පහතින් දැක්වෙන්නේ එක් එක් වර්ෂ වලදී ජාත්‍යන්තර රූ රැජිණ කිරුළ හිමිකරගත් ජයග්‍රාහිකාවන්ගේ විස්තරයයි.
ජාත්‍යන්තර රූ රැජිණ ජයග්‍රාහිකාවන්
| වසර | නියෝජනය | ජයග්‍රාහිකාව | සත්කාරකත්වය | දිනය | තරඟකාරියන් සංඛ්‍යාව |
|---|---|---|---|---|---|
| 1960 | කොලොම්බියාව | Stella Márquez | ඇඑජ | අගෝස්තු 12 | 52 |
| 1961 | නෙදර්ලන්තය | Stam van Baer | ඇඑජ | ජුලි 28 | 52 |
| 1962 | ඕස්ට්‍රේලියාව | Tania Verstak | ඇඑජ | අගෝස්තු 18 | 50 |
| 1963 | අයිස්ලන්තය | Guðrún Bjarnadóttir | ඇඑජ | අගෝස්තු 16 | 46 |
| 1964 | පිලිපීනය | Gemma Teresa Cruz | ඇඑජ | අගෝස්තු 14 | 42 |
| 1965 | ජර්මනිය | Ingrid Finger[a] | ඇඑජ | අගෝස්තු 13 | 44 |
| 1967 | ආර්ජන්ටිනාව | Mirta Teresita Massa | ඇඑජ | අප්‍රියෙල් 29 | 46 |
| 1968 | බ්‍රසීලය | Maria da Glória Carvalho | ජපානය | ඔක්තෝම්බර් 9 | 49 |
| 1969 | එක්සත් රාජධානිය | Valerie Susan Holmes | ජපානය | සැප්තැම්බර් 13 | 48 |
| 1970 | පිලිපීනය | Aurora Pijuan | ජපානය | මැයි 16 | 47 |
| 1971 | නවසීලන්තය | Jane Cheryl Hansen | ඇඑජ | මැයි 26 | 50 |
| 1972 | එක්සත් රාජධානිය | Linda Hooks | ජපානය | ඔක්තෝම්බර් 6 | 47 |
| 1973 | ෆින්ලන්තය | Anneli Björkling | ජපානය | ඔක්තෝම්බර් 13 | 47 |
| 1974 | එක්සත් ජනපද | Karen Brucene Smith | ජපානය | ඔක්තෝම්බර් 9 | 45 |
| 1975 | යුගෝස්ලාවියාව | Lidija Manić | ජපානය | නොවැම්බර් 3 | 48 |
| 1976 | ප්‍රංශය | Sophie Perin | ජපානය | ජුලි 2 | 45 |
| 1977 | ස්පාඤ්ඤය | Pilar Medina | ජපානය | ජුලි 1 | 48 |
| 1978 | එක්සත් ජනපද | Katherine Patricia Ruth | ජපානය | නොවැම්බර් 10 | 43 |
| 1979 | පිලිපීනය | Mimilanie Marquez | ටෝකියෝ, ජපානය | නොවැම්බර් 12 | 43 |
| 1980 | කොස්ටා රිකා | Lorna Chávez | ටෝකියෝ, ජපානය | නොවැම්බර් 4 | 42 |
| 1981 | ඕස්ට්‍රේලියාව | Jenny Annette Derek | ජපානය | සැප්තැම්බර් 6 | 42 |
| 1982 | එක්සත් ජනපද | Christie Ellen Claridge | ජපානය | ඔක්තෝම්බර් 13 | 43 |
| 1983 | කොස්ටා රිකා | Gidget Sandoval | ඔසාකා, ජපානය | ඔක්තෝම්බර් 10 | 41 |
| 1984 | ගෞතමාලාව | Ilma Urrutia | ජපානය | ඔක්තෝම්බර් 30 | 46 |
| 1985 | වෙනිසියුලාව | Nina Sicilia | ඔසාකා, ජපානය | සැප්තැම්බර් 15 | 43 |
| 1986 | එංගලන්තය | Helen Fairbrother | ජපානය | අගෝස්තු 31 | 46 |
| 1987 | පුවටෝ රිකෝ | Laurie Tamara Simpson | ටෝකියෝ, ජපානය | සැප්තැම්බර් 13 | 47 |
| 1988 | නෝර්වේ | Catherine Alexandra Gude | ජපානය | ජුනි 17 | 46 |
| 1989 | ජර්මනිය | Iris Klein | ජපානය | සැප්තැම්බර් 17 | 47 |
| 1990 | ස්පාඤ්ඤය | Silvia de Esteban | ඔසාකා, ජපානය | සැප්තැම්බර් 16 | 50 |
| 1991 | පෝලන්තය | Agnieszka Kotlarska[b] | ටෝකියෝ, ජපානය | ඔක්තෝම්බර් 13 | 51 |
| 1992 | ඕස්ට්‍රේලියාව | Kirsten Davidson | නාගසාකි, ජපානය | ඔක්තෝම්බර් 19 | 50 |
| 1993 | පෝලන්තය | Agnieszka Pachałko | ටෝකියෝ, ජපානය | ඔක්තෝම්බර් 9 | 47 |
| 1994 | ග්‍රීසිය | Christina Lekka | ජපානය | සැප්තැම්බර් 4 | 50 |
| 1995 | නෝර්වේ | Anne Lena Hansen | ටෝකියෝ, ජපානය | සැප්තැම්බර් 10 | 47 |
| 1996 | පෘතුගාලය | Fernanda Alves | ජපානය | ඔක්තෝම්බර් 26 | 48 |
| 1997 | වෙනිසියුලාව | Consuelo Adler | ජපානය | සැප්තැම්බර් 20 | 42 |
| 1998 | පැනමාව | Lía Borrero | ටෝකියෝ, ජපානය | සැප්තැම්බර් 26 | 43 |
| 1999 | කොලොම්බියාව | Paulina Gálvez | ටෝකියෝ, ජපානය | දෙසැම්බර් 14 | 51 |
| 2000 | වෙනිසියුලාව | Vivian Urdaneta | ටෝකියෝ, ජපානය | ඔක්තෝම්බර් 4 | 56 |
| 2001 | පෝලන්තය | Małgorzata Rożniecka | ටෝකියෝ, ජපානය | ඔක්තෝම්බර් 4 | 52 |
| 2002 | ලෙබනනය | Christina Sawaya | ටෝකියෝ, ජපානය | සැප්තැම්බර් 30 | 47 |
| 2003 | වෙනිසියුලාව | Goizeder Azúa | ටෝකියෝ, ජපානය | ඔක්තෝම්බර් 8 | 45 |
| 2004 | කොලොම්බියාව | Jeymmy Vargas | බෙයිජිං, චීනය | ඔක්තෝම්බර් 16 | 58 |
| 2005 | පිලිපීනය | Lara Quigaman | ටෝකියෝ, ජපානය | සැප්තැම්බර් 26 | 52 |
| 2006 | වෙනිසියුලාව | Daniela di Giacomo | චීනය | නොවැම්බර් 11 | 53 |
| 2007 | මෙක්සිකෝව | Priscila Perales | ටෝකියෝ, ජපානය | ඔක්තෝම්බර් 15 | 61 |
| 2008 | ස්පාඤ්ඤය | Alejandra Andreu | මැකාවු | නොවැම්බර් 8 | 63 |
| 2009 | මෙක්සිකෝව | Anagabriela Espinoza | චීනය | නොවැම්බර් 28 | 65 |
| 2010 | වෙනිසියුලාව | Elizabeth Mosquera | චීනය | නොවැම්බර් 7 | 70 |
| 2011 | ඉක්වදෝරය | Fernanda Cornejo | චීනය | නොවැම්බර් 6 | 67 |
| 2012 | ජපානය | Ikumi Yoshimatsu | ඔකිනාවා, ජපානය | ඔක්තෝම්බර් 21 | 69 |
| 2013 | පිලිපීනය | Bea Rose Santiago | ටෝකියෝ, ජපානය | දෙසැම්බර් 17 | 67 |
කරුණු
- a 1966 ජාත්‍යන්තර රූ රැජිණ තරඟය නොපැවැත්වුනු නිසා 1967 දක්වා ජයග්‍රාහිකාව වූවේ 1965 ජාත්‍යන්තර රූ රැජිණයි.
- b ඝාතනය විය.
මේවාද බලන්න
මූලාශ්‍ර
- "Miss International coverage". Pageantopolis. සම්ප්‍රවේශය 2012-10-04.
- "Miss International coverage". Pageantopolis. සම්ප්‍රවේශය 2012-10-04.
භාහිර සබැදි
- Official Miss International website - Past titleholders සංරක්ෂණය කළ පිටපත 2011-07-27 at the Wayback Machine
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජාත්‍යන්තර රූ රැජිණ ජයග්‍රාහිකාවන් පිළිබඳ තොරතුරු, ජාත්‍යන්තර රූ රැජිණ ජයග්‍රාහිකාවන් යනු කුමක්ද? ජාත්‍යන්තර රූ රැජිණ ජයග්‍රාහිකාවන් යනු කුමක් දර්ශනය කරන්නේ?