| කණ්ඩායම | Pld | W | L | T | NR | NRR | Pts |
|---|---|---|---|---|---|---|---|
| නවසීලන්තය | 6 | 6 | 0 | 0 | 0 | +2.564 | 12 |
| ශ්‍රී ලංකාව | 6 | 4 | 2 | 0 | 0 | +0.371 | 8 |
| ඕස්ට්‍රේලියාව | 5 | 3 | 1 | 0 | 1 | +1.597 | 7 |
| බංග්ලාදේශය | 6 | 3 | 2 | 0 | 1 | +0.136 | 7 |
| එංගලන්තය | 6 | 2 | 4 | 0 | 0 | −0.753 | 4 |
| ඇෆ්ගනිස්ථානය | 6 | 1 | 5 | 0 | 0 | −1.853 | 2 |
| ස්කොට්ලන්තය | 5 | 0 | 5 | 0 | 0 | −1.769 | 0 |
2015 ක්‍රිකට් ලෝක කුසලානය යනු 11 වන ක්‍රිකට් ලෝක කුසලානය වන අතර එය 2015 පෙබරවාරි 14 සිට මාර්තු 29 දක්වා සම සත්කාරකත්වයෙන් යුතුව ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ දී පැවැත්විය. කණ්ඩායම් 14 ක් විසින් ක්‍රීඩාංගන 14 ක දී තරඟ 49 ක් සඳහා මුහුණ දෙන අතර එම තරඟ වලින් 26 ක් ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්, බ්‍රිස්බේන්, කැන්බරා, හොබාර්ට්, මෙල්බර්න්, පර්ත් හා සිඩ්නි යන නගරවල ද 23 ක් නවසීලන්තයේ ඕක්ලන්ඩ්, ක්‍රයිස්ට්චර්ච්, ඩුනෙඩින්, හැමිල්ටන්, නේපියර්, නෙල්සන් හා වෙලිංටන් යන නගරවල ද පැවැත්විය. තරඟාවලියේ අවසාන තරඟය මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත් වූ අතර නවසීලන්තය පරදා ඕස්ට්‍රේලියාව කඩුළු 7 ක ජයක් වාර්තා කළේය.
| අයිසීසී ක්‍රිකට් ලෝක කුසලානය 2015 | |
|---|---|
2015 අයිසීසී ක්‍රිකට් ලෝක කුසලානයේ නිල සලකුණ | |
| කාලය | පෙබරවාරි 14 – මාර්තු 29 |
| පරිපාලක(යෝ) | අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය |
| ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
| තරඟාවලි ආකෘතිය | රොබින් වටය හා පිළිමළුන් පිටුදැකීම |
| සත්කාරකත්වය | ඕස්ට්‍රේලියාව නවසීලන්තය |
| ශූරයන් | ඕස්ට්‍රේලියාව (5 වන වරට) |
| සහභාගීත්වය | 14 |
| තරඟ | 49 |
| තරඟාවලියේ වීරයා | මිචෙල් ස්ටාක් |
| වැඩිම ලකුණු | මාටින් ගප්ටිල් (547) |
| වැඩිම කඩුලු | මිචෙල් ස්ටාක් (22) ට්‍රෙන්ට් බෝල්ට් (22) |
| නිල වෙබ් අඩවිය | ක්‍රිකට් ලෝක කුසලානය |
← 2011 2019 → | |
2011 අයිසීසී ක්‍රිකට් ලෝක කුසලාන සත්කාරකත්වය සඳහා ලන්සු තබන අවස්ථාවේදීම, 2015 ලෝක කුසලාන සත්කාරකත්වය ඔස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට හිමිකර දෙන ලද අතර 2019 ලෝක කුසලාන සත්කාරකත්වය එංගලන්තයට හිමිවිය. 2011 ලෝක කුසලාන සත්කාරකත්වය හිමිවූයේ ඡන්ද 10 ට 3ක් ලෙස හිමිකරගත් ටෙස්ට් වරම් ලාභී ආසියානු රටවල් 4ක් වන ඉන්දියාව, ශ්‍රී ලංකාව, පකිස්ථානය, සහ බංග්ලාදේශයයි. (ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පාකිස්තානයේදී ඇති වූ ත්‍රස්ත ප්‍රහාරය නිසා පාකිස්තානයට සම-සත්කාරත්ව අයිතිය අහිමි විය). මීළඟ ලෝක කුසලාන සත්කාරකත්වය ට්‍රාන්ස් ටැස්මන් ලංසුව මගින් ඔස්ට්‍ර්ලියාවට හා නවසීලන්තයට හිමිකර දීම, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තදින්ම අවධාරණය කළේය. ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තයේදී මෙම තරඟාවලිය පැවැත්වෙන දෙවන අවස්ථාව මෙයයි. පළමු වරට 1992 ක්‍රිකට් ලෝක කුසලානය එම දෙරටෙහි පවත්වන ලදී.
