍රහම් ලින්කන්ගේ මරණය හා සමගිනි.
  14. ජනාධිපති ලෙසින් ක්‍රියා කරද්දී, නැෂනල් යූනියන් පතාකය යටතේ රජයේ පාක්ෂිකයන් අතර සභාගයක් ගොඩනැගීමට ඇන්ඩෲ ජොන්සන් අපොහොසත්විය. ඔහුගේ ජනාධිපති ධූරය කෙළවර වීම ආසන්න වෙත්ම, යළිත් ඩිමොක්‍රටික් පක්ෂය සමග ආශ්‍රය ඇති කරගැනීම ඔහු ඇරඹීය.
  15. චෙස්ටර් ඒ. ආතර් ජනාධිපති ධූරයට පත් වූයේ ජේම්ස් ඒ. ගාෆීල්ඩ්ගේ මරණය හා සමගිනි.
  16. තියඩෝර් රෝසවෙල්ගේ ජනාධිපති ධූර ප්‍රාප්තිය සිදුවූයේ විලියම් මැක්කින්ලිගේ මරණය හා සමගිනි.
  17. කැල්වින් කූලිජ් ජනාධිපති ධූරයට පදවි ප්‍රාප්ත වූයේ වොරන් ජී. හාඩිංගේ මරණය හා සමගිනි.
  18. හැරී එස්. ටෲමන්ගේ ජනාධිපති ධූර ප්‍රාප්තිය සිදුවූයේ ෆ්‍රැන්ක්ලින් ඩී. රෝසවෙල්ගේ මරණය හා සමගිනි.
  19. ලින්ඩන් බී. ජොන්සන්ගේ ජනාධිපති ධූර ප්‍රාප්තිය සිදුවූයේ ජෝන් එෆ්. කෙනඩිගේ මරණය හා සමගිනි.
  20. විසි-පස්වන සංශෝධනයෙහි, ඡේදය 2ට අනුකූලව උප ජනාධිපතිවරයා ලෙසින් පත් කෙරිණි
  21. ජෙරල්ඩ් ෆෝඩ් ජනාධිපතිධූරයට පත්වූයේ රිචඩ් නික්සන්ගේ ඉල්ලා අස්වීම නිසාය. නික්සන්ගේ දෙවන ධූර කාලයෙහි ඉතිරි කොටස, ෆෝඩ් විසින් සරල ලෙසින් සේවය කලද, ඔහු කිසිවිටෙකත් ජනාධිපති ධූරයට හෝ උප ජනාධිපති ධූරයට හෝ තේරී පත්වූයේ නැත.

