ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණන 22 කි එනම්.
- අක්මීමණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- බෝපෙ-පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- ගෝනපීනුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- හබරාදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- ඉමදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- කරන්දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- වැලිවිටිය-දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- රත්ගම ප්රාදේශිය ලේකම් කොට්ඨාසය
- මාදම්පාගම ප්රාදේශිය ලේකම් කොට්ඨාසය
- වඳුරඹ ප්රාදේශිය ලේකම් කොට්ඨාසය
ආශ්‍රිත ලිපි
බාහිර සබැදි
- Divisional Secretariats Portal සංරක්ෂණය කළ පිටපත 2018-12-27 at the Wayback Machine
- Statoids: Divisions of Sri Lanka
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පිළිබඳ තොරතුරු, ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යනු කුමක්ද? ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යනු කුමක් දර්ශනය කරන්නේ?