දෙමළ ප්‍රගතිශීලී සන්ධානය

දෙමළ ප්‍රගතිශීලී සන්ධානය (TPF) යනු ශ්‍රී ලංකාවේ දේශපාලන සන්ධානයකි. ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ (DPF), ජාතික කම්කරු සංගමය (NUW) සහ කඳුරට ජනතා පෙරමුණ (UCPF) විසින් 2015 දී එය පිහිටුවන ලද්දේ උතුරු සහ නැගෙනහිර පළාත් වලින් පිටත ජීවත් වන, බොහෝ දුරට ඉන්දියානු දෙමළ,වන මිලියන 1.5 ක් දෙමළ ජනතාව නියෝජනය කිරීම සඳහා ය.

දෙමළ ප්‍රගතිශීලී සන්ධානය

தமிழ் முற்போக்கு கூட்டணி
Tamil Progressive Alliance
මහ-ලේකම්A. Lawrence
නායකයාමනෝ ගනේෂන්
නියෝජ්‍ය නායකයන්පලනි දිගම්බරම්
වේලුසාමි රාධක්‍රිෂ්ණන්
ආරම්භය3 ජුනි 2015 (වසර 10 කට පෙර) (2015-06-03)
මතවාදයඉන්දියානු දමිළ දේශපාලනය
ජාතික අනුබැඳියසමගි ජන බලවේගය
Parliament
3 / 225
මැතිවරණ ලාංඡනය
විදුලි පන්දම
  • දේශපාලන පක්ෂ

History

On 3 June 2015 a Memorandum of Understanding was signed by Mano Ganesan, Palani Digambaran and Velusami Radhakrishnan, leaders of the DPF, NUW and UPCF respectively, at the Taj Samudra hotel in Colombo. Ganesan was appointed leader of the TPF whilst Digambaran and Radhakrishnan were appointed deputy leaders. A. Lawrence, the secretary of the UCPF, was appointed general-secretary of the TPF.

Although the alliance was focusing on issues affecting Tamil people, particularly Indian Tamils, it would also serve Sinhalese and Muslims. The Ceylon Workers' Congress, the largest political party representing Indian Tamils was excluded from the alliance. The alliance would not contest elections but would fight for the political rights of Tamils.

On 5 June 2014 the three members of the alliance announced that they would contest the then upcoming 2015 Sri Lankan parliamentary election in alliance with the United National Party.

Electoral history

Sri Lanka Parliamentary Elections
Election year Votes Vote % Seats won +/– Result for the party
2015 Part of UNFGG
6 / 225
6 Government
2020 Part of SJB
6 / 225
Opposition
2024
3 / 225
3 Opposition

See also

  • Tamil political parties in Sri Lanka

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය පිළිබඳ තොරතුරු, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය යනු කුමක්ද? දෙමළ ප්‍රගතිශීලී සන්ධානය යනු කුමක් දර්ශනය කරන්නේ?