ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල

ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල (Asian Beach Games) යනු වර්ෂ දෙවතාවකට වතාවක් ආසියානු රටක් තුල පවත්වන වෙරළ ක්‍රීඩා උළෙලකි. මෙම ක්‍රීඩා උළෙල ආසියානු ඔලිම්පික් කමිටුවේ නියාමනය යටතේ පවතී. පලමු වෙරළ ක්‍රීඩා උළෙල 2008 දී ඉන්දුනීසියාව තුල, බාලි දූපතේදී පැවැත්විනි.

Asian Beach Games
කෙටි යෙදුමABG
පළමු වරට පැවැත්වූයේ18–26 October 2008
Bali, Indonesia
පැවැත්වෙන්නේ සෑම2 years
අවසන් වරට පැවැත්වූයේ2012 Asian Beach Games
16–22 June 2012
Haiyang, China

සත්කාරක නගර සහ ජයග්‍රාහකයින්

වරහන් තුල දක්වා තිබෙන්නේ එක් එක් රට විසින් දිනා ගනු ලැබූ රන් පදක්කම් සංඛ්‍යාවයි.

වසර වාරය සත්කාරකත්වය ශූරතාවය අනුශූරතාවය තෙවන ස්ථානය
2008
I
 ඉන්දුනීසියාව(බාලි)  ඉන්දුනීසියාව(23)  තායිලන්තය(10)  චීනය(6)
2010
II
 ඕමානය (මස්කට්)  තායිලන්තය (14)  චීනය(12)  ඕමානය(5)
2012
III
 චීනය (හයියාන්)  චීනය(14)  තායිලන්තය(13)  දකුණු කොරියාව(6)
2014
IV
 තායිලන්තය (පුකෙට්)
2016
V
 වියට්නාමය (නා ට්‍රන්ග්)
2018
VI
 ඉන්දියාව (ගෝආ)
2020
VII
 දකුණු කොරියාව (ග්වායන්ග්)

සමස්ථ කාලය තුල පදක්කම් සටහන

ස්ථානය රට රන් රිදී ලෝකඩ එකතුව
1  තායිලන්තය 38 36 28 102
2  චීනය 32 26 24 82
3  ඉන්දුනීසියාව 32 16 30 78
4  දකුණු කොරියාව 12 17 20 49
5  ඉන්දියාව 8 0 4 12
6  ජපානය 6 7 8 21
7  ඕමානය 6 1 6 13
8  චීන තායිපේ 5 9 13 27
9  කුවේටය 3 5 1 9
10  හොංකොං 3 4 5 12
11 එක්සත් අරාබි එමීර් රාජ්‍යය 3 4 1 8
12  මලයාසියාව 3 3 6 12
13  ඉරාකය 3 3 1 7
14  සිරියාව 3 1 0 4
15  වියට්නාමය 2 12 7 21
16  පාකිස්තානය 2 7 6 15
17  මියන්මාරය 2 5 0 7
18  කසකස්තානය 2 4 3 9
19  ඉරානය 2 0 2 4
20  ඇෆ්ගනිස්තානය 2 0 1 3
21  සිංගප්පූරුව 1 0 3 4
22  මොන්ගෝලියාව 1 0 1 2
23  කාටාර් 1 0 0 1
24  පිලිපීනය 0 4 10 14
25  ජෝර්දානය 0 3 1 4
26  බෲනයි 0 2 5 7
27  යේමනය 0 1 2 3
28  බහරේන් 0 1 1 2
29  ටර්ක්මෙනිස්තානය 0 1 0 1
30  බංග්ලාදේශය 0 0 3 3
31  ශ්‍රී ලංකාව 0 0 2 2
31  ටජිකිස්තානය 0 0 2 2
33  ලාඕසය 0 0 1 1
33  ලෙබනනය 0 0 1 1
33  මකාවෝ 0 0 1 1
33 මාල දිවයින 0 0 1 1
33  පලස්තීනය 0 0 1 1
33  සවුදි අරාබියාව 0 0 1 1
සමස්ථය 172 172 202 546

ක්‍රීඩා

මේවාද බලන්න

මූලාශ්‍ර

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල පිළිබඳ තොරතුරු, ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල යනු කුමක්ද? ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල යනු කුමක් දර්ශනය කරන්නේ?