1992 අගෝස්තු 10 සිට සැප්තැම්බර් 13 දක්වා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග 3 ක් හා එක්දින තරග තුනක් (එක්දින) ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කළේය.
| ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1992 | |||
|---|---|---|---|
| ශ්‍රී ලංකාව | ඕස්ට්‍රේලියාව | ||
| දිනයs | 1992 අගෝස්තු 10 – 1992 සැප්තැම්බර් 13 | ||
| නායකයන් | අර්ජුන රණතුංග | ඇලන් බෝඩර් | |
| ටෙස්ට් තරග මාලාව | |||
| ප්‍රතිඵලය | ඕස්ට්‍රේලියාව won the 3-match series 1–0 | ||
| වැඩිම ලකුණු | රොෂාන් මහනාම (250) | ග්‍රෙග් මැතිව්ස් (329) | |
| වැඩිම කඩුළු | චම්පක රාමනායක (17) | ක්‍රේග් මැක්ඩර්මොට් (14) | |
| එක් දින ජාත්‍යන්තර තරග මාලාව | |||
| ප්‍රතිඵලය | ශ්‍රී ලංකාව won the 3-match series 2–1 | ||
| වැඩිම ලකුණු | අරවින්ද ද සිල්වා (207) | මාර්ක් ටේලර් (138) | |
| වැඩිම කඩුළු | ග්‍රෙග් මැතිව්ස් (5) | චම්පක රාමනායක (5) | |
මෙය ශ්‍රී ලංකාව සඳහා ඓතිහාසික තරගමාලාවක් වූ අතර මෙය 1987 න් පසු ශ්‍රී ලංකාවේ පැවති තරගමාලාව විය. තවත් කැපී පෙනෙන සිදුවීමක් වූයේ කඩුලු රකින පිතිකරු රොමේෂ් කළුවිතාරන සිය මංගල ටෙස්ට් ශතකය එස්එස්සී පිටියේදී ලබා ගැනීමයි.
එස්එස්සී හි පළමු ටෙස්ට් තරගය සුප්‍රසිද්ධ ටෙස්ට් තරගයක් බවට පත්වූයේ ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී ලකුණු 291 කින් ඉදිරියෙන් සිටි නමුත් අවසානයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 16 කි ජය ගැනීමත්ය.
ටෙස්ට් තරගමාලාව 1-0 ක් ලෙස ඕස්ට්‍රේලියාවද එක්දින තරගමාලාව 2-1 ක් ලෙස ශ්‍රී ලංකාවද ජයගන්නා ලදී.
පුහුණු තරග
ශ්‍රී ලංකා මණ්ඩලයේ සභාපති XI එදිරිව ඕස්ට්‍රේලියාව
1992 අගෝස්තු 10,11,13 (දින 3 තරගය) ලකුණු පුවරුව |
ඕස්ට්‍රේලියාව 278/9dec (ඕවර 83) | එ | ශ්‍රී ලංකා මණ්ඩලයේ සභාපති XI 293/6 (ඕවර 113) |
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. අස්ගිරිය ක්‍රීඩාංගණය, මහනුවර |
ශ්‍රී ලංකා දකුණු පළාත් XI එදිරිව ඕස්ට්‍රේලියාව
1992 අගෝස්තු 24,25,26 (දින 3 තරගය) ලකුණු පුවරුව |
ඕස්ට්‍රේලියාව 312/9dec (ඕවර 90) 204 (ඕවර 75.3) | එ | දකුණු පළාත් XI 164 (ඕවර 73.5) 34/2 (ඕවර 21) |
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය උයන්වත්ත ක්‍රීඩාංගණය, මාතර |
ටෙස්ට් තරගමාලාව
1වන තරගය
1992 අගෝස්තු 17-22 ලකුණු පුවරුව |
එ | ||
256 (ඕවර 84) ඉයන් හීලි 66* (144) චන්දික හතුරුසිංහ 4/66 (ඕවර 22) | ||
164 (ඕවර 51.1) රොෂාන් මහනාම 39 (73) ග්‍රෙග් මැතිව්ස් 4/76 (ඕවර 20) |
ඕස්ට්‍රේලියාව ලකුණු 16 කින් ජයග්‍රහණය කළේය සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය, කොළඹ තරගයේ වීරයා: ග්‍රෙග් මැතිව්ස් විනිසුරුවන්: කේ. ටී. ෆ්‍රැන්සිස් සහ ටී. එම්. සමරසිංහ |
2වන තරගය
1992 අගෝස්තු 28 - 1992 සැප්තැම්බර් 2 ලකුණු පුවරුව |
එ | ||
247 (ඕවර 96.3) ඩීන් ජෝන්ස් 77 (153) චම්පක රාමනායක 3/64 (ඕවර 23.3) | ||
136/2 (ඕවර 54) රොෂාන් මහනාම 69 (140) ක්‍රේග් මැක්ඩර්මොට් 2/32 (ඕවර 19) |
විසදුමක් නොමැත ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය, කොළඹ තරගයේ වීරයා: ඩීන් ජෝන්ස් විනිසුරුවන්: උදය වික්‍රමසිංහ සහ ඉග්නේෂස් ආනන්දප්පා |
- දුලිප් ලියනගේ සහ මුත්තයියා මුරලිදරන් ඔවුන්ගේ මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළහ.
