පොල්ගහවෙල

පොල්ගහවෙල යනු ශ්‍රී ලංකාවේ වයඹ පළාත තුල කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන නගරයකි. එය ශ්‍රී ලංකාවේ වාණිජ අගනුවර වන කොළඹ නගරයේ සිට කිලෝ මීටර 80 ක් පමණ ඊසාන දෙසින් පිහිටයි.

පොල්ගහවෙල
Polgahawela
නගරය
පොල්ගහවෙල
පිහිටීම
ඛණ්ඩාංක: 7°32′8″N 80°29′4″E / 7.53556°N 80.48444°E / 7.53556; 80.48444
රට ශ්‍රී ලංකාව
පළාතවයඹ පළාත
දිස්ත්‍රික්කයකුරුණෑගල දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+05:30)
වෙබ් අඩවියhttp://www.polgahawelatown.com

කොළඹ අග රදගුරු මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ජන්ම භූමිය වන්නේද පොල්ගහවෙල වෙයි.

දුම්රිය මාර්ගය

ශ්‍රී ලංකා දුම්රිය සේවයට අයත් ප්‍රධාන දුම්රිය මාර්ගයෙන් උතුරුදිග දුම්රිය මාර්ගය වෙන්කරන හංදිය, පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී පිහිටුවා තිබෙයි.

බාහිර සබැදි

  • MSN සිතියම[permanent dead link]

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පොල්ගහවෙල පිළිබඳ තොරතුරු, පොල්ගහවෙල යනු කුමක්ද? පොල්ගහවෙල යනු කුමක් දර්ශනය කරන්නේ?