නවම් අව අමාවක, යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව නවම් මාසයේ තිස්වන (30) තිථියය හෙවත් අවසාන තිථියයි. එසේම නවම් මාසයේ අව පක්‍ෂයේ පහළොස්වන (15) තිථියය හෙවත් අවසාන තිථියයි. නවම් මාසය මෙම තිථියෙන් අවසන් වන අතර, ඊළඟ තිථියෙන් මැදින් මාසය ආරම්භ වෙයි.
අමතර අවධානයට
මූලාශ්‍ර
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-06-13.
| ලිත | ||
|---|---|---|
| පෙර තිථිය නවම් අව තුදුස්වක | නවම් අමාවක | පසු තිථිය මැදින් පුර පෑළවිය |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නවම් අමාවක පිළිබඳ තොරතුරු, නවම් අමාවක යනු කුමක්ද? නවම් අමාවක යනු කුමක් දර්ශනය කරන්නේ?