දුරුතු අමාවක

දුරුතු අමාවක එසේත් නැත්නම් දුරුතු අව අමාවක, යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව දුරුතු මාසයේ තිස්වන (30) තිථියය හෙවත් අවසාන තිථියයි. එසේම දුරුතු මාසයේ අව පක්‍ෂයේ පහළොස්වන (15) තිථියය හෙවත් අවසාන තිථියයි. දුරුතු මාසය මෙම තිථියෙන් අවසන් වන අතර, ඊළඟ තිථියෙන් නවම් මාසය ආරම්භ වෙයි.

අමතර අවධානයට

මූලාශ්‍ර

  1. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2025-01-30.


ලිත
පෙර තිථිය
දුරුතු අව තුදුස්වක
දුරුතු අමාවක පසු තිථිය
දුරුතු පුර පෑළවිය

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දුරුතු අමාවක පිළිබඳ තොරතුරු, දුරුතු අමාවක යනු කුමක්ද? දුරුතු අමාවක යනු කුමක් දර්ශනය කරන්නේ?