ඉන්දියානු උප මහද්වීපයේ පැවති 2011 ක්‍රිකට් ලෝක කුසලානයේ ශූරතාව, අවසාන මහා තරඟයේදී ශ්‍රී ලංකාව පරාජය කල ඉන්දියාවට හිමි විය.
සංචිත
සහභාගී වන රටවල් ආරම්භකව තම තාවකාලික 30 දෙනාගේ සංචිතය නම් කිරීමෙන් පසු, 2015 වසරේ ජනවාරි 07 දිනට පෙර අවසන් 15 දෙනාගේ සංචිතය තොරාගැනීම අත්‍යාවශ්‍ය වේ.
භානුක == සුදුසුකම ==
මේ කාලයේදි ජාත්‍යන්තර ක්‍රිකට් මංඩලයට පූර්ණ සාමජිකයින් දහයක් සුදුසුකම් ලබාවි. මේහා සම්බන්ධ සාමජිකයින් තරගවලියෙන් බැහැරව සිටිවි නමුත් ඔවුන්ට ලෝක ක්‍රිකට් සම්මේලනයට සහබගිවිමට ඉඩ ලබේවි..
විශාල රූපවාහිනි ප්‍රේක්ෂක පිරිසක් සිටින (ඉන්දියව හා පකිස්තානයා අනුපිලිවෙලින් බංගලදේශය හා අයර්ලන්තය හමුවේ පරාජය වි දෙවන වටයට සුදුසුකම් ලැබුවේ නැ.. දෙවන වටයෙන් ඉදිරියට රූපවාහිනි ප්‍රේක්ෂකයින් අඩුවුණා.මේ නිසා 2007 ක්‍රිකට් ලෝක කුසලානය ක්‍රිකට් ඉතිහාසයේ දුර්වලම සංවිධානයක් සහිත ලෝක කුසලාන තරගාවලියයි. ජාත්‍යන්තර ක්‍රිකට් මන්ඩලය ප්‍රධාන කන්ඩායම් වලට විරුද්ධව තරග කරන කන්ඩායම් ගනන අඩුකිරීමට බලාපොරොත්තු වෙනවා. ඔවුන්ට ප්‍රධාන පූර්ණ සමජිකයින්ගේ ස්ථාන ආරක්ෂා කර ගැනීමට හැකිවේවි.
පූර්ණ සාමජිකයින් දසදෙනා:
| කණ්ඩායම | සුදුසුකම් ලබන අකාරය |
|---|---|
| ඕස්ට්‍රේලියාව | ICC පූර්ණ සාමජික |
| බංග්ලාදේශය | ICC පූර්ණ සාමජික |
| එංගලන්තය | ICC පූර්ණ සාමජික |
| ඉන්දියාව | ICC පූර්ණ සාමජික |
| නවසීලන්තය | ICC පූර්ණ සාමජික |
| පකිස්තානය | ICC පූර්ණ සාමජික |
| දකුණු අප්‍රිකාව | ICC පූර්ණ සාමජික |
| ශ්‍රී ලංකාව | ICC පූර්ණ සාමජික |
| බටහිර ඉන්දීය කොදෙව් | ICC පූර්ණ සාමජික |
| සිම්බාබ්වේ | ICC පූර්ණ සාමජික |
තරඟ
පුහුණු තරඟ
එදිජා නොවන පුහුණු තරඟ දාහතරක් පෙබරවාරි 8 සිට 13 තෙක් පැවැත්විණි.
