ශ්‍රී ලංකාවේ මහනගර සභා පිළිබඳ විස්තරයක් පහත දැක්වේ:
| ස০කේතය | මහනගර සභාව | භූමි ප්‍රමාණය (km²) | ජනගහනය | දිස්ත්‍රික්කය |
|---|---|---|---|---|
| කොළඹ මහනගර සභාව | 37.31 | 752,993 | කොළඹ දිස්ත්‍රික්කය | |
| දෙහිවල-ගල්කිස්ස මහනගර සභාව | 210,546 | |||
| කඩුවෙල මහනගර සභාව | 270,000 | |||
| ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාව | 17 | 115,826 | ||
| මොරටුව මහනගර සභාව | 177,190 | |||
| මීගමුව මහනගර සභාව | 30 | 128,000 | ගම්පහ දිස්ත්‍රික්කය | |
| ගම්පහ මහනගර සභාව | 9,900 | |||
| බදුල්ල මහනගර සභාව | 10 | 47,587 | බදුල්ල දිස්ත්‍රික්කය | |
| බණ්ඩාරවෙල මහනගර සභාව | 7,880 | |||
| මාතලේ මහනගර සභාව | 9 | 40,860 | මාතලේ දිස්ත්‍රික්කය | |
| දඹුල්ල මහනගර සභාව | 68,821 | |||
| අක්කරපත්තුව මහනගර සභාව | අම්පාර දිස්ත්‍රික්කය | |||
| කල්මුනේ මහනගර සභාව | 106,780 | |||
| මඩකලපුව මහනගර සභාව | 92,332 | මඩකලපුව දිස්ත්‍රික්කය | ||
| අනුරාධපුර මහනගර සභාව | 14 | 63,208 | අනුරාධපුර දිස්ත්‍රික්කය | |
| ගාල්ල මහනගර සභාව | 99,478 | ගාල්ල දිස්ත්‍රික්කය | ||
| හම්බන්තොට මහනගර සභාව | 11,213 | හම්බන්තොට දිස්ත්‍රික්කය | ||
| යාපනය මහනගර සභාව | 20.2 | 88,138 | යාපනය දිස්ත්‍රික්කය | |
| මහනුවර මහනගර සභාව | 27 | 125,400 | මහනුවර දිස්ත්‍රික්කය | |
| කුරුණෑගල මහනගර සභාව | 11 | 30,315 | කුරුණෑගල දිස්ත්‍රික්කය | |
| මාතර මහනගර සභාව | 13 | 68,244 | මාතර දිස්ත්‍රික්කය | |
| නුවර එළිය මහනගර සභාව | 13 | 27,500 | නුවර එළිය දිස්ත්‍රික්කය | |
| රත්නපුර මහනගර සභාව | 20 | 52,170 | රත්නපුර දිස්ත්‍රික්කය |
ආශ්රිත ලිපි
මූලාශ්‍ර
- "Results of Local Authorities Elections 2006/2008". www.slelections.gov.lk. සම්ප්‍රවේශය 2008-09-24.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකාවේ මහනගර සභා පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකාවේ මහනගර සභා යනු කුමක්ද? ශ්‍රී ලංකාවේ මහනගර සභා යනු කුමක් දර්ශනය කරන්නේ?