ප්‍රේමසර ඈපාසිංහ

කලා සූරී ප්‍රේමසර ඈපාසිංහ (ඉංග්‍රීසි: Premasara Epasinghe) යනු ශ්‍රී ලංකාවේ ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩා ගුවන් විදුලි නිවේදකයෙකි.

ප්‍රේමසර ඈපාසිංහ
උපත5 ඔක්තෝම්බර් 1937
ජාතිකත්වය ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩා ගුවන් විදුලි නිවේදක
දෙමව්පියන්(s)දොන් රනෝරිස් ඈපාසිංහ සහ හබරගමු රාළලාගේ පොඩිනෝනා පීරිස්
ආගමබෞද්ධ

1971 දී රාජකීය - ශාන්ත ‍තෝමස් ක්‍රිකට් තරගය ප්‍රේමසර පාලිත පෙරේරා සමගින් මුලින්ම විස්තර විචාරය කර තිබේ. ප්‍රේමසර ඈපාසිංහ ශ්‍රී ලංකාවේ ප්‍රථම, සියවන සහ එකසිය පණස් වන ටෙස්ට් ක්‍රිකට් තරඟ වලදී විස්තර විචාරය කර තිබේ.

ප්‍රේමසර ඈපාසිංහ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ප්‍රේමසර 28 වන ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගයට නාලන්දය වෙනුවෙන් ක්‍රීඩා කල අතර ගාමිණී ජයවික්‍රම පෙරේරා, මිත්‍ර සිරිවර්ධන ඔහුගේ නාලන්දා ක්‍රිකට් කණ්ඩායමේ සමකාලීනයන් විය.

ආශ්‍රිත

  • ප්‍රේමසර ඈපාසිංහයන්ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • 28 වන ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගය සංරක්ෂණය කළ පිටපත 2023-11-20 at the Wayback Machine
  • කප් එක උස්සන්න නම් මම ම යන්න ඕනෑ කියනවා සංරක්ෂණය කළ පිටපත 2014-04-23 at the Wayback Machine
  • වසර 32කට පෙර එංගලන්තය සමග පැවැති ලංකාවේ පළමු ටෙස්ට් තරගය ගැන රසවත් මතක සටහන් සංරක්ෂණය කළ පිටපත 2014-06-17 at the Wayback Machine
  • නව තේරීම් කමිටු සාමාජිකයන් මෙන්න[permanent dead link]
  • National Honours – 2017 held under President’s patronage සංරක්ෂණය කළ පිටපත 2017-12-30 at the Wayback Machine
  • https://www.youtube.com/watch?v=xyIJhRjGCwI ප්‍රේමසර ඈපාසිංහ චරිතාපදානය PREMASARA EPASINGHE (ක්‍රිකට් පිටියේ රන් ස්වරය)

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ප්‍රේමසර ඈපාසිංහ පිළිබඳ තොරතුරු, ප්‍රේමසර ඈපාසිංහ යනු කුමක්ද? ප්‍රේමසර ඈපාසිංහ යනු කුමක් දර්ශනය කරන්නේ?