8 පෙබරවාරි 2015 14:00 (දිවා/රාත්‍රී) Scorecard |
එ | ||
Glenn Maxwell 122 (57) Mohammed Shami 3/83 (9.2 overs) | Ajinkya Rahane 66 (52) Pat Cummins 3/30 (6 overs) |
ඕස්ට්‍රේලියාව ලකුණු 106ක ජයක් ලබාගන්නා ලදී. Adelaide Oval, Adelaide තරගයේ වීරයා: විනිසුරුවන්: Chris Gaffaney (NZ) and Nigel Llong (Eng) |
- කාසියේ වාසිය හිමි වූ ඕස්ට්‍රේලියාව මුලින් පන්දුවට පහර දෙන ලදී.
9 පෙබරවාරි 2015 11:00 Scorecard |
එ | ||
Tillakaratne Dilshan 100 (83) Kyle Abbott 3/37 (6.4 overs) | Quinton de Kock 66 (55) Rangana Herath 3/22 (5 overs) |
South Africa won by 5 wickets (D/L) Hagley Oval, Christchurch තරගයේ වීරයා: විනිසුරුවන්: Richard Illingworth (Eng) and S. Ravi (Ind) |
- South Africa won the toss and elected to field.
- Sri Lanka's innings ended after 44.4 overs and South Africa's target was reduced to 188 from 25 overs due to rain.
9 පෙබරවාරි 2015 11:00 Scorecard |
එ | ||
Martin Guptill 100 (86) Tinashe Panyangara 2/28 (5 overs) |
No result Bert Sutcliffe Oval, Lincoln තරගයේ වීරයා: විනිසුරුවන්: Bruce Oxenford (Aus) and Ruchira Palliyaguruge (SL) |
- New Zealand won the toss and elected to bat.
9 පෙබරවාරි 2015 14:30 (දිවා/රාත්‍රී) Scorecard |
එ | ||
Lendl Simmons 45 (55) Chris Woakes 5/19 (7.3 overs) | Moeen Ali 46 (43) Kemar Roach 1/31 (5 overs) |
England won by 9 wickets Sydney Cricket Ground, Sydney තරගයේ වීරයා: විනිසුරුවන්: Aleem Dar (Pak) and Paul Reiffel (Aus) |
- West Indies won the toss and elected to bat.
9 පෙබරවාරි 2015 14:30 (දිවා/රාත්‍රී) Scorecard |
එ | ||
Mahmudullah Riyad 83 (109) Mohammad Irfan 5/52 (9.5 overs) | Sohaib Maqsood 93* (90) Taskin Ahmed 2/41 (7 overs) |
Pakistan won by 3 wickets Blacktown Olympic Park, Sydney තරගයේ වීරයා: විනිසුරුවන්: Kumar Dharmasena (SL) and Joel Wilson (WI) |
- Bangladesh won the toss and elected to bat.
10 පෙබරවාරි 2015 14:30 (දිවා/රාත්‍රී) Scorecard |
ස්කොට්ලන්තය 296/6 (50 overs) | එ | |
Matt Machan 103 (108) Max Sorensen 3/55 (10 overs) | Paul Stirling 37 (44) Alasdair Evans 4/17 (5 overs) |
Scotland won by 179 runs Blacktown Olympic Park, Sydney තරගයේ වීරයා: විනිසුරුවන්: Aleem Dar (Pak) and Joel Wilson (WI) |
- Scotland won the toss and elected to bat.
10 පෙබරවාරි 2015 14:00 (දිවා/රාත්‍රී) Scorecard |
එ | ඇෆ්ගනිස්ථානය 211/8 (50 overs) | |
Rohit Sharma 150 (122) Hamid Hassan 1/49 (8 overs) | Nawroz Mangal 60 (85) Ravi Jadeja 2/38 (10 overs) |
India won by 153 runs Adelaide Oval, Adelaide තරගයේ වීරයා: විනිසුරුවන්: Marais Erasmus (SA) and Simon Fry (Aus) |
- India won the toss and elected to bat.
