ගම්පහ මැතිවරණ දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ශ්‍රී ලංකාවේ සැදුණු බහු-මන්ත්‍රී මැතිවරණ දිස්ත්‍රික්ක 22 අතුරින් එකකි. බස්නාහිර පළාතේ පිහිටි ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය හා සමග මෙම මැතිවරණ දිස්ත්‍රික්කය සමීපවර්තී වෙයි. වර්තමානයෙහිදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රීවරුන් 225 අතුරින් 18 දෙනෙකු මෙම දිස්ත්‍රික්කය විසින් තෝරා පත් කරනු ලබන අතර 2010 දී එහි ලියාපදිංචි ඡන්දදායකයන් 1,474,464 සිටියහ.
| ගම්පහ ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්කය | |
| පළාත | බස්නාහිර |
| අනුරූපී පරිපාලන දිස්ත්‍රික්ක(ය) | ගම්පහ |
| මැතිවරණ කොට්ඨාශ | 13 |
| ඡන්දදායකයන් | 1,474,464(2010) |
| ජනගහනය | 2,152,000(2008) |
| වර්ග ප්‍රමාණය | 1,387 km2 |
| මන්ත්‍රීවරුන් ගණන | 18 |
| මන්ත්‍රීවරුන් | ලසන්ත අලගියවන්න, එජනිස ජෝන් අමරතුංග, එජාපෙ පණ්ඩු බණ්ඩාරනායක, එජනිස සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, එජනිස සරත් කුමාර ගුණරත්න, එජනිස සරණ ගුණවර්ධන, එජනිස විජිත හේරත්, ප්‍රජාසං කරු ජයසූරිය, එජාපෙ ජයලත් ජයවර්ධන, එජාපෙ පීලික්ස් පෙරේරා, එජනිස බැසිල් රාජපක්ෂ, එජනිස රුවන් රණතුංග, එජනිස අතුරලියේ රතන තෙරණුවෝ, එජනිස වසන්ත සේනානායක, එජනිස මර්වින් සිල්වා, එජනිස උපේක්ෂා ස්වර්ණමාලි, එජාපෙ රුවන් විජේවර්ධන, එජාපෙ දුලිප් විජේසේකර, එජනිස |
ආශ්රිත
- "ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන්- 2010 ගම්පහ ඩිස්ට්‍රික්ට්". මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "එස්ටිමේටඩ් මිඩ් ඉයර් පොප්‍යුලේෂන් බයි ඩිස්ට්‍රික්ට්, 2004 – 2008" (PDF). ස්ටැටිස්ටිකල් ඇබ්ස්ට්රෑක්ට් 2009. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "ඒරියා ඔෆ් ශ්‍රී ලංකා බයි ප්‍රොවින්ස් ඇන්ඩ් ඩිස්ට්‍රික්ට්work=ස්ටැටිස්ටිකල් ඇබ්ස්ට්රෑක්ට් 2009" (PDF). ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගම්පහ මැතිවරණ දිස්ත්‍රික්කය පිළිබඳ තොරතුරු, ගම්පහ මැතිවරණ දිස්ත්‍රික්කය යනු කුමක්ද? ගම්පහ මැතිවරණ දිස්ත්‍රික්කය යනු කුමක් දර්ශනය කරන්නේ?