දනශිරි අධිරාජිනිය (1335දී මියගිය) යනු යුවාන් රාජවංශයේ අධිරාජිනියකි. ඇය තොඝොන් තෙමූර් (හුයිෂොං අධිරාජයා) සමග විවාහ වූවා ය.
ජනප්‍රිය සංස්කෘතිය තුළ
- බෙක් ජින්-හී විසින් 2013 රූපවාහිනී කතාමාලාවක් වූ එම්ප්‍රස් කි තුළ ඇගේ චරිතය නිරූපණය කොට ඇත.
සටහන්
| චීන රාජකීයයා | ||
|---|---|---|
| පූර්වප්‍රාප්තිකයා දලියෙටෙමිෂි | යුවාන් රාජවංශයේ අධිරාජිනිය 1333–1335 | අනුප්‍රාප්තික බයාන් ඛුටුඝ් |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දනශ්‍රි පිළිබඳ තොරතුරු, දනශ්‍රි යනු කුමක්ද? දනශ්‍රි යනු කුමක් දර්ශනය කරන්නේ?