ඉල් පුර පසළොස්වක එසේත් නැත්නම් ඉල් පසළොස්වක, යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව ඉල් මාසයේ පසළොස්වන (15) තිථියයි. ඉල් මාසයේ පුර පක්ෂයේ අවසාන තිථිය වන මෙය පෝය දිනයක් ද වෙයි. ඉල් මාසය අවසන් වීමට, එනම් උඳුවප් මාසය ආරම්භ වීමට තව තිථි පසළොසක් (15) ඉතිරිව ඇත.
අමතර අවධානයට
මූලාශ්‍ර
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-12-23.
| ලිත | ||
|---|---|---|
| පෙර තිථිය ඉල් පුර තුදුස්වක | ඉල් පසළොස්වක | පසු තිථිය ඉල් අව පෑළවිය |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඉල් පසළොස්වක පිළිබඳ තොරතුරු, ඉල් පසළොස්වක යනු කුමක්ද? ඉල් පසළොස්වක යනු කුමක් දර්ශනය කරන්නේ?