පොසොන් අව අමාවක එසේත් නැත්නම් පොසොන් අමාවක, යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව පොසොන් මාසයේ තිස්වන (30) තිථියය හෙවත් අවසාන තිථියයි. එසේම පොසොන් මාසයේ අව පක්‍ෂයේ පහළොස්වන (15) තිථියය හෙවත් අවසාන තිථියයි. පොසොන් මාසය මෙම තිථියෙන් අවසන් වන අතර, ඊළඟ තිථියෙන් ඇසළ මාසය ආරම්භ වෙයි.
අමතර අවධානයට
මූලාශ්‍ර
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-07-04.
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2025-06-25.
| ලිත | ||
|---|---|---|
| පෙර තිථිය පොසොන් අව තුදුස්වක | පොසොන් අමාවක | පසු තිථිය ඇසළ පුර පෑළවිය |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පොසොන් අමාවක පිළිබඳ තොරතුරු, පොසොන් අමාවක යනු කුමක්ද? පොසොන් අමාවක යනු කුමක් දර්ශනය කරන්නේ?