ආශ්‍ර

  1. රොසිටර් (1962), p. 86. sfnp error: no target: CITEREFරොසිටර්1962 (help)
  2. ෂූගාර්ට් (2004), pp. 633–636. sfnp error: no target: CITEREFෂූගාර්ට්2004 (help)
  3. එප්ස්ටෙයින් (2005), p. 318. sfnp error: no target: CITEREFඑප්ස්ටෙයින්2005 (help)
  4. මාටූස් (2001), p. xxii. sfnp error: no target: CITEREFමාටූස්2001 (help)
  5. හජේලා (2024). sfnp error: no target: CITEREFහජේලා2024 (help)
  6. ෆෙයිල් (2024). sfnp error: no target: CITEREFෆෙයිල්2024 (help)
  7. AP (2024). sfnp error: no target: CITEREFAP2024 (help)
  8. ෂාලර් & විලියම්ස් (2003), p. 192. sfnp error: no target: CITEREFෂාලර්විලියම්ස්2003 (help)
  9. මැක්හියු & මැකෝවියැක් (2014), pp. 990–995. sfnp error: no target: CITEREFමැක්හියුමැකෝවියැක්2014 (help)
  10. ස්කායු (1974), pp. 246–275. sfnp error: no target: CITEREFස්කායු1974 (help)
  11. පීබොඩි & ගාන්ට් (1999), p. 565. sfnp error: no target: CITEREFපීබොඩිගාන්ට්1999 (help)
  12. ඇබට් (2005), pp. 627–644. sfnp error: no target: CITEREFඇබට්2005 (help)
  13. ඩිනර්ස්ටයින් (1962), pp. 447–451. sfnp error: no target: CITEREFඩිනර්ස්ටයින්1962 (help)
  14. ගයිඩ් ටු යූ.එස්. ඉලෙක්ෂන්ස් (2010), p. 197 sfnmp error: no target: CITEREFගයිඩ්_ටු_යූ.එස්._ඉලෙක්ෂන්ස්2010 (help); නර්ඩුල්ලි (1992), p. 179 sfnmp error: no target: CITEREFනර්ඩුල්ලි1992 (help).
  15. LOC (2) sfnmp error: no target: CITEREFLOC_(2) (help); ජැමිසන් (2014) sfnmp error: no target: CITEREFජැමිසන්2014 (help).
  16. LOC sfnmp error: no target: CITEREFLOC (help); whitehouse.gov sfnmp error: no target: CITEREFwhitehouse.gov (help).
  17. ගයිඩ් ටු යූ.එස්. ඉලෙක්ෂන්ස් (2010), pp. 257–258. sfnp error: no target: CITEREFගයිඩ්_ටු_යූ.එස්._ඉලෙක්ෂන්ස්2010 (help)
  18. LOC. sfnp error: no target: CITEREFLOC (help)
  19. මැක්ඩෙනෙල්ඩ් (2000). sfnp error: no target: CITEREFමැක්ඩෙනෙල්ඩ්2000 (help)
  20. ගයිඩ් ටු යූ.එස්. ඉලෙක්ෂනස් (2010), pp. 197, 272 sfnmp error: no target: CITEREFගයිඩ්_ටු_යූ.එස්._ඉලෙක්ෂනස්2010 (help); නාර්ඩුල්ලි (1992), p. 179 sfnmp error: no target: CITEREFනාර්ඩුල්ලි1992 (help).
  21. පෙන්කැක් (2000). sfnp error: no target: CITEREFපෙන්කැක්2000 (help)
  22. ගයිඩ් ටු යූ.එස්. ඉලෙක්ෂන්ස් (2010), p. 274. sfnp error: no target: CITEREFගයිඩ්_ටු_යූ.එස්._ඉලෙක්ෂන්ස්2010 (help)
  23. පීටර්සන් (2000). sfnp error: no target: CITEREFපීටර්සන්2000 (help)
  24. බැනිං (2000). sfnp error: no target: CITEREFබැනිං2000 (help)
  25. නියේල් (2004), p. 22. sfnp error: no target: CITEREFනියේල්2004 (help)
  26. ඇම්මොන් (2000). sfnp error: no target: CITEREFඇම්මොන්2000 (help)
  27. හාර්ග්‍රීව්ස් (2000). sfnp error: no target: CITEREFහාර්ග්‍රීව්ස්2000 (help)
  28. ගයඩ් ටු යූ.එස්. ඉලෙක්ෂන්ස් (2010), p. 228 sfnmp error: no target: CITEREFගයඩ්_ටු_යූ.එස්._ඉලෙක්ෂන්ස්2010 (help); ගෝල්ඩ්මන් (1951), p. 159 sfnmp error: no target: CITEREFගෝල්ඩ්මන්1951 (help).
  29. ගයිඩ් ටු යූ. එස්. ඉලෙක්ෂන්ස් (2010), p. 892 sfnmp error: no target: CITEREFගයිඩ්_ටු_යූ._එස්._ඉලෙක්ෂන්ස්2010 (help); හවුප්ට් (2010), pp. 26, 280 sfnmp error: no target: CITEREFහවුප්ට්2010 (help).
  30. රෙමිනි (2000). sfnp error: no target: CITEREFරෙමිනි2000 (help)
  31. කෝල් (2000). sfnp error: no target: CITEREFකෝල්2000 (help)
  32. ගුට්ස්මාන් (2000). sfnp error: no target: CITEREFගුට්ස්මාන්2000 (help)
  33. ෂේඩ් (2000). sfnp error: no target: CITEREFෂේඩ්2000 (help)
  34. ඇබට් (2013), p. 23. sfnp error: no target: CITEREFඇබට්2013 (help)