11 February 2015 11:00 Scorecard |
එ | ||
Kane Williamson 66 (53) Kyle Abbott 2/35 (6 overs) | JP Duminy 80 (98) Trent Boult 5/51 (9.2 overs) |
New Zealand won by 134 runs Hagley Oval, Christchurch තරගයේ වීරයා: විනිසුරුවන්: Ranmore Martinesz (SL) and Rod Tucker (Aus) |
- New Zealand won the toss and elected to bat.
11 February 2015 11:00 Scorecard |
එ | ||
Dimuth Karunaratne 58 (71) Sean Williams 3/35 (10 overs) | Hamilton Masakadza 117* (119) Nuwan Kulasekara 1/23 (5 overs) |
Zimbabwe won by 7 wickets Bert Sutcliffe Oval, Lincoln තරගයේ වීරයා: විනිසුරුවන්: Richard Illingworth (Eng) and Bruce Oxenford (Aus) |
- Sri Lanka won the toss and elected to bat.
11 February 2015 14:30 (දිවා/රාත්‍රී) Scorecard |
එ | එක්සත් අරාබි එමීර් 116 (30.1 overs) | |
Michael Clarke 64 (61) Krishna Chandran 3/50 (9 overs) | Swapnil Patil 31 (45) Xavier Doherty 2/3 (1.1 overs) |
Australia won by 188 runs Melbourne Cricket Ground, Melbourne තරගයේ වීරයා: විනිසුරුවන්: Ian Gould (Eng) and Richard Kettleborough (Eng) |
- Australia won the toss and elected to bat.
11 February 2015 14:30 (දිවා/රාත්‍රී) Scorecard |
එ | ||
Joe Root 85 (89) Yasir Shah 3/45 (10 overs) | Misbah-ul-Haq 91* (99) James Anderson 2/42 (10 overs) |
Pakistan won by 4 wickets Sydney Cricket Ground, Sydney තරගයේ වීරයා: විනිසුරුවන්: Billy Bowden (NZ) and Steve Davis (Aus) |
- England won the toss and elected to bat.
12 February 2015 09:30 Scorecard |
එ | ස්කොට්ලන්තය 310/9 (50 overs) | |
Denesh Ramdin 88 (86) Alasdair Evans 3/63 (10 overs) | Kyle Coetzer 96 (106) Andre Russell 2/32 (8 overs) |
West Indies won by 3 runs Sydney Cricket Ground, Sydney තරගයේ වීරයා: විනිසුරුවන්: Johan Cloete (SA) and Paul Reiffel (Aus) |
- West Indies won the toss and elected to bat.
12 February 2015 10:00 Scorecard |
එ | ||
Soumya Sarkar 45 (51) Max Sorensen 3/31 (9.2 overs) | Andrew Balbirnie 63* (79) Taijul Islam 2/29 (8 overs) |
Ireland won by 4 wickets Blacktown Olympic Park, Sydney තරගයේ වීරයා: විනිසුරුවන්: Billy Bowden (NZ) and Kumar Dharmasena (SL) |
- Ireland won the toss and elected to field.
13 February 2015 10:00 Scorecard |
ඇෆ්ගනිස්ථානය 308/9 (50 overs) | එ | එක්සත් අරාබි එමීර් 294 (48.2 overs) |
Samiullah Shenwari 58 (80) Amjad Javed 4/39 (10 overs) | Khurram Khan 86 (105) Aftab Alam 3/43 (6.2 overs) |
Afghanistan won by 14 runs Junction Oval, Melbourne තරගයේ වීරයා: විනිසුරුවන්: Ian Gould (Eng) and Michael Gough (Eng) |
- Afghanistan won the toss and elected to bat
කාණ්ඩ වටය
මුළු තරඟ 42 ක් තරඟාවලියේ කාණ්ඩ වටය මුළුල්ලේ දී පැවැත්වෙනු ඇත. සියලු කාණ්ඩයන්හි හොඳම කණ්ඩායම් හතර අර්ධ අවසාන පූර්ව තරඟ සඳහා සුදුසුකම් ලබනු ඇත.
A කාණ්ඩය
පෙබරවාරි 14 ලකුණු සටහන |
එ |
නවසීලන්තය ලකුණු 98ක ජයක් ලබාගන්නා ලදී. හේග්ලි ඕවල්, ක්‍රයිස්ට්චර්ච් |
පෙබරවාරි 14 (දිවා/රාත්‍රී) ලකුණු සටහන |
එ |
පෙබරවාරි 17 ලකුණු සටහන |
ස්කොට්ලන්තය 142 (ඕවර 36.2) | එ |
නවසීලන්තය කඩුළු 3ක ජයක් ලබාගන්නා ලදී. යුනිවර්සිටි ඕවල්, ඩුනෙඩින් |
පෙබරවාරි 18 (දිවා/රාත්‍රී) ලකුණු සටහන |
එ | ඇෆ්ගනිස්ථානය 162 (ඕවර 42.5) |
බංග්ලාදේශය ලකුණු 105ක ජයක් ලබාගන්නා ලදී. මානුකා ඕවල්, කැන්බරා |
පෙබරවාරි 20 (දිවා/රාත්‍රී) ලකුණු සටහන |
නවසීලන්තය කඩුළු 8ක ජයක් ලබාගන්නා ලදී. වෙලින්ටන් කලාපීය ක්‍රීඩාංගනය, වෙලින්ටන් |
පෙබරවාරි 21 (දිවා/රාත්‍රී) ලකුණු සටහන |
වර්ෂාව හේතුවෙන් පන්දු නොයවාම අත්හිටුවන ලදී. බ්‍රිස්බේන් ක්‍රිකට් ක්‍රීඩාංගනය, බ්‍රිස්බේන් |
පෙබරවාරි 22 ලකුණු සටහන |
ඇෆ්ගනිස්ථානය 232 (ඕවර 49.4) | එ |
ශ්‍රී ලංකාව කඩුළු 4ක ජයක් ලබාගන්නා ලදී. යුනිවර්සිටි ඕවල්, ඩුනෙඩින් |
පෙබරවාරි 23 ලකුණු සටහන |
එ | ස්කොට්ලන්තය 184 (ඕවර 42.2) |
එංගලන්තය ලකුණු 119ක ජයක් ලබාගන්නා ලදී. හේග්ලි ඕවල්, ක්‍රයිස්ට්චර්ච් |
පෙබරවාරි 26 ලකුණු සටහන |
ස්කොට්ලන්තය 210 (ඕවර 50) | එ | ඇෆ්ගනිස්ථානය 211/9 (ඕවර 49.3) |
ඇෆ්ගනිස්ථානය එක් කඩුල්ලක ජයක් ලබාගන්නා ලදී. යුනිවර්සිටි ඕවල්, ඩුනෙඩින් |
පෙබරවාරි 26 (දිවා/රාත්‍රී) ලකුණු සටහන |
එ |
පෙබරවාරි 28 (දිවා/රාත්‍රී) ලකුණු සටහන |
එ |
නවසීලන්තය එක් කඩුල්ලක ජයක් ලබාගන්නා ලදී. ඊඩ්න් පාර්ක්, ඕක්ලන්ඩ් |
මාර්තු 1 ලකුණු සටහන |
එ |
ශ්‍රී ලංකාව කඩුළු 9ක ජයක් ලබාගන්නා ලදී. වෙලින්ටන් කලාපීය ක්‍රීඩාංගනය, වෙලින්ටන් |
මාර්තු 4 (දිවා/රාත්‍රී) ලකුණු සටහන |
එ | ඇෆ්ගනිස්ථානය 142 (ඕවර 37.3) |
ඕස්ට්‍රේලියාව ලකුණු 275ක ජයක් ලබාගන්නා ලදී. බ.ඕ.ක්‍රි.සං. ක්‍රීඩාංගනය, පර්ත් |
මාර්තු 5 ලකුණු සටහන |
ස්කොට්ලන්තය 318/8 (ඕවර 50) | එ |
බංග්ලාදේශය කඩුළු 6ක ජයක් ලබාගන්නා ලදී. සැක්ස්ටන් ඕවල්, නෙල්සන් |
මාර්තු 8 ලකුණු සටහන |
ඇෆ්ගනිස්ථානය 186 (ඕවර 47.4) | එ |
නවසීලන්තය කඩුළු 6ක ජයක් ලබාගන්නා ලදී. මැක්ලීන් පාර්ක්, නේපියර් |
මාර්තු 8 (දිවා/රාත්‍රී) ලකුණු සටහන |
එ |
ඕස්ට්‍රේලියාව ලකුණු 64ක ජයක් ලබාගන්නා ලදී. සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනය, සිඩ්නි |
මාර්තු 11 (දිවා/රාත්‍රී) ලකුණු සටහන |
එ | ස්කොට්ලන්තය 215 (ඕවර 43.1) |
ශ්‍රී ලංකාව ලකුණු 148ක ජයක් ලබාගන්නා ලදී. බෙලිරිව් ඕවල්, හෝබාර්ට් |
මාර්තු 13 (දිවා/රාත්‍රී) ලකුණු සටහන |
එ |
නවසීලන්තය කඩුළු 3ක ජයක් ලබාගන්නා ලදී. සෙඩ්ඩොන් පාර්ක්, හැමිල්ටන් |
මාර්තු 13 (දිවා/රාත්‍රී) ලකුණු සටහන |
ඇෆ්ගනිස්ථානය 111/7 (ඕවර 36.2) | එ |
එංගලන්තය කඩුළු 9ක ජයක් ලබාගන්නා ලදී. (D/L න්‍යාය) සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනය, සිඩ්නි |
B කාණ්ඩය
| කණ්ඩායම | Pld | W | L | T | NR | NRR | Pts |
|---|---|---|---|---|---|---|---|
| ඉන්දියාව | 5 | 5 | 0 | 0 | 0 | +2.157 | 10 |
| දකුණු අප්‍රිකාව | 6 | 4 | 2 | 0 | 0 | +1.707 | 8 |
| පකිස්තානය | 5 | 3 | 2 | 0 | 0 | −0.194 | 6 |
| අයර්ලන්තය | 5 | 3 | 2 | 0 | 0 | −1.014 | 6 |
| බටහිර ඉන්දීය කොදෙව් | 5 | 2 | 3 | 0 | 0 | −0.511 | 4 |
| සිම්බාබ්වේ | 5 | 1 | 4 | 0 | 0 | −0.595 | 2 |
| එක්සත් අරාබි එමීර් | 5 | 0 | 5 | 0 | 0 | −1.961 | 0 |
පෙබරවාරි 15 (දිවා/රාත්‍රී) |
එ |
දකුණු අප්‍රිකාව ලකුණු 62ක ජයක් ලබාගන්නා ලදී. සෙඩ්ඩොන් පාර්ක්, හැමිල්ටන් |
පෙබරවාරි 15 (දිවා/රාත්‍රී) |
ඉන්දියාව ලකුණු 76ක ජයක් ලබාගන්නා ලදී. ඇඩිලේඩ් ඕවල්, ඇඩිලේඩ් |
පෙබරවාරි 19 |
එක්සත් අරාබි එමීර් 285/7 (ඕවර 50) | එ |
සිම්බාබ්වේ කඩුළු 4ක ජයක් ලබාගන්නා ලදී. සැක්ස්ටන් ඕවල්, නෙල්සන් |
පෙබරවාරි 21 |
එ |
බටහිර ඉන්දීය කොදෙව්වන් ලකුණු 150ක ජයක් ලබාගන්නා ලදී. හේග්ලි ඕවල්, ක්‍රයිස්චර්ච් |
27 February (දිවා/රාත්‍රී) |
Match 19 Sydney Cricket Ground, Sydney |
12 March (දිවා/රාත්‍රී) |
එ | එක්සත් අරාබි එමීර් |
Match 36 Wellington Regional Stadium, Wellington |
පිළිමළුන් පිටුදැකීමේ අදියර
While the dates and venues are fixed, which match-up they host is subject to change to accommodate the host countries should they qualify. If Australia qualify for the quarter-finals, they will play in the match on 20 March in Adelaide. If New Zealand qualify for the quarter-finals, they will play on 21 March in Wellington. If Sri Lanka and England (the next two highest ranked teams) progress to the quarter-finals, they will play in Sydney and Melbourne respectively. Should Sri Lanka or England fail to qualify for the quarter-finals, the team that replaces them will take their place. The teams from each pool will be paired based on the A1 v B4, A2 v B3, A3 v B2, A4 v B1 format.
If Australia qualify for the semi-finals, they will play the game on 26 March in Sydney. If New Zealand qualifies, their semi-final will be played on 24 March in Auckland. In the event of an Australia v New Zealand semi-final, the team that finished higher in Pool A will have home advantage for the match.
| අර්ධ අවසාන පූර්ව | අර්ධ අවසාන | අවසාන | ||||||||||||
| A1 | නවසීලන්තය | 393/6 | ||||||||||||
| B4 | බටහිර ඉන්දීය කොදෙව් | 250 | ||||||||||||
| B2 | දකුණු අප්‍රිකාව | 281/5 | ||||||||||||
| A1 | නවසීලන්තය | 299/6 | ||||||||||||
| B2 | දකුණු අප්‍රිකාව | 134/1 | ||||||||||||
| A3 | ශ්‍රී ලංකාව | 133 | ||||||||||||
| A1 | නවසීලන්තය | 183 | ||||||||||||
| A2 | ඕස්ට්‍රේලියාව | 186/3 | ||||||||||||
| A2 | ඕස්ට්‍රේලියාව | 216/4 | ||||||||||||
| B3 | පකිස්තානය | 213 | ||||||||||||
| A2 | ඕස්ට්‍රේලියාව | 328/7 | ||||||||||||
| B1 | ඉන්දියාව | 233 | ||||||||||||
| B1 | ඉන්දියාව | 302/6 | ||||||||||||
| A4 | බංග්ලාදේශය | 193 | ||||||||||||
අර්ධ අවසන් පූර්ව තරඟ
මාර්තු 18 (දිවා/රාත්‍රී) ලකුණු සටහන |
එ |
දකුණු අප්‍රිකාව කඩුළු 9ක ජයක් ලබාගන්නා ලදී. සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනය, සිඩ්නි |
මාර්තු 19 (දිවා/රාත්‍රී) ලකුණු සටහන |
එ |
මාර්තු 21 (දිවා/රාත්‍රී) ලකුණු සටහන |
එ |
නවසීලන්තය ලකුණු 143ක ජයක් ලබාගන්නා ලදී. වෙලින්ටන් කලාපීය ක්‍රීඩාංගනය, වෙලින්ටන් |
අර්ධ අවසන් තරඟ
මාර්තු 24 (දිවා/රාත්‍රී) ලකුණු සටහන |
එ |
නවසීලන්තය කඩුළු 4ක ජයක් ලබාගන්නා ලදී. ඊඩ්න් පාර්ක්, ඕක්ලන්ඩ් |
මාර්තු 26 (දිවා/රාත්‍රී) ලකුණු සටහන |
එ |
ඕස්ට්‍රේලියාව ලකුණු 95ක ජයක් ලබාගන්නා ලදී. සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනය, සිඩ්නි |
අවසන් තරගය
මාර්තු 29 (දිවා/රාත්‍රී) ලකුණු සටහන |
එ |
වාර්තා
පහත වාර්තා තනා ඇත්තේ ලෝක කුසලානය තුළ වෙන් වෙන්ව ය:
වැඩිම ලකුණු
| ක්‍රීඩකයා | කණ්ඩායම | තරඟ | ඉණිම් | ලකුණු | ප්‍රති | වේගය | වැඩි | 100 | 50 |
|---|---|---|---|---|---|---|---|---|---|
| බ්‍රෙන්ඩන් මැකලම් | නවසීලන්තය | 3 | 3 | 157 | 52.33 | 182.55 | 77 | 0 | 2 |
| ලෙන්ඩ්ල් සිමන්ස් | බටහිර ඉන්දීය කොදෙව් | 2 | 2 | 152 | 76.00 | 116.92 | 102 | 1 | 1 |
| ඩේවිඩ් මිලර් | දකුණු අප්‍රිකාව | 1 | 1 | 138 | අදාළ නොවේ | 150.00 | 138* | 1 | 0 |
| ආරොන් ෆින්ච් | ඕස්ට්‍රේලියාව | 1 | 1 | 135 | 135.00 | 105.46 | 135 | 1 | 0 |
| ඩැරන් සැමී | බටහිර ඉන්දීය කොදෙව් | 2 | 2 | 119 | 59.50 | 125.26 | 89 | 0 | 1 |
| අවසන් යාවත්කාලීන කිරීම: 2015 පෙබරවාරි 21 | |||||||||
වැඩිම කඩුළු
| ක්‍රීඩකයා | කණ්ඩායම | තරඟ | ඉණිම් | කඩුළු | ප්‍රති | Econ | BBI | SR |
|---|---|---|---|---|---|---|---|---|
| ටිම් සවුති | නවසීලන්තය | 3 | 3 | 11 | 10.09 | 4.11 | 7/33 | 14.70 |
| ඩැනියල් විටෝරි | නවසීලන්තය | 3 | 3 | 6 | 12.83 | 3.03 | 3/24 | 25.30 |
| ජෙරමි ටේලර් | බටහිර ඉන්දීය කොදෙව් | 2 | 2 | 6 | 14.33 | 5.43 | 3/15 | 15.80 |
| සොහෙල් ඛාන් | පකිස්තානය | 2 | 2 | 6 | 21.33 | 6.40 | 5/55 | 20.00 |
| මිචෙල් මාෂ් | ඕස්ට්‍රේලියාව | 1 | 1 | 5 | 6.60 | 3.66 | 5/33 | 10.80 |
| අවසන් යාවත්කාලීන කිරීම: 2015 පෙබරවාරි 21 | ||||||||
සමුද්දේශයන්
- "අයිසීසී ක්‍රිකට් වර්ල්ඩ් කප් 2015 ලෝන්ච්ඩ්: ඉන්ඩියා ඇන්ඩ් පකිස්ථාන් ග්රූප්ඩ් ටුගෙදර්, ෆේස් ඕෆ් ඔන් ෆෙබ්රුවරි 15". ndtv.com.
- http://www.cricinfo.com/magazine/content/story/482004.html
- http://www.cricinfo.com/ci/content/current/story/324067.html
- http://www.cricinfo.com/ci-icc/content/story/477274.html
- A brief history...[permanent dead link]
- "අයිසීසී අනෞන්සස් ෂෙඩූල් ඔෆ් වොර්ම්-අප් මැචස් ෆො අයිසීසී ක්‍රිකට් ව(ර්)ල්ඩ් කප් 2015". අයිසීසී ක්‍රිකට්. 2015-01-13 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2015-02-14.
- "Fixtures - Cricket World Cup 2015". ICC. සම්ප්‍රවේශය 3 March 2014.
- "World Cup knock-out round FAQs". ESPNcricinfo. ESPN Sports Media. සම්ප්‍රවේශය 20 January 2015.
- "2015 Cricket World Cup pools and venues revealed". Herald Sun. July 30, 2013. සම්ප්‍රවේශය 3 March 2014.
- "Batting and Bowling stats in 2015 World Cup" Cricbuzz.
- "Records / ICC Cricket World Cup, 2014/15 / Most runs". ESPNcricinfo. ESPN Sports Media. සම්ප්‍රවේශය 14 February 2015.
- "Records / ICC Cricket World Cup, 2014/15 / Most wickets". ESPNcricinfo. ESPN Sports Media. සම්ප්‍රවේශය 14 February 2015.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 2015 ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ තොරතුරු, 2015 ක්‍රිකට් ලෝක කුසලානය යනු කුමක්ද? 2015 ක්‍රිකට් ලෝක කුසලානය යනු කුමක් දර්ශනය කරන්නේ?