2011 දෙරණ සිනමා සම්මාන

ටීවී දෙරණ රූවාහිනිය මගින් අනුග්‍රාහකත්වය සපයන දෙරණ සිනමා සම්මාන 2011 සම්මාන උළෙල 2012 වර්ෂයේ සැප්තැම්බර් 14 වන දින කොළඹ මියුසියස් විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබිණි.

දෙරණ සිනමා සම්මාන 2011
පළමුවන දෙරණ සිනමා සම්මාන උළෙල
දිනයසැප්තැම්බර් 14, 2012 (2012-09-14)
පැවැත්වෙන ස්ථානයකොළඹ මියුසියස් විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී
ප්‍රථම සම්මාන උළෙල2011
අවසාන සම්මාන උළෙල2015
Highlights
හොඳම නළුවාපුබුදු චතුරංග
හොඳම නිළියදිල්හානි ඒකනායක
ජනප්‍රියතම නළුවාරන්ජන් රාමනායක
හොඳම චිත්‍රපටියගාමනි
අන්තර්ජාල ලිපිනයcinema.lk
රූපවාහිනී විකාශනය
Networkටීවී දෙරණ
දිවෙන කාළයපැය 3
නිෂ්පාදනයලක්ස්(යුනිලිවර්)

නිර්දේශිත නාමයන් සහ ජයග්‍රාහකයින්

ජනප්‍රිය සම්මාන

ජයග්‍රාහකයාගේ නාමය තද අකුරින් දක්වා ඇත.

හොඳම චිත්‍රපටය හොඳම අධ්‍යක්ෂවරයා
  • ගාමනි 
    • ? 
    • ? 
    • ? 
හොඳම සිනමා නළුවා හොඳම සිනමා නිළිය
හොඳම සහය නළුවා හොඳම සහය නිළිය
  • ඩබ්ලිව් ජයසිරි සහ කුමාර තිරිමාන්න – ගාමනි
    • ? 
    • ? 
    • ? 
  • උදයන්ති කුලතුංග – ගාමනි
    • ? 
    • ? 
    • ? 
හොඳම දුෂ්ඨ නළුවා හොඳම විකට චරිතය

ජනතා සම්මාන

ජයග්‍රාහකයාගේ නාමය තද අකුරින් දක්වා ඇත.

ජනප්‍රියම නළුවා ජනප්‍රියම නිළිය

සංගීත සම්මාන

ජයග්‍රාහකයාගේ නාමය තද අකුරින් දක්වා ඇත.

හොඳම ගායකයා හොඳම ගායිකාව
  • රුවන් හෙට්ටිආරච්චි – සිංහාවලෝකනය චිත්‍රපටයේ මතකද හැන්ඳැවේ ගීතය වෙනුවෙන්
    • ? 
    • ? 
    • ? 
  • දීපීකා පියදර්ශනී – ගාමණී චිත්‍රපටය
    • ? 
    • ? 
    • ? 
වසරේ ජනප්‍රියම ගීතය හොඳම පසුබිම් කථන සංගීතය
  • මතකද හැන්ඳැවේ – සිංහාවලෝකනය චිත්‍රපටය රවී හැන්ස්ගේ සංගීත අධ්‍යක්ෂණය
    • ? 
    • ? 
    • ? 

තාක්ෂණික සම්මාන

ජයග්‍රාහකයාගේ නාමය තද අකුරින් දක්වා ඇත.

හොඳම තිර රචනය හොඳම සංස්කරණය
  • රවින්ද්‍ර ගුරුගේ – ගාමනි
    • ? 
    • ? 
    • ? 
හොඳම සටන් ‍අධ්‍යක්ෂවරයා හොඳම සිනමා ඡායා රූප ශිල්පියා
  • සුමේධ රිටිගල – ගාමනි
    • ? 
    • ? 
    • ? 
  • අශෝක සිගේරා – ගාමනි
    • ? 
    • ? 
    • ? 

වෙනත් විශේෂ සම්මාන

  • හොඳම කෙටි චිත්‍රපටය - වෝටර් ලිලි
  • විශේෂ ජූරි සම්මානය - ප්‍රසන්න ජයකොඩිගේ කර්ම චිත්‍රපටය
  • හෙට දවසේ සිනමාව වෙනුවෙන් හොඳම චිත්‍රපට අධ්‍යක්ෂවරයා - ඉනි අවන් චිත්‍රපටය අධ්‍යක්ෂණය කල අශෝක හඳගම
  • බලාපොරොත්තු සපිරි සිනමාකරු සම්මානය - නිකිණි වැස්ස චිත්‍රපටය වෙනුවෙන් අරුණ ජයවර්ධන

මූලාශ්‍ර

  1. "දෙරණ ලක්ස් සිනමා සම්මාන උළෙල 2011". සිනෙමා.එල්කේ. 15 සැප්තැම්බර් 2012. සම්ප්‍රවේශය 19 ජූලි 2016.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 2011 දෙරණ සිනමා සම්මාන පිළිබඳ තොරතුරු, 2011 දෙරණ සිනමා සම්මාන යනු කුමක්ද? 2011 දෙරණ සිනමා සම්මාන යනු කුමක් දර්ශනය කරන්නේ?