  35. කෑෂ් (2018), pp. 34–36. sfnp error: no target: CITEREFකෑෂ්2018 (help)
  36. රෝලි (2000). sfnp error: no target: CITEREFරෝලි2000 (help)
  37. ස්මිත් (2000). sfnp error: no target: CITEREFස්මිත්2000 (help)
  38. ඇන්බයින්ඩර් (2000). sfnp error: no target: CITEREFඇන්බයින්ඩර්2000 (help)
  39. ඇබට් (2005), p. 639. sfnp error: no target: CITEREFඇබට්2005 (help)
  40. ගාරා (2000). sfnp error: no target: CITEREFගාරා2000 (help)
  41. ගියනැප් (2000). sfnp error: no target: CITEREFගියනැප්2000 (help)
  42. මැක්පර්සන් (b) (2000). sfnp error: no target: CITEREFමැක්පර්සන්_(b)2000 (help)
  43. මැක්සෙවෙනි (1986), p. 139. sfnp error: no target: CITEREFමැක්සෙවෙනි1986 (help)
  44. ට්‍රෙෆොයුස් (2000). sfnp error: no target: CITEREFට්‍රෙෆොයුස්2000 (help)
  45. මැක්පර්සන් (a) (2000). sfnp error: no target: CITEREFමැක්පර්සන්_(a)2000 (help)
  46. හුගෙන්බූම් (2000). sfnp error: no target: CITEREFහුගෙන්බූම්2000 (help)
  47. පෙස්කින් (2000). sfnp error: no target: CITEREFපෙස්කින්2000 (help)
  48. රීව්ස් (2000). sfnp error: no target: CITEREFරීව්ස්2000 (help)
  49. ග්‍රීන්බර්ගර් (2017), pp. 174–175. sfnp error: no target: CITEREFග්‍රීන්බර්ගර්2017 (help)
  50. කැම්ප්බෙල් (2000). sfnp error: no target: CITEREFකැම්ප්බෙල්2000 (help)
  51. ස්පෙටර් (2000). sfnp error: no target: CITEREFස්පෙටර්2000 (help)
  52. ගෝල්ඩ් (a) (2000). sfnp error: no target: CITEREFගෝල්ඩ්_(a)2000 (help)
  53. හාබෝ (2000). sfnp error: no target: CITEREFහාබෝ2000 (help)
  54. ඇබට් (2005), pp. 639–640. sfnp error: no target: CITEREFඇබට්2005 (help)
  55. ගෝල්ඩ් (b) (2000). sfnp error: no target: CITEREFගෝල්ඩ්_(b)2000 (help)
  56. ඇම්බ්‍රෝසියස් (2000). sfnp error: no target: CITEREFඇම්බ්‍රෝසියස්2000 (help)
  57. හෝලි (2000). sfnp error: no target: CITEREFහෝලි2000 (help)
  58. මැක්කෝයි (2000). sfnp error: no target: CITEREFමැක්කෝයි2000 (help)
  59. සෙනෙට්. sfnp error: no target: CITEREFසෙනෙට් (help)
  60. හොෆ් (a) (2000). sfnp error: no target: CITEREFහොෆ්_(a)2000 (help)
  61. බ්‍රින්ක්ලි (2000). sfnp error: no target: CITEREFබ්‍රින්ක්ලි2000 (help)
  62. හැම්බි (2000). sfnp error: no target: CITEREFහැම්බි2000 (help)
  63. ඇබට් (2005), p. 636. sfnp error: no target: CITEREFඇබට්2005 (help)
  64. ඇම්බ්‍රෝස් (2000). sfnp error: no target: CITEREFඇම්බ්‍රෝස්2000 (help)
  65. පාර්මෙට් (2000). sfnp error: no target: CITEREFපාර්මෙට්2000 (help)
  66. ගාඩ්නර් (2000). sfnp error: no target: CITEREFගාඩ්නර්2000 (help)
  67. ඇබට් (2005), p. 633. sfnp error: no target: CITEREFඇබට්2005 (help)
  68. හොෆ් (b) (2000). sfnp error: no target: CITEREFහොෆ්_(b)2000 (help)
  69. නියේලෙ (2004), p. 22. sfnp error: no target: CITEREFනියේලෙ2004 (help)
  70. ග්‍රීනේ (2013). sfnp error: no target: CITEREFග්‍රීනේ2013 (help)
  71. whitehouse.gov (a). sfnp error: no target: CITEREFwhitehouse.gov_(a) (help)
  72. Schaller (2004). sfnp error: no target: CITEREFSchaller2004 (help)
  73. whitehouse.gov (b). sfnp error: no target: CITEREFwhitehouse.gov_(b) (help)
  74. whitehouse.gov (c). sfnp error: no target: CITEREFwhitehouse.gov_(c) (help)
  75. whitehouse.gov (d). sfnp error: no target: CITEREFwhitehouse.gov_(d) (help)
  76. whitehouse.gov (e). sfnp error: no target: CITEREFwhitehouse.gov_(e) (help)
  77. whitehouse.gov (f). sfnp error: no target: CITEREFwhitehouse.gov_(f) (help)
  78. whitehouse.gov (g). sfnp error: no target: CITEREFwhitehouse.gov_(g) (help)

උපහරණය කල කෘතින්

සාමාන්‍ය

  • ගයිඩ් ටු යූ.එස්. ඉලෙක්ෂන්ස්. SAGE ප්‍රකාශන. 2010. ISBN 978-1-60426-536-1.
  • "ක්‍රොනොලොජිකල් ලිස්ට් ඔෆ් ප්‍රසිඩන්ට්ස්, ෆර්ස්ට් ලේඩීස්, ඇන්ඩ් වයිස් ප්‍රසිඩන්ට්ස් ඔෆ් දි යුනයිටඩ් ස්ටේට්ස්". ලයිබ්‍රරි ඔෆ් කොංග්‍රස්. සම්ප්‍රවේශය පෙබරවාරි 20, 2020.
  • "ප්‍රසිඩන්ට්ස්". whitehouse.gov. සම්ප්‍රවේශය මැයි 14, 2022.

ප්‍රවීණ අධ්‍යයන

  • ඇබට්, ෆිලිප් (2005). "ඇක්සිඩෙන්ටල් ප්‍රසිඩන්ට්ස්: ඩෙත්, ඇසැසිනේෂන්, රෙසිග්නේෂන්, ඇන්ඩ් ඩිමොක්‍රටික් සක්ෂෙසන්". ප්‍රසිඩන්ෂල් ස්ටඩීස් ක්වාටර්ලි. 35 (4). විලී: 627–645. doi:10.1111/j.1741-5705.2005.00269.x. ISSN 0360-4918. JSTOR 27552721.
  • ඇබට්, ෆිලිප් (2013). "ද ෆර්ස්ට් බෑඩ් ප්‍රසිඩන්ට්?: ජෝන් ටයිලර්". බෑඩ් ප්‍රසිඩන්ට්ස්. දි ඉවෝල්විං ඇමරිකන් ප්‍රසිඩන්සි සීරීස්. පැල්ග්‍රේව් මැක්මිලන්. pp. 23–42. doi:10.1057/9781137306593_2. ISBN 978-1-349-45513-3.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, එක්සත් ජනපදයෙහි ජනාධිපතිවරුන්ගේ ලැයිස්තුව පිළිබඳ තොරතුරු, එක්සත් ජනපදයෙහි ජනාධිපතිවරුන්ගේ ලැයිස්තුව යනු කුමක්ද? එක්සත් ජනපදයෙහි ජනාධිපතිවරුන්ගේ ලැයිස්තුව යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.