බිනර අමාවක

බිනර අමාවක එසේත් නැත්නම් බිනර අව අමාවක, යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව බිනර මාසයේ තිස්වන (30) තිථියය හෙවත් අවසාන තිථියයි. එසේම බිනර මාසයේ අව පක්‍ෂයේ පහළොස්වන (15) තිථියය හෙවත් අවසාන තිථියයි. බිනර මාසය මෙම තිථියෙන් අවසන් වන අතර, ඊළඟ තිථියෙන් වප් මාසය ආරම්භ වෙයි.

අමතර අවධානයට

මූලාශ්‍ර

  1. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-10-01.


ලිත
පෙර තිථිය
බිනර අව තුදුස්වක
බිනර අමාවක පසු තිථිය
වප් පුර පෑළවිය

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බිනර අමාවක පිළිබඳ තොරතුරු, බිනර අමාවක යනු කුමක්ද? බිනර අමාවක යනු කුමක් දර්ශනය කරන්නේ?