මැදින් අමාවක, යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව මැදින් මාසයේ තිස්වන (30) තිථියය හෙවත් අවසාන තිථියයි. එසේම මැදින් මාසයේ අව පක්‍ෂයේ පහළොස්වන (15) තිථියය හෙවත් අවසාන තිථියයි. මැදින් මාසය මෙම තිථියෙන් අවසන් වන අතර, ඊළඟ තිථියෙන් බක් මාසය ආරම්භ වෙයි.
අමතර අවධානයට
මූලාශ්‍ර
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-04-08.
| පූර්වප්‍රාප්තිකයා මැදින් අව තුදුස්වක | මැදින් අමාවක | අනුප්‍රාප්තික බක් පුර පෑළවිය |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මැදින් අමාවක පිළිබඳ තොරතුරු, මැදින් අමාවක යනු කුමක්ද? මැදින් අමාවක යනු කුමක් දර්ශනය කරන්නේ?