කන්කසන්තුරෙයි මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ, කන්කසන්තුරෙයි නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි. සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී කන්කසන්තුරෙයි මැතිවරණ කොට්ඨාසය වෙනුවට යාපනය බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාශයක් ලෙස කන්කසන්තුරෙයි දිගටම පවතියි.
1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය
23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| එස්. ජේ. වී. චෙල්වනායගම් | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | යතුර | 12,126 | 55.39% |
| පොන්නම්බලම් නාගලිංගම් | ලංකා සම සමාජ පක්ෂය | අත | 5,160 | 23.57% |
| සුබයියා නඩේසන් | එක්සත් ජාතික පක්ෂය | තරාදිය | 4,605 | 21.04% |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 21,891 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 534 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 22,425 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 38,871 | |||
| ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 57.69% | |||
1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය
24 මැයි1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| සුබයියා නඩේසන් | එක්සත් ජාතික පක්ෂය | යතුර | 15,337 | 57.00% |
| එස්. ජේ. වී. චෙල්වනායගම් | ෆෙඩරල් පක්ෂය | බයිසිකලය | 11,571 | 43.00% |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 26,908 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 355 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 27,263 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 38,439 | |||
| ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 70.93% | |||
1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය
5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| එස්. ජේ. වී. චෙල්වනායගම් | ෆෙඩරල් පක්ෂය | ගෙය | 14,855 | 54.30% |
| සුබයියා නඩේසන් | ස්වාධීන | කුඩය | 8,188 | 29.39% |
| වී. පොන්නම්බලම් | කොමියුනිස්ට් පක්ෂය | තරුව | 4,313 | 15.77% |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 27,356 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 317 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 27,673 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 40,964 | |||
| ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 67.55% | |||
1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය
19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| එස්. ජේ. වී. චෙල්වනායගම් | ෆෙඩරල් පක්ෂය | ගෙය | 13,545 | 67.61% |
| වි. කරලසිංහම් | ලංකා සම සමාජ පක්ෂය | යතුර | 5,042 | 25.17% |
| ආර්.එන්. සිවපිරකාසම් | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | බයිසිකලය | 1,448 | 7.23% |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 20,035 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 244 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 20,279 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 28,473 | |||
| ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 71.22% | |||
1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය
20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| එස්. ජේ. වී. චෙල්වනායගම් | ෆෙඩරල් පක්ෂය | ගෙය | 15,668 | 88.63% |
| ආර්.එන්. සිවපිරකාසම් | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | කණ්ණාඩි කූට්ටම | 2,009 | 11.37% |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 17,677 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 131 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 17,808 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 28,473 | |||
| ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 62.54% | |||
1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය
22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| එස්. ජේ. වී. චෙල්වනායගම් | ෆෙඩරල් පක්ෂය | ගෙය | 14,735 | 58.24% |
| එස්. ශ්‍රී බාස්කරන් | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | බයිසිකලය | 6,611 | 26.13% |
| වී. කරලසිංහම් | විලසසප | ලාම්පුව | 2,257 | 8.92% |
| කේ. වයිකුන්තවාසන් | කොමියුනිස්ට් පක්ෂය | තරුව | 958 | 3.79% |
| වී. සීනිවාසගම් | කොමියුනිස්ට් පක්ෂය (චීන පිල) | කුඩය | 741 | 2.93% |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 25,302 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 269 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 25,571 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 35,309 | |||
| ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 72.42% | |||
1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය
27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| එස්. ජේ. වී. චෙල්වනායගම් | ෆෙඩරල් පක්ෂය | ගෙය | 13,520 | 44.29% |
| වී. පොන්නම්බලම් | කොමියුනිස්ට් පක්ෂය | තරුව | 8,164 | 26.75% |
| චෙල්ලප්පා සුන්දරලිංගම් | ස්වාධීන | කුකුලා | 5,788 | 18.96% |
| ටී. තිරුනාවකරසු | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | බයිසිකලය | 3,051 | 10.00% |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 30,523 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 140 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 30,663 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 37,804 | |||
| ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 81.11% | |||
1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය
21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් | දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ | හිරු | 31,155 | 85.41% |
| සිවපිරාගසම් ශ්‍රීදරන් | ස්වාධීන | තරාදිය | 5,322 | 14.59% |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 36,477 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 218 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 36,695 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 43,907 | |||
| ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 83.57% | |||
ආශ්රිත
- "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කන්කසන්තුරෙයි මැතිවරණ කොට්ඨාසය පිළිබඳ තොරතුරු, කන්කසන්තුරෙයි මැතිවරණ කොට්ඨාසය යනු කුමක්ද? කන්කසන්තුරෙයි මැතිවරණ කොට්ඨාසය යනු කුමක් දර්ශනය කරන්නේ?