පස්සර

පස්සර යනු ශ්‍රී ලංකාවේ, ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කය තුල පිහිටා ඇති සුළු නගරයකි. නගරය පේරාදෙණිය-බදුල්ල-චෙන්කලඩි මාර්ගයේ, බදුල්ල සිට 17 km (11 mi) පමණ දුරින් පිහිටා තිබේ.

මූලාශ්‍ර

  1. "පස්සර". sri-lankan.net. සම්ප්‍රවේශය 3 පෙබරවාරි 2017.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පස්සර පිළිබඳ තොරතුරු, පස්සර යනු කුමක්ද? පස්සර යනු කුමක් දර්ශනය කරන්නේ?