3වන තරගය
1992 සැප්තැම්බර් 8-13 ලකුණු පුවරුව |
එ | ||
247 (ඕවර 99.5) හෂාන් තිලකරත්න 82 (179) ටෝනි ඩොඩ්මයිඩ් 4/65 | ||
271 (ඕවර 92.1) ග්‍රෙග් මැතිව්ස් 96 (227) දුලිප් ලියනගේ 4/56 |
විසදුමක් නොමැත ද සොයිසා ක්‍රීඩාංගනය, මොරටුව තරගයේ වීරයා: ඇලන් බෝඩර් විනිසුරුවන්: බී. සී. කුරේ සහ කේ. ටී. ෆ්‍රැන්සිස් |
- කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියාව පන්දුවට පහරදීමට තෝරා ගත්තේය
එදිජා තරගමාලාව
1වන තරගය
1992 අගෝස්තු 10 ලකුණු පුවරුව |
එ | ||
මාර්ක් ටේලර් 94 (129) රුවන් කල්පගේ 2/52 (ඕවර 9.5) | අරවින්ද ද සිල්වා 105 (105) මයික් විට්නි 2/33 (ඕවර 10) |
ශ්‍රී ලංකාව කඩුලු 4 කින් ජයග්‍රහණය කළේය පයිකසියෝති සරවනමුත්තු ක්‍රීඩාංගණය, කොළඹ තරගයේ වීරයා: අරවින්ද ද සිල්වා විනිසුරුවන්: බී. සී. කුරේ සහ උදය වික්‍රමසිංහ |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු රැකීමට පිටියට පිවිසියේය
2වන තරගය
1992 සැප්තැම්බර් 4 ලකුණු පුවරුව |
එ | ||
ඩීන් ජෝන්ස් 59 (89) චම්පක රාමනායක 2/43 (ඕවර 10) | චන්දික හතුරුසිංහ 52* (92) ග්‍රෙග් මැතිව්ස් 2/34 (ඕවර 6.5) |
ශ්‍රී ලංකාව කඩුලු 5 කින් ජයග්‍රහණය කළේය (ලකුණු වේගය) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය, කොළඹ තරගයේ වීරයා: චන්දික හතුරුසිංහ විනිසුරුවන්: බී. සී. කුරේ සහ ටී. එම්. සමරසිංහ |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු රැකීමට පිටියට පිවිසියේය
- ශ්‍රී ලංකාවේ ඉලක්කය පන්දුවාර 44 කදී ලකුණු 191 ක් දක්වා අඩු කෙරිණි.
3වන තරගය
1992 සැප්තැම්බර් 5 (දිවා/රාත්‍රී) ලකුණු පුවරුව |
එ | ||
අසංක ගුරුසිංහ 49 (90) ග්‍රෙග් මැතිව්ස් 2/33 (ඕවර 10) | ඩේවිඩ් බූන් 69* (96) චම්පක රාමනායක 2/34 (ඕවර 8.5) |
ඕස්ට්‍රේලියාව කඩුලු 5 කින් ජයග්‍රහණය කළේය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය, කොළඹ තරගයේ වීරයා: ඩේවිඩ් බූන් විනිසුරුවන්: ඉග්නේෂස් ආනන්දප්පා සහ උදය වික්‍රමසිංහ |
- කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියාව පන්දු රැකීමට තෝරා ගත්තේය
බාහිර සබැදි
- ESPNcricinfo
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1992 පිළිබඳ තොරතුරු, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1992 යනු කුමක්ද? ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1992 යනු කුමක් දර්ශනය කරන්නේ?