අමරසිරි පීරිස්

අමරසිරි පීරිස් is a Sri Lankan Musical artist who is well known as a Violinist and a Vocalist.

අමරසිරි පීරිස්
සම්භවයශ්‍රී ලංකා
ප්‍රභේදලාංකික සංගීතය
වෘත්තියViolinist / Solo (music)-Singer,

අමරසිරි පීරිස් මහතා ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ගායකයකු, වයලීන් වාදකයකු සහ සංගීත අධ්‍යක්ෂවරයෙකි. ඔහු 1946 ජූලි 21 වන දින බොරලැස්ගමුවේදී උපත ලබා ඇත. පියා වූ ඇල්බට් පීරිස් මහතා රේඩියෝ සිලෝන්හි ප්‍රකට නිවේදකයෙකු සහ සංගීතඥයකු විය. අමරසිරි පීරිස් මහතා මහරගම බුවනෙකබා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා, පසුව හේවඩ් කලා ආයතනයේදී සංගීත අධ්‍යයනය සිදු කළේය.

ඔහුගේ ප්‍රථම ජනප්‍රිය ගීතය වූයේ ප්‍රේමසිරි කේමදාස මහතාගේ සංගීතයෙන් සැරසූ “ළඳුනේ” නම් ගීතයයි. එය ඔහුගේ ගායන ජීවිතයේ මහත් මං මාවත්යක් විය. ඉන්පසු “හන්තානට පායන සඳ”, “ඔබ ඇපල් මලක් වගේ”, “මගේ පුංචි රෝස මලේ” වැනි ගීත ඔහුගේ ජනප්‍රියත්වය වැඩි කළේය.

අමරසිරි පීරිස් මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වයලීන් වාදකයකු ලෙස සේවය කළ අතර, පසුව සංගීත අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කළේය. ඔහුගේ පුත් මධාව පීරිස් ද ගායකයකු සහ ගිටාර් වාදකයකු ලෙස කලා ක්ෂේත්‍රයේ නිරත වේ.

පෙර අවධිය සහ ක්‍රියාන්විතය

අමරසිරි පීරිස් රේඩියෝ සිලෝන් හි නිවේදකයෙකු වූ ඇල්බට් පීරිස්ගේ පුතුයි. ඔහු මහරගම බුවනෙක විද්‍යාලයෙන් සහ University of Visual & Performing Arts (former Heywood Institute) අධ්‍යාපනය හැදෑරීය. ඔහු බැඳුනා SLBC as an A-grade violinist, and eventually, became a music conductor, a music controller and, at the time of my retirement, he worked as the Director, Music at SLBC. Peiris is an awarded Singer in Sri Lanka and he still performs on stage. His first popular song is Landune which was composed by maestro Premasiri Khemadasa. And then he sang many popular songs like

  • හනතානට පායන සඳ
  • සඳුද අවදියෙන්.

මේවාද බලන්න

බාහිර ලිපි

  • අමරසිරි පීරිස් ගැයූ ගීත සංරක්ෂණය කළ පිටපත 2016-08-04 at the Wayback Machine

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අමරසිරි පීරිස් පිළිබඳ තොරතුරු, අමරසිරි පීරිස් යනු කුමක්ද? අමරසිරි පීරිස් යනු කුමක් දර්ශනය කරන